විශ‍්‍රාම යාම අතලග තියාගෙන ජනපති මෛත‍්‍රීගෙන් ආත්ම ගණනක් පින් පල දෙන නියෝගයක්.. මිලෙනියම් ගිවිසුම නවතන්න නියෝග කෙරේ…

November 1, 2019 at 10:40 am | lanka C news
විශ‍්‍රාම යාම අතලග තියාගෙන ජනපති මෛත‍්‍රීගෙන් ආත්ම ගණනක් පින් පල දෙන නියෝගයක්.. මිලෙනියම් ගිවිසුම නවතන්න නියෝග කෙරේ…

ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා කර ඇති මිලේන්ියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම වහා නවතන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඔහු හමුවී පෙන්වා දීමෙන් පසුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී මෙම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන ලද අවස්ථාවේදීම ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා මංගල සමරවීර මහතාට මේ බව දැනුම් දී තිබේ.

මෙම ගිවිසුම අත්සන් කිරීම අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රබල මත ගැටුමක්ද ඇතිවිය.

76,516 Viewers

40 Comments to “විශ‍්‍රාම යාම අතලග තියාගෙන ජනපති මෛත‍්‍රීගෙන් ආත්ම ගණනක් පින් පල දෙන නියෝගයක්.. මිලෙනියම් ගිවිසුම නවතන්න නියෝග කෙරේ…”

  1. Lolla says:

    Great…..!!!!
    Respect tou Sir…..

    • john the baptice says:

      අපේ ඇමරිකන් පුරවැසිතුමා ආවම ඔය නියෝග වැඩක් නෑ. ඇමරිකාවට ඕන විදිහට තමා වැඩේ යන්නෙ.

      • Junta says:

        Pad man’s voice….. rice eating cow ¡

      • නිමල් says:

        බූරුවා.

      • Aceman says:

        Do you even understand the irony of your statement?
        Oya Gota ta ‘American’ Kaaraya kiyanawa, hebai MCC giwisuma gahana Samanala relata mokuth kiyanne nehe.

      • බැට්ටිස් says:

        ටොං පච එපා උන්නැහේ. ද්විත්ව පුරවැසියන්ගේ ඉල්ලුම් පත්‍ර මැ.කො. භාරනොගන්නා බවවත් නොදන්න පොල්🐐

      • Chanu says:

        ජනාධිපතිවරණ පරාජය පිලි අරගෙන නේද? කට බොරු කිව්වත් කොම්පියුටර් කී බෝඩ් එක බොරු කියන්නෑ. අපරාදෙ මූට කවුරු වුනත් ගෙවපු සල්ලි..

        • Vasana says:

          සිරිසේන කොළබ ජනපති මැදුර විශ්‍රාම යෙන් පසු ඔහුගේ පරපුරට ලබා ගැ නීමට මිලියන 482 ක රට විකුණන කුට ඩීල් එකක් මංගල සමග කරන්න යන්නේ
          ..යන යකා කොරහත් බිදගෙන යන්න හදන්නේ …කපටි සිරා යමපාලන හොරු රැලත් සමග අපේ මව් බිම විකුණන ඩිල් එකේ වැඩ
          සිංහලයෙනි අවදිවෙව් බලා සිටීමට කාලයක් නැත අපේ රට ජාතිය අනතුරේ

      • නිදහස් රටක් says:

        ඔහු දැන් ඇමරිකන් පුරවැසියෙක් නොවේ.උසාවි ගිහින් ඔබලගෙ පද්දා ප්‍රොපා ඇණගත්තා මතක නැද්ද?

      • ඩපයා says:

        ගොන් කතා කියවන්නේ නැතුව ඉඳින් බන් නිකන් පීචන් නොවී. කොහොමත් පරදින එකනේ. නවත්තන්න බැහැනේ.

      • දිග ජෝන් says:

        ජෝන් ද බැප්ටයිස් කියන්නේ පුදුම මෝඩයෙක්. හැමදාම ගෝඨාට විරුද්ධ මොනව හරි කියලා හොඳටම කනවා. මේකට ඕන උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව වගේ උතුරු ශ්‍රී ලංකාව, දකුණු ශ්‍රී ලංකාව කරන්නද?

    • kawinda says:

      niyoga dunanta madi. pasu wiparam kala yuthumai.

