විශේෂ ප්‍රකාශයක්.. විජේදාස ඇමතිකමින් ඉල්ලා අස්වෙයි..?
August 21, 2017 at 9:20 am | lanka C news
ඇමති විජේදාස රාජපක්ෂ මහතා අද දිනයේ සිය අමාත්යංශයේසී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවත් එහිදී එල්ල වී ඇති චෝදනා ගැන සිය ස්ථාවරය හෙලි කරනු ඇති බවත් මාධ්‍ය වාර්තා පලවෙයි.
එහිදී ඇමතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
We need to study the Wijedasa drama very carefully.
Sri Lanka has become a playing field of anti Srilankan groups…
යමපාලනයෙ ඉන්නකම් පහුගිය අවුරුදු දෙක හමාරටම දොසක් නොඇසූ විජේදාස රාජපක්ෂ,
පවතින රජය විවේචනය කිරීමට පටන් ගත් පමනින් වැරදිකරුවකු බවට පත්කර කොමෙන්ට්
දැමීමෙන් හොඳ ආදායමක් ලබා ගැනීමට අවස්ථාවාදී නරුමයන්ට අවස්ථාවක් ලැබී ඇත.