විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

April 11, 2020 at 6:26 am | lanka C news
විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින වෛද්‍යවරුන් 85 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙරට රජයේ රෝහල්වල සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුව සඳහා එක්සත් රාජධානිය වෙත ගොස් ඇති අතර මේ වන විට ඔවුහු එම පුහුණුවේ අවසන් අදියරේ සිටින බවද කියා සිටිති.

එක්සත් රාජධානියේ කොවිඞ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවද අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පෙළ කණ්ඩායම් ලෙස විශේෂඥ පුහුණුව ලබන තම කණ්ඩායම යොදා ගැනීම ආරම්භ කර ඇතැයිද පවසන මෙම වෛද්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නිරෝධායනය සඳහා වැයවන සියලු වියදම් දැරීමට සූදානම් බවද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

– aruna

467 views

279 Comments to “විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..”

  1. ජේ.J says:

    මෙකයි ඔතන දෙපැත්ක් තියනවා…. ඉගෙනගන්න ගිය අය බලෙන් ප්‍රතිකාර කිරීම සඳහා යොදවනවානම් ඒක වැරදියි…. හැබැයි අපේ අය ස්වේච්ඡාවෙන්ම ඉදිරිප් වනවානම් හෝ ඔවුන්ගේ කාරුණික ආයාචනයක් පිළිගෙන උපකාර කරනවාකම් ඒක වෙන දෙයක්….

  2. අක්බාර් ලොක්කා says:

    වෛද්‍යවරුන්ට විශෙෂඥ පුහුණුව ලබාගන්න පිටරට යන්න සිදුවෙනවා . ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අපේ රට විශාල මුදලක් වැයකර ඇති බැවින් ඔවුන්ගේ සේවය අපේ රටට ලබා දිය යුතුයි . එම නිසා ඔවුන් ගෙන්වා ගැනීමෙහි වරදක් දැකිය නොහැක.

  3. Not GMOA says:

    Saman, මල්ලියා මුලින්ම ලියපන් මොකැයි උඹේ පුකේ ඉත්තෑවෝ දුවන්නේ කියල මේ කේස් එකට.
    හරි දැන් කී දෙනෙක් කොරෝන ෆ්‍රන්ට් ලයින් බෙහෙත් කරන්න දාලද. ඒ අය මොනවා ගැන කන්සල්ටන්ට් වෙන්න ට්‍රේනිං එකකටද ගිහින් තියෙන්නේ. සර්ජන්ලා දල තියෙනවද නෑ නේ මල්ලියා. දල තියෙන උන් ට්‍රේනිං එකට මේ කොරෝනා අදාල උන්නේ. ඔය වේශිගේ පුතාල ලංකාවේ හිටියත් අපිට PPE නෑ අහවල් පයියවල් නෑ කියල බයේ ෂේප් එක දාන්න හිටි එවුන් තමා.
    අනික දැන් රට ඉඳල ලංකාවට එන්න 50000ක විතර කස්ටියක් වේටින් ලිස්ට් එකේ ඉන්නවා. මුං බලන්නේ ප්‍රයෝරිටි දාල ලංකාවට පැනගන්න. උක් වල ඕන ඕන දොස්තරට ගිහින් ට්‍රේනිං වෙන්න බෑ . ලංකාවේ ආණ්ඩුවෙන් තමයි පොසිෂන් එක ලබා දෙන්නේ. එතන ට්‍රේනින් හෝ පර්මනන්ට් රස්සාව හෝ මොක උනත් එකට නියමිත ගානට පඩිය ගෙවනවා. ට්‍රේනින් කියල අඩු නෑ . HO ද SHO ද රෙජිස්ට්‍රාර් ද සුද්දට වගේම නියම පඩිය ගෙවෙනවා. UK වල උන්ට පඩි ගෙවන්නේ තියෙන වැඩ කරන්න මිසක් ෂේප් වෙන්නේ නෙවේ. ඕකුන්ට ලංකාවේ පඩියත් ගෙවනවා අන්න එකටයි ඔය බොන්ඩ් එක තියෙන්නේ.
    අන්තිමට කියන්න තියෙන්නේ ඔන්බේ ඔය කියන UK යාළුවොත් උඹ වගේම හරක් රැළක්. උන්ට බයටම ගූ යනවා ඒක ඇහිලා උඹේ පුකේ ඉත්තෑවෝ දුවනවා. සොරි මල්ලියා. චූ කරලා අනිත් පැත්ත හැරිලා උඹලගේ පුතාණෝට වැඳලා නිදාගනින්.පහර ස ජ බ වේශිගේ පුතා.