  2. Politics says:

    Munta Rata Kanna Chance Eka Arandunneth Meyama Thamai..

    Eke Pape Gewanna Nam Bariwei..

    Sorysena should understand the damage he did to the country and it is good at least he attended this in time.

    We will forgive for you.

  3. asiri says:

    Never too late to do the right thing. Respect

  4. රන්බණ්ඩා says:

    නොදකින් විතරක්….
    රටේ වෙන දේ පත්තරෙන් දකිනකං ද මේ සිරිසේන බකන්නිලාගෙන ඉන්නෙ බොලව්?
    මොකෙක් හරි ගිහිං මූට කියන්නම ඕනිද…රටට වෙන්න යන දේවල් දැනගන්න.
    ඇත්තටම මේ සිරිසේන ලංකාවෙද ඉන්නෙ බොලව්?
    2015 දි සිංහල ගොන් මෝල්ලු අතළොස්සක් කොරපු මරිමෝඩ වැඩේ හින්දා මුළු රටම මේ කාලකණ්නි අගමැතියා කාබාසිනියා කොරලා ඉවරයි බොලව්.
    මේ පරයා, කූඩැල්ලෙක් වගේ එල්ලි එල්ලී තවමත් ලජ්ජාවක් නැතිව උගේ කෙරුවාව එහෙම පිටින්ම කොරගෙන යනවා.
    හපොයි දෙයියනේ මේ රටට ගිය කලක් බොලව්.

    • sky says:

      මිලෙනියම් ගිවිසුම නතර නොකලොත් මුළු ජනතාවම පාරට බසින බව දන්නා නිසයි මෙසේ කියන්නේ ,
      නමුත් එයට සිරිසේන අත්සන් කල බවට රාවයක් පවතින්නේ මන්ද ? සිරිසේන කපටි වසලයෙක් මොහුව කිසිවිටකත් විශ්වාස කල නොහැකියි ..මෙය ජනතාව රැවටීමට කරන බොරු ප්‍රයෝගයක් වියහැකියි
      දේශප්‍රේමී දේශපාලකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරුතර අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රී පිරිස සිරිසේන ගේ කතා විශ්වාස නොකළ යුතුයි ..ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන මෙන් ඉල්ලමි ඔබ සැමට ජය වේවා

  5. රටෙ එකා says:

    ජනාධිපතිදූරයේ වැදගත්කම ඕකයි. මොකා පත් උනත් මිනිස්සුන්ට ටිකක් හරි වගකියනවා. පාර්ලිමේන්තුවේ එවුන් සාමූහික වගකීම උඩ දාල මේ වගේ අවස්ථාවල ගන්නේ පක්ශයේ පැත්ත මිසක් මිනිස්සුන්ගේ පැත්ත නෙවේ. ඊලග සැරේ මොකෙක් හරි උගඩුවෙක් විධායක ජනාධිපතිදූරය අහෝසි කරන්න ඕනෙ කිව්වොත් මේ උදාහරණය පෙන්නන්න.

  6. Anoosh says:

    Hon. Maithree is being pressured by flower buds again to implement Yes Sir / No Sir rule in the country which was eradicated after 08th January 2015.

  7. මාතර සුනිල් says:

    දැන් ඉතිං ගමරාල කිව්වම සමනල මොංගල් ඕක නවත්තයිද. ජිනීවා ගිහිල්ලත් ඕකම නේද වුනේ. අපි බලමුකෝ.

    • Sama says:

      I agree, Who is the Head of the Cabinet, it’s Sirisena right? And then how did they bring it to the Cabinet for approval and then how did they passed it through ? They don’t care about this man. He cannot stand above them. Same with Sajith!!

  8. Sun says:

    Thank you for that decision that is great. All crooks were hanging around with Ranil for the approval . Big thing.

  9. Vesamuni says:

    oya adahase digatama inne, janadipathi thumani.

  10. Rajaratiya says:

    Janadhipathithumani american givisumata ida denna epa.rani mongal newri a naya api gewnna ona.ape badu mudalun un supiri jeewitha gewai. Api parampara gananak naya gewanna ona.obata ape gaurawaya.

  11. T says:

    Vardi tiran ganima manushaya gatti yak

  12. T says:

    Vardi Tirana ganima apa same karana deyak namuth ayea nivaradi kirimai utum kriyawa Janadipathi tumata unae athe pasu vem varaduna thirana nvradi kirimai ohu athi wene kriyawak, Obata Jaya wewa!

