විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයකු වීම මට විශාල ගෞරවයක්.. ඇමති නාමල්ට ස්තුතියි..- මහේල

August 22, 2020 at 12:00 pm | lanka C news
විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයකු වීම මට විශාල ගෞරවයක්.. ඇමති නාමල්ට ස්තුතියි..- මහේල

විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයකු වීම තමන් විශාල ගෞරවයක් ලෙස සලකන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව අඛණ්ඩව ඉහල තත්ත්වයට ගෙන ඒම හැමදෙනාම බලාපොරොත්තු වන බවත් ඔහු පවසයි.

රටට සේවය කිරීමේ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට ස්තූතිය පල කරන බවද ඔහු සඳහන් කරයි.

ජයවර්ධන මහතා බව සඳහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දීම සඳහා පිහිටුවා ඇති ක‍්‍රීඩා උපදේශන සභාවේ සභාපති වරයා ලෙස පත් කිරීමෙන් පසු මහේල ජයවර්ධන මෙම සටහන තබා තිබේ.

47,751 views

12 Comments to “විශිෂ්ට කණ්ඩායමක සාමාජිකයකු වීම මට විශාල ගෞරවයක්.. ඇමති නාමල්ට ස්තුතියි..- මහේල”

  1. Leyon Ma says:

    පුතානෝ බෙල්ලෙ එල්ලුව ස.ලෝ.පූ නම්බු නාමය ?

  2. sam says:

    Excellent work Namal! Way to go.

  3. විසිනි කොඩිකාර says:

    තමන්ගේ මැරිච්ච මල්ලී සිහිවෙන්න පිළිකා රෝහලක් හදනවා කියලා මහේල කීවා. අපිත් සල්ලි දුන්නා. මොකද වදේ උනේ?

    • opa dupa says:

      මාත් දුන්නා. මහේල මහත්තයාගේ තාත්ත රිසිට් එකකුත් දුන්න. හැබයි මහපොළවේ ඔය කියපු රෝහල හැදුනේ නැහැ.

    • kawinda says:

      ara ahinsaka diyaniya gena kathawakwath nehe.

  4. Love nature says:

    එකමුතුවේ සුබ ලකුණු මතින් අපි
    සිනහව ආයෙමු ගෙනෙමු අපී
    අභිමානෙට යළි තුරුළු වෙමූ අපි
    කප් එක ආයෙමු ගෙනමු අපි…

  5. Love nature says:

    සිංහ නාදය රැව්දේ
    සැමගේ සිත් හී හෙළයේ
    හිටියේ සොයුරෝ එක්වෙලා
    සැම කණ්ඩායමක් පරදා
    ජය ටැඹ වෙත යයි සැමදා
    ලංකා මාතා ජයවේ….

  6. 🙏🙏🙏 says:

    සිය රට දේ සිරි සැප දේ…!!!

  7. මානිල් කොලඹගේ says:

    බයියෝ බක බක ග ගා සතුටු වෙනවා. මෙතන වෙන්නේ හොරු හොරු එකතු වෙනවා, කල්ලි ගැහෙනවා. හොඳට මහජන මුදල් නාස්ති කරයි, ගසා කයි.

    • Rajan says:

      Toy ganiya who should bring then Sajiya. Hick hick.

    • මිලානො says:

      මහේල ඔයාලගෙ පැත්තට සපෝර්ට්නම්‍ හොරෙක් නෙවෙයි නේද.අනේ මානිල් තරුත කොල්ලන්ගෙ එකමුතුකමට ඉරිසියා කරන්න එපල්ලා බොල

    • kawindu says:

      Maanil,, ooke sabhaapathikamata umbe Ammi Ran gojai path karapan niyameatama wede dei,

Main News