විශේෂඥ වෛද්‍ය ගාස්තුව උපරිම 2000යි.. රජයෙන් තීරණයක්..
June 15, 2018 at 12:40 pm | lanka C newsවිශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික චැනල් සේවයේ යෙදීමේදී එක් රෝගියෙකුගෙන් අය කල හැකි උපරිම මුදල රුපියල් 2000.00ක් යයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.
එමෙන්ම එක් රෝගියෙන් අවම වශයෙන් විනාඩි 10ක කාලයක් පරීක්ෂා කල යුතු යයිද දන්වා ඇත.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කලේය.
යහපාලන ගොන්කම් අතර තවත් ගොන්කමක්. හැම රෝගියකුම මිනිත්තු 10 ක් පරික්ෂා කරන්න ඕන කීය කියා තීරණය කරපු එකාගේ ඔලුවේ අං මෝදුවෙනවද කියල පරීක්ෂා කලයුතුය. රෝගියකු වෙනුවෙන් ගතකල යුතු කාලය තීරණය කල යුත්තේ රොගියාගේ තත්වය සහ රෝගය අනුව දොස්තර මිසක් අමාත්‍යංශයේ අං ඇති ගොන්නු නොවේ. ඇමතිගේ ගොන් මොලේම තමයි අමාත්‍යංශයේ ගොන්නුන්ටත් තියෙන්නේ.
Jayawewa…
Honda thiranayak…
Ewageme saloon karana udawiya manamaliyanta andanna ganna gana ….
Dath dostharala dathak galawanna ,,
Purawanna ganna gana..
Konde kapanna ganna gana
Owa okkomath uparimayakata yatath kala yuthui neda…
සාමාන්‍ය පෙල යන්තම් ගැට ගහගෙන පාස් වෙලා උසස් පෙලට ආට්ස් කරලා…තරගකාර්ත්වයෙන් අඩුම ආර්ට් වලින් ලෝ ෆැකල්ටි ගිහින් අවෘදු තුනකින් ලෝයර්ස්ලා උන අය වැරදි කරු ස්වාමීනී කියන්ඩත් 5000 ක් ගත්තට අවුලක් නැද්ද.