  13. kanishka Tissa says:

    At last he has undone something which he has contributed to destroy our motherland.

  14. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    එජාප බටහිර ගැති ප්‍රතිපත්තියට විරුද්ධව ඔබතුමා ගත් ක්‍රියා මාර්ගයට ඉතා හොඳ දෙයක්. තව මේ ආණ්ඩුව පවතින්නේ බොහොම කෙටි කාලයක් බව දන්න නිසා තමයි මංගල රනිල් කල්ලිය 16 වෙනිදාට පෙර තම ඇමරිකානු ගජ මිතුරන් පිනවීමට මේ ගිවිසුම අත්සන් කරන්න යන්නේ. 2015 ජනවාරි 8 විප්ලවයට කළ උදව් උපකාර වෙනුවෙන් ලබාදෙන තෑග්ගක් තමයි මේක.

  15. sirisena says:

    He will definitely go to the hell. we are loosing big opportunity due to his mad decision.

  16. Sun says:

    As the president please think about these dirty games organised by the prime minister without consulting the people. This is a hide and seek game of money looters who are stingy with dollars rather than freedom of democracy. Please tough with these crooks as the president of the country. Most of these people do not understand the double game Americans by creating problems round the world in order to keep the power round the world. That is the democracy they are following underhand talking nice to the face. Our foolish politicians know nothing much about these tricks and say yes yes to everything.

  17. ExUNPer says:

    You are truely honorable !

  18. Aruna says:

    We respect you and this is your turning point. You have become the keppetipola of our time.

  19. Ariyathilaka says:

    මෙම දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද? කැබිනට් පේපර් එකට අනුමැතිය දුන්නේ ඇයි? මෙය වැලකිය යුතු බව සෑබෑ නමුත් කැරැල්ල පේපර් එකට අනුමැතිය දීම ස්වකීය වගකීමේ ආධ්පත්‍ය පැහැර හැර පසුව අනුන්පිට වරද පටවා තමන් සුදනා වීමද? මුල් වරද කර ඇත්තේ කවුරුන්ද යන්න තෙරුම් නොගෙන “ආත්ම ගණනක් පින් පල දෙන නියෝගයක්..” කීම හාසයට කරුණක්

  20. Ariyathilaka says:

    මෙම දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්ද? කැබිනට් පේපර් එකට අනුමැතිය දුන්නේ ඇයි? මෙය වැලකිය යුතු බව සෑබෑ නමුත් කැබිනට් පේපර් එකට අනුමැතිය දීම ස්වකීය වගකීමේ ආධ්පත්‍ය පැහැර හැර පසුව අනුන්පිට වරද පටවා තමන් සුදනා වීමද? මුල් වරද කර ඇත්තේ කවුරුන්ද යන්න තෙරුම් නොගෙන “ආත්ම ගණනක් පින් පල දෙන නියෝගයක්..” කීම හාසයට කරුණක්

    • Ariyathilaka says:

      “ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.”
      යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(3) ව්‍යවස්ථාවෙහි දක්වා ඇත. ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා බැවින් MCC ගිවිසුමට අනුමැතිය දීමේ වගකීම අමාත්‍ය මණ්ඩල ප්‍රධානයා වන ජනාධිපතිවරයා සතුය. තම විධායකයේ බලය කිසිවෙකුටත් බලහත්කාරයෙන් ලබාගත නොහැක. රටට යම් හානියක් වනවා නම් ඒ පිළිබඳව දැන දැන එයට කැබිනට් අනුමැතිය දීමේ වගකීම අන් කිසිවෙකුටත් ම පවරා නිදහස් විය හැකිද? .
      “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව”

  21. Open mind says:

    Mcc ගැන විද්‍යාත්මක විග්‍රහ නැහැ.නමුත් විරුද්ධ යි. ජනතාව දෙපසට බෙදී අප්පුඩි ගහනවා.

  22. Sun says:

    Dear Mr President., this is a very critical and serious situation for the country as these culprits do not care about the country and the community. The only hope is you at the moment to go against these people who are behind the issue looking for few dollars . We are waiting for your protection of the country as it is very serious at the moment. We are half dead due to these foolish Ranil and Mongala who are backing the Americans filling their pockets. Please be tough with the issue. Otherwise, that will be the end of the country and nation.

Main News