විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික චැනල් සේවාවෙන් ඉවතට.. නව බදු පනතට විරෝධය..
June 11, 2018 at 4:40 pm | lanka C news
මෙරට පුද්ගලික චැනල් සේවාවේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරුන් එන 18 වැනිදා සිට එම සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
ඔවුන් මෙම විරෝධතාවය දක්වන්නේ නව දේශීය ආදායම් පනත මගින් විශේෂඥ වෛද්‍යවරුන්ට අනවශ්‍ය ලෙස බදු පනවා ඇතැයි කියමිනි.
කෙසේ වෙතත් රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවා එලෙසින්ම පවත්වාගන යාමටද ඔවුන් තීරණය කර ඇත.
ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ වෘත්තිකයන් මත පනවා ඇති 24%ක ආදායම් බද්ද 12% මට්ටමට අඩු කරන ලෙසයි.
No need to do channel business. Its not service….
ratema inna salli kolla karayo channel newathwuwahoth mun MEREYI. boru rangapemak
janathawage salliwalin nomile iganagena tax gewanna behe kiyan mun minissuda< NEMENNAMA EPOOOOOOOOOOOO
එකනේ, එටිකා අත්සන් කරලා ඉන්දියාවෙන් ගෙන්නුවනම් මේ වගේ ප්‍රශ්න මුකුත් නැහැ.
Can’t believe that they’d stop private practice any cost!
Lamayai ganith indiyawenma genna ganna
Indian ekekta kiyala Amma oyawa hadaganna athi indiyawata kiyalama koraganna hadanne
nidahas adyaapanayenn ugath thawath shylock parapurakk…….
මේ බදු පනතට ජනාදිපති අගමැති මැති ඇමති වරුන්ට බලපාන්නේ නැද්ද? මේ අය තමා රජයෙන් වැඩි වැටුපක් ලබන්නේ සහන දාර ඇතුව
මේ ක්‍රමය ඉතාම හොඳයි. දිනකට ලක්ෂ ගනන් ආදායම් ලබලා අට්ටි ගහගන්න වෘත්තිකයන් ඇතුලු පිරිස් වෙතින් බදු ගැනීම සාමාන්‍ය ජනතාවට බදු අඩුකරන්නට හේතුවෙනවා.ඒක ජනතාව තේරුම්ගන්න අවශ්‍යයි. මේ තුලින් ආදායම් බෙදීයාමේ විශමතාව යම් ආකාරයකට සමහන් වෙන අතරෙම අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ මිල අඩුකරන්නත් මෙයින් හැකිවෙනවා.දියුණු රටවල සිදුවෙන්නෙත් මේ දෙයමයි.අපි රටක් හැටියට බොහෝ දෙවල්වලට පරක්කුයි. කොහොමත් සේවාදායකයින්,රෝගීන් සූරාකාලා හම්බකරන සල්ලි වලින් සතයක්වත් දෙන්න මේ පිරිස් කැමති නෑ. නමුත් රටක් හැටියට කෙලින් තීරන අරන් බහුතරයකට සහන සැලසීමයි අවශ්‍ය.කොහොමත් ඔය ඉහල ආදායම් ලබන අය සතුටුකරන් අමාරුයි.
ඇයි ලෝයර්සලා, දේශපාලුවෝ අමතකද?
මෙතනදි වැදගත්වෙන්නෙ වෘත්තියේ නම නෙවෙයි.මාසික ආදායම. ඒ අනුව වෘත්තියේ නම මොකක් උනත් කියල තියෙන නිර්නායක ඇතුලෙනම් බදු ගෙවන්න වෙනවා.
doctors ලාගෙන් බදු ගහද්දි දැනෙන කැක්කුම ලෙඩ්ඩුන්ගෙන් බදු ගහද්දීත් දැනුනානම් හොඳයි.