විශේෂ අධිකරණ දෙකක්.. රාජපක්‍ෂලාට දඩුවම් දෙන්න එකයි.. යහපාලන හොරුන්ට දඬුවම් දෙන්න එකයි..

August 18, 2017 at 12:40 pm | lanka C news
විශේෂ අධිකරණ දෙකක්.. රාජපක්‍ෂලාට දඩුවම් දෙන්න එකයි.. යහපාලන හොරුන්ට දඬුවම් දෙන්න එකයි..

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වංචා දුෂණවලට දඩුවම් දෙන්නට වෙනම අධිකරණයක් පිහිටුවන්නේ නම් වත්මන් යහපාලන ආණ්ඩුවේ හොරුන්ටද දඩුවම් දීම සදහා ඒ ආකාරයේම අධිකරණයක් පිහිටුවිය යුතු යයි පුරවැසි සංවිධාන එකතුව සදහන් කරයි.

එම සංවිධානය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ස්වාධින වරාය සේවක සංගමයේ සභාපති ලාල් බංගමුව මේ බව කියා සිටියේය.

20 views
Main News