විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..

December 10, 2020 at 10:30 pm | lanka C news
විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

එම ඖෂධය සකස් කිරීමට අවශ්‍ය මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කීපයක් එම විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කර දී තිබේ.

විශේෂඥ කණ්ඩායම ඖෂධ නිෂ්පාදනයට දායක වී ඇති අතර ඔවුන්ගේ අධීක්ෂණය මත අද උදෑසන තෙක් එම කටයුත්ත සිදු කර තිබේ.

එම ඖෂධ තොගය බෝතල් වලට දමා මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායමට භාර දී තිබේ.

ඒ අනුව එම ඖෂධවලින් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන තීරණාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.

105,468 views

27 Comments to “විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..”

  1. සිංහල බන්ඩා says:

    හෙල ⁣⁣ඖෂධ පරීක්ෂා කරන්න බටහිර වෙද්දුන්ට බාර දීම කුකුල්ලු රකින්න නරින්ට බාර දුන්නා වගෙය්.

  2. සිංහල බන්ඩා says:

    හෙල ⁣⁣ඖෂධ පරීක්ෂා කරන්න බටහිර වෙද්දුන්ට බාර දීම කුකුල්ලු රකින්න නරින්ට බාර දුන්නා වගෙය්. අරනොයෙක් වෙළද නාම යටතෙ පස් පංගුව සමහන් ක්‍රීම් රාජ වගේ හෙල බෙහෙත් වෙළඳ පොලේ තියෙන්නෙ බටහිර වෙද්දුන්ගෙ අවසරය මතද?

  3. ක්‍රිමිනල් says:

    බ්‍රිතාන්‍යය එන්නත් මිලියන 350 ක් ඇනවුම් කර තිබේ. ඒ එන්නත් වර්ග 7 ක් ලෙසය. බ්‍රිතානයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රසෙනෙකා සමාගම එක්ව සොයා ගත් එන්නතින් මිලියන 100 ක් ද, Valneva සමාගම නිෂ්පාදිත එන්නතින් මිලියන 60 ක් ද, Novavax සමාගම නිෂ්පාදිත එන්නතින් තවත් මිලියන 60 ක් ද, Glaxo සමාගම නිෂ්පාදිත එන්නතින් තවත් මිලියන 60 ක් ද, Pfizer සමාගම නිෂ්පාදිත එන්නතින් මිලියන 40 ක් ද, Janssen සමාගම නිෂ්පාදිත එන්නතින් මිලියන 30 ක් ද සහ Moderna සමාගම නිෂ්පාදිත එන්නතින් මිලියන 5 ක් ද ලෙස ඇනවුම් කර තිබේ. ඉහත එන්නත් අතර චීන හෝ රුසියන් හෝ සමාගම් නිෂ්පාදිත කිසිදු එන්නතක් නැත. බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් චීන රුසියන් එන්නත් ප්‍රමිතියෙන් සුදුසු යැයි පිළිගෙන නැත.
    මෙම එන්නතත් පවුම් 10-12 ක් පමණ මිලක් වනු ඇති නමුත් ජනතාවට ලබා දෙන්නේ නොමිලේ ය.

    එන්නතක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මූල්‍ය හැකියාවක් නැතැයි ඖෂධ රාජ්‍ය ඇමැති චන්න ජයසුමණ පවසා තිබිණි. එබැවුන් මේ පාණ්ඩුව මේසන් බාස්ගේ පැණිය ජනතාවට සමහර මාධ්‍යන් ඔස්සේ අන්දවා ,ඖශධයක් ලෙස ලබා දීමට කටයුතු කරනවා විය හැකියි. එන්නතකට මුදල් නැති ආණ්ඩුවට වෙනත් උලව් කරන්න මුදල් ඔන තරං තියෙන හැඩයි. ඔන්න අපේ රටේ කෙරුවාව ! ලැජ්ජයි බන්.

    • kamal says:

      ඉතිං උඹ එංගලන්තෙට පලයන් ගිහින් ඉංජෙක්ෂන් ගහගනින් මෙතන අඩාවැටෙන්නේ නැතුව

    • ක්‍රිමිනල් ගේ මාමා says:

      කොටලුවෝ බැංකු හොරා නොකැවනමි ලංකාවටත් එන්නත නිකං දෙන්ට තිබුනා කොලුවෝ

    • narada says:

      අනුමත නොකරපු එන්නත් මිලියන 340 ගේන මුන්නමි මිනිස්සු වෙන්ට බෑ

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      උඹ යමන් එංගලන්තෙට.ඒ විදින බෙහෙතෙන් යම් ආසාත්මිකතාවයක් ඇති උනොත් එංගලන්ත රජය වන්දි ගෙවනවලු.ඒක විදල කොර උනොත් ඒ රජයෙන් උඹට දෙයි පවුම් ගාණක්.ඒකත් අරන් කොර වෙලා එහෙ පදිංචි වෙයන්.උඹ වගේ මොලේ කොර වෙච්ච උන් ලංකාවට හරි යන්නෙ නැහැ බං.ආ,යනකොට පුතාණොවයි,උඹේ දයාබර ස්වාමියා පච රණවකවයි අරන් යමන්.

  4. kamal says:

    මෙි යන විදියට නමි තව මාස ගානක් අදියි වගේ

  5. nilu says:

    Already, Sri Lankan professors in Western Countries started to work on Dr. Dammika’s recipe. They may get $million research funds through US agencies.

  6. Dikman Aiyya says:

    …..GOTA needs to intervene FAST,…Mun meeeeka Alaaaa Karanna yanneeeee….for sure

  7. Felix says:

    Higannage Thuwale…. Kathawa Lassanata Yanawa…. Meee Maase Anithima Wenakam Adinna Puluwan Kisima Bayak Nathiwa…….. Next Draama Ekata Ada Lansu Thibba….. Bandu Maama…. Rajaye Sewaka Padi Gena Kiyala…. Ohoma Yan …. Yan….

Main News