    • නුවන් මස්සිනා says:

      උඹ තමයි මචන් හරියටම සමන් කවුද කියල හොයාගත්තේ .අනිවාර්යෙන්ම මු පුතානොගේ /මොංගල් නපුන්සකායානොගේ කුලී ලියන්නෙක් අවුරුද්දට වැඩිපුර කියක් හරි හොයාගන්න ලියන ලිවිල්ල වැඩිය ගණන් ගන්න හොඳ නෑ

    • Saman says:

      Ane bola wal paahara ballo tho mona geri kaadayekda bola? Tho enna ona nehe bola mata ugannanna foreign training gena. Aanduwen job hoyala denne nehe bola thaman apply karalai hoya ganna ona. PGIM eken eka facilitate karanawa withrai. Tho danne nathi unata ballo vascular surgery training gihipu dennekma corona wattu walata daala thiyenawa. Ara kurunegala mulma kidney transplant eka karapu dostharath ekkenek. Thoge oya singithi part daapan konde bandapu cheennunta. Anika mokakd booruwo meke sajjata thiyena sambande? Oo wage kaalakanniyekuta support karanna mama tho wage lollek newei bola

    • Not GMOA says:

      අනේ බුදු Saman මල්ලියේ, මම ලියපු ඔක්කොම ඉල්ලා අස්කර ගන්නවා. මට දැන් තේරෙනවා. උඹ හරි. ඉත්තෑවෝ දුවලා තියෙන්නේ මගේ පුකේ. මමම අනිත පැත්තට හැරිලා නිදා ගන්නම්. මට සමා වෙන්න Saman මල්ලියේ.

  4. bombili says:

    Rubbish, no one is forced to do anything here in UK.
    I have a close relative who is doctor, but she works long hours in the front line as a dedication, use the knowledge to save patients.

    These people are like soldires who run away when war breaks out

    • Saman says:

      Eka wenna athi vascular surgery training gihipu unwath corona wattu walata daala thiyenne. Eka ekata kade nogihin nikan palayan ban yanna.

      • bombili says:

        We understand your low level of brain power from the vulgar way you comment on everything, probably have nothing else to do 7 paid to do this by some politico.
        Any qualified doctor from any country has to undergo 5 to 6 years training, therefore the speciality which follows does no matter,
        GROW UP MAN

        • Saman says:

          Ane bola gon harako. Tho hithuwada bola ape rate speciality doctor kenek wenuwen rajayenuth laksha gaanak wiyadam karala rata yawanne e yawana puhunuwa ganne nathiwa ehe inna corona leddu balanna kiyalada booruwo? E minissunwa ministry eken release karala yawala e kaaletath padi gewanne e adaala speciality eke training eka gaththata passe ape ratata e sewaya labaa ganna misak kohewath inna corona leddu issarahata yawala billata denna newei mee harako.

      • Not GMOA says:

        Kavuda yako Vascular sugery gihin coroa beheth daana eka. Ehema ekek naha ban. Boru nokiya hitin samano.
        Tho boru vidinava.

        • Saman says:

          MOkada bola naththe. Oya liyume thiyenne nam gam ekka. Puluwan nam contact karala ahalama balapan ko.

    • bombili says:

      I checked on this Saman and find that you are right. In fact I don’t have a close relative who is a doctor in the UK. I just said it to stress a point. You are right. Sorry bro.

  5. gune says:

    Mama danna paridi me england walata gihilla thiyenne PG training walata. Me ayagen wedi pirisak inne thamange pavul samagai.Ovun england wala hoda padiyak gannawa. smahara aya thamange lamai balaganna ea sadaha thiyena ayathana walata yanne nehe. Mowun karanne thamange paule ayawalun gennagena lamai tika balawa gannawa. mokada eka hari laba nisa. movun england wala thiyena health insurance eka ganneth nehe, ea nisa thamai oya den ke gahanne. mokada asanipa vunoth health insurance nethuwa hospital yanna behe. Oka thamai kathawa.
    movunta ekathu novi thamange training eka labaganna dostaralath innawa, ehema aya lankawata yanna one kiyala ke gahanne nehe.

    • Saman says:

      Health insurance ganne nehe newei bola labenne nehe. Nikan boru mawala kiyanna epa. Lamai balaganna reddak methanata adaala nehe. Lamai nathi ayath nethana innawa. Methana thiyena prashne thaman gihipu traning eka wenuwata hariyata PPE wath nodee corona leddu balanna yawana eka.

Main News