විශේෂ ගුවන් යානයකින් මත්තලට විදේශිකයන් පිරිසක්..

May 31, 2020 at 6:48 pm | lanka C news
විශේෂ ගුවන් යානයකින් මත්තලට විදේශිකයන් පිරිසක්..

විශේෂ ගුවන් යානයකින් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශකයින් පිරිසක් ගාල්ල වරාය ආසන්නයේ නවතා තිබූ නෞකාවන් වෙතත් එම නෞකාවන්හි සිටි තවත් විදේශිකයින් පිරිසක් මත්තල ගුවන්තොටුපල වෙත පැමිණි එම ගුවන් යානය වෙතත් පිටත්කර යැවීමට අවශ්‍යය ප්‍රවාහන පහසුකම් සැලසීමට නාවික හමුදාව ඊයේ (29) කටයුතු කළේය.

මත්තල ගුවන් තොටුපලින් මෙසේ මෙරටට පැමිණ ඇත්තේ ගාල්ල වරාය ආසන්නයේ ඇති විදේශ නෞකා තුනකට අයත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් හතලිස් එක් (41) දෙනෙකි. ඔවුන් මත්තල සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කිරීමටත් එම නෞකා වල සිටි කාර්යය මණ්ඩලයේ තවත් විදේශිකයන් 35 දෙනෙකු නැවත ඔවුන්ගේ මව් රටවල් බලා ගමන් කිරිමට ගාල්ල සිට මත්තල ගුවන් තොටුපල දක්වාත් ප්‍රවාහනය කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

නාවික හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විදේශිකයින් පිරිස විෂබීජහරණය කර ඊට අදාල සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ප්‍රවාහන පහසුකම් සපයා දීමට කටයුතු කල බව ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුර කියයි.

කොරෝනා වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක වෛරසය පාලනයට මෙරට තුල ගෙන ඇති වැඩපිළිවෙල එම විදේශිකයන් විසින් ඉතා අගය කරන ලද අතර ඔවුන් වෙත නාවික හමුදාව විසින් ලබා දෙන ලද මෙම සහය සම්බන්ධයෙන් සිය ස්තූතිය පල කිරීමටද විදේශිකයින් පිරිස මෙහිදී කටයුතු කර තිබේ.

– ජයකාන්ත ලියනගේ

520 views

17 Comments to “විශේෂ ගුවන් යානයකින් මත්තලට විදේශිකයන් පිරිසක්..”

  1. Ronnie says:

    Ellan kanawa. Munta kisima vagakimak naha. Meka loku anathurak

    • Silva says:

      galla waraye nawathaa thibuna widesa naw 3 ,naka sewakayo lankawata enne nathuwa sewayata warthaa karanne umbe ammage redda asse indalada…?
      gunp.jvp.naruma apathainge mole thiyenne pu…….e. neda.
      corona walata wadaa gunp + jvp. virasaya bhayaanakai.
      me hathikaraya lak polawen athugaala nodammoth me rata hadanta baha.

    • Saji says:

      aanduwa owa gaena balaganiy. kisiwak nodanna api katawahagannawa hondai. vira virus eka coronawatah wada balawath bawa mataka thiya gamu.

  2. විජාතිකයා says:

    රටට කොරෝනා දීල ස්තුතිත් කරල

    • Saji says:

      aanduwa owa gaena balaganiy. kisiwak nodanna api katawahagannawa hondai. vaira virus eka coronawatath wada balawath bawa mataka thiya gamu. thamanta wada covid-19 gaena avadanaya yomu karana pirisak thama eya handle karanne.desapalanaya gaena pamanak hitanta epa. eya maha samaja wirodi aparadayak.

  3. ඉවෝන් ගුලාම්හුසේන් says:

    මලහත්තිලව්වේ තේරෙන්නේ නැද්ද, විදෙශිකියෝ මේ වෙලාවේ ගෙන්න එපා. මේක දූපත් රාජ්‍යක්.

  4. දීගෙන ඉඳලම කොන්ද අමාරුවුනු Alapaluwa says:

    ඇති යන්තම් තවත් විදෙස් බෝම්බ සෙට් එකක් මත්තලින් පටවලා ඇරියා. තියා ගත්තා නම් කුවේට් බෝම්බෙට වඩා හපන්.

  5. ගංගා says:

    ආන්න ජනාධිපතිගෙ පුතා ඉන්න රටේ වර්ණබේදවාදය හින්ද ලොස් ඇනජලීස්වලට ඇදිරි නීතිය දාල

    • opa dupa says:

      ඒ කොල්ල ඔය අනිත් සෙට් එක වගේ රටට බරක් නොවී තමන්ගේ උගත් කම තියා ගෙන වැදගත් විදියට ඉන්නවා. ඒක හොඳ පුර්වාදර්ශයක්.

    • Araliya says:

      Den me comment ekei news ekei gelapeema

    • Araliya says:

      Den me comment ekei news ekei gelapeema mokakda kiyanawada? 🤔

  6. සිංහල බන්ඩා says:

    වේලෙන ජෙප්පොන්ට සති කිහිපයක් කියවන්න අනර්ග මාතෘකාවක් ලබිලා වගෙය්.

  7. Hitan says:

    Good investment for the future

  8. Good idea..Everything happened according to the Government Health Regulations …Thanks

  9. Dharme says:

    Airport hadala tivenne flight walata enna misak ship walata enna nowevi.Mattallata flight ekak awoth pahu wenidata eka pattarawalata ha deranata/hrutata loku news ekak..

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      මත්තල නොතිබුනා නම් ඒ නැවෙන් ආපු උන් උඹලගෙ ගෙදර නවත්තල​,උඹලගෙ ගෙදර හිටපු උන් ඒ නැවට පටවන්න තිබුන​.ට්‍රාන්සිට් ගාස්තුත් උඹට ඉල්ල ගන්න තිබුන නේද මචෝ.

  10. Maha Kalu Sinhalaya says:

    Dan ithin awurudu 5kata sarayak plane ekak me wage hadisiyakata land karana Mattala thibunu nisa honday kiyala gobba athal denna epa…

Main News