විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..- නිර්මාල්

October 2, 2021 at 3:50 pm | lanka C news
විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..- නිර්මාල්

මෙරටට දරාගත නොහැකි මට්ටමේ විශාල මිලිටරි යාන්ත්‍රණයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මූලික හේතුවක් යැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

‘ආර්ථික අර්බුදයට මුල්’ යන මැයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

ඔහුගේ සම්පූර්ණ සටහන මෙසේය.

ආර්ථික අර්බුදයේ මුල්!!!
=============
මගේ අදහසේ හැටියට දැන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල්වී ඇති හේතු මේවාය.
* රටට දැරිය නොහැකි මට්ටමේ විශාල මිලිටරි යන්ත්‍රයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම
* වටිනාකම් උපයනවාට වැඩියෙන් වියදම් කරන මධ්‍යම පංතියක වර්ධනය
* දුරදිග නොබලා ආර්ථිකය තාවකාලිකව ක්‍රියාකාරී කිරීමට හා දේශපාලන අරමුණු මත විදේශ ණය ලබාගෙන සිදුකල සැබෑ ලෙස ආදායම් උපදවන්නේ නැති ඊනියා සංවර්ධන ව්‍යාපෘති.

43,247 views

63 Comments to “විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..- නිර්මාල්”

  1. පිරිබාහරන් says:

    යකෝ වියදම් නැතිව ලාබෙට යුද්ධෙ කලානම් මේ වෙනකොට කොටි ත්‍රස්තවාදීන් නිර්මාල් ගෙ අම්මටයි,ගෑනිටයි, දුවටයි එකලඟ තියල පුපේ අරින්නෙ මූ ඉදිරිපිටම.

  2. Hitan says:

    Drawing 400000 to 500000 salaries for a month but have not taught uni students throughout the pandemic
    Except clinical departments.of.medical faculties

  3. Silva says:

    පිංපඩි ගුරු හොරු තමා රටට ලොකුම කරුමේ

  4. චූටි මැණිකේ says:

    පොඩ්ඩෝ පොඩි පඩි ගන්නවා කියමුකෝ
    එතකොට ලොක්කො, ලොකු පඩි අල්වන්ස් අර්න් කෑම්ප් වල උදේ ඉඳන් ටීවි දාගෙන, වයිෆයි දාගෙන කකා බිබී කකුල් උඩ තියං ඉන් නව. මේවාට පඩි ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද ? සල්ලි අච්චු ගහලා ගහලා රජයේ පඩි ගෙවලා අන්තිම ට ඩොලර් එක නහුතෙට නැගලා. මුන් අවු දෙක හමාරකින් යනකොට ඩොලර් එක රු 400 වත් වෙනවා.

    • Susa says:

      That’s Correct.. They don Grate job for country but now .too big military forces in my country ….. they must use for the factory work or farming work …. poor tax prayers provided for them every thing free that’s too much

  5. Sandy says:

    මේවගේ මන්ද මානසික NGO උගතුන් තමයි රටට තියෙන ලොකුම බර

  6. සබීබෙ ලබන් says:

    නිර්මාල් හිඟන්නට NGO ඩොලර් කුටීටියක් ලෑබිලා. පර සුනඛයා සල්ලි දෙනවනම් අශුච් උනත් කයි.
    හමුදාවට පඩි දෙන්නෙ අපේ ටැක්ස් සල්ලි වලින්. ඒක අපිට බරක් නෙවෙයි. හැබැයි පිනට කකා ඉන්න ගුරාලට දෙන පඩි නම් බරක්.

  7. ගෞම් ඊයාරාජ් says:

    උම්මාද බෛයි පාන්ඩුවට බැහැ ප්‍රේමදාසලා වගේ දැඩි පාලනයක් තියන්න ඕනෙ. මේ වගේ එවුන්ට පරාල ඇණ බස්සලා ලයිට් කනුවල ගැට ගහලා නිරවැස්තරෙන් එලොව යැව්වෙ ඒ කාලෙ.

  8. Samson says:

    Pin padi ganna guruwarunta kalakanni kiwwata kamak ne ape bau wallin kala awruddak lamainta ugannane nethe eun

  9. මෝලංගිරියා says:

    මූ එක කාලයක් අධ්‍යාපනේට 6% වෙන් කරන්න කිය කිය කට්ටියක්ව දක්කං ගියා.
    මූ කියන්නේ මොනවද කියල මූටවත් තේරුමක් නෑ.

  10. සකු says:

    මුන් ගෙ ලමයි ඔක්කොම පිට රට ඉන්නෙ .
    මූ මේ වලට යන කාලේ කියන කතා

Main News