විශ‍්‍රාමික ඔබට පින්.. ළගදීම තරුණ ඇතෙක් එනවා..- ඇමති හරීන් අගමැතිට කොචොක් කරයි..

August 19, 2019 at 11:20 am | lanka C news
විශ‍්‍රාමික ඔබට පින්.. ළගදීම තරුණ ඇතෙක් එනවා..- ඇමති හරීන් අගමැතිට කොචොක් කරයි..

ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් ගැන සමාජ ජාලවල කතාබහක් ඇතිව තිබේ.

මෑතකදී දලදා පෙරහැරට සහභාගී කරවු වයස්ගත ‘ටිකිරි’ ඇතින්න සම්බන්ධයෙන් ඔහු මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර ඇත.

විශ‍්‍රම ගත්තද එම ස්ථානය තරුණ ඇතෙකු විසින් පුරවනු ඇති බවත් එහි දැක්වෙයි.

සමාජ ජාලා පරිශීලකයන් පවසන්නේ වියපත් ඇතින්න උපමා කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාට බවත් ලගදී එන තරුණ ඇතා සජිත් පේ‍්‍රමදාස මහතා බවත්ය.

30 views

16 Comments to “විශ‍්‍රාමික ඔබට පින්.. ළගදීම තරුණ ඇතෙක් එනවා..- ඇමති හරීන් අගමැතිට කොචොක් කරයි..”

  1. Vesamuni says:

    catholika welath bomba praharaya daenagenath a bawa minissunta nodanwa 400k pamana maerenta saelessu harin fernando taman hari haeti nodanna perheregiya tikiri aethinne gaena kampa wenahaeti. sajith tharuna aliyek newei utath 53 yi mahaththayo. anith eka lokkata nodewaeni maha gon aliyek

Main News