විශේෂ හෙළිදරවුවකට මං සූදානම්…- ඥාණසාර හිමි
June 23, 2018 at 5:30 pm | lanka C news
එන අගහරුවාදා දිනයේ තමන් වහන්සේ විසින් විශේෂ හෙළිදරවු කිරීමක් සිදු කිරීමට අදහස් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
තමන් වහන්සේ දින අටක කාලයක් වැලිකඩ බන්ධනාගාරටේ සිටියේ සංග නීතියත් රාජ නීතියත් දෙකම බේරාගෙන බවද උන් වහන්සේ පැවසුහ.
රෝම ලංදේසි නීතියේ සුදු හුණු ගාන්නා බවට පත්වෙන ලකුණු….!
About Norwegian connection
ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දළදා සමිදු පිහිටයි රැකවරනයි
රටක් ජාතියක් සමයක් කරණ කොට
තුවක්කුවට කඩුවට ගල්මුල් වලට
ඉල්ලකයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නො නිවෙන නිවනින් මෙපිට
අපේ රට ජාතිය අවදි කල /කරන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපේ නමස්කාරය
තණකොළ මැරෙති මිනිසා පා තබන තැන
ඔබ මහා සඝ රුවනකි ජාතික විරුවන් අතරට එන
එනමුත් සමිද ඔබ වැනියන් සිටින තැන
රන් මුතුද එයි පොළවෙන් උඩට පැන
තෙරුවන් සරණයි අපෙ පින්වත් භික්ෂුන්වහන්සේලා සැමටම …බොදු බල සේනාවට ජය වේවා !!!
තැන්කියු මචන් තැන්කියු
මටනම් හිතෙන්නේ ගෝටට මඩක්
500% agreed
will he say that he is not funded by Norwy for their next contract?
බල්ගස්සාගේ අනාගත කියවීම! – 2020 ජනාධිපති ඡන්දෙදි ගෝඨාභයට ලැබෙන ඡන්ද වලින් ලක්ෂයක් කඩා ගැනීමේ මෙහෙයුමේ පළමු පියවර සාර්ථකව නිමාකල බව ප්‍රකාශ කරන්නට වෙන්න ඇති!
Can not wait until Tuesday to hear Gnanasaara………. Kiyandako hamuduruwane……….balanna.
Gotabayage chanda kadaganeemata Pacha Ranawakage saha Norway Upades matha 2020 Janadhipathi mathiwaranayata Idiripath wemi.