විශේෂ නඩු අහන්න මහාධිකරණයක් පිහිටුවන්න කැබිනට් අනුමැතිය…

November 8, 2017 at 12:40 pm | lanka C news
විශේෂ නඩු අහන්න මහාධිකරණයක් පිහිටුවන්න කැබිනට් අනුමැතිය…

කැබිනට් මණ්ඩලය විසින් නව මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

මේ යටතේ අගවිනිසුරැ නම් කරන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩල තුනක් සහිත මහාධිකරණයක් පිහිටුවනු ලබන අතර ඉන් විභාගයට ගැනෙන්නේ නිශ්චිතව දක්වන වරදවල් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයාගේ සිය අභිමතය පරිදි වන නඩු එම මහාධිකරණය වෙත යොමු කරයි.

අදාල යෝජනාව කැබිනට් හණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ විෂය භාර ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය විසිනි.

පසුගිය දිනයන්හිදී ආණ්ඩුවේ විවිධ පාර්ශවයන් කියා සිටියේ රාජපක්‍ෂලාට එරෙහි නඩු ඇසීම සදහා වෙනම අධිකරණයක් පිහිටුවන බවයි.

43 views

4 Comments to “විශේෂ නඩු අහන්න මහාධිකරණයක් පිහිටුවන්න කැබිනට් අනුමැතිය…”

  1. Eka elle says:

    Monwa hari karala hora kawa tawamath hora kana dasapaluwanta mhajanyata piligata haki daduwan diya utui natinam atulata dala satiyan aliyata ana boru tindu diman mhajana api nowaratanu monawa unath waradi karana apatyanta agama dhamin munge paran para walata daduwan danu niyatai

    • sam says:

      Finaly the Yahapalana Government has decided to keep to their promises. You should not go for elections with out taking actions agaist those who robbed the country during the Rajapaksha decade.

  2. Sriayya says:

    Meakanam haki ikmaning yojanaawa sammatha karanda! Soon soon

  3. යුක්තිය says:

    වරාය,සැමන් හොරැ උන්ගෙ පුත්තු..ගල් අගුරැ මැජික් කාරයො…උන් පස්සෙ යන ගන චක් ගෝලයො සේරම අල්ලපං,බැදුම්කර හොරැ,ප්ලෑන් කරපු සේරම අල්ලන්න ඕන…තව නිරපරාදෙ, වැඩක් කරපු මිනිස්සුන්ට අපහාස චොඉදනා කරල, මිනිස්සු රවට්ටල ඇමති කං ගත්තු උන් දඩුවම් දීල අයින් කරන්නත් වෙනම අධිකරණය ක් ඕන…!

Main News