විෂයන් ගැසට් නොකිරීමෙන් කැබිනෙට්ටුව නොසන්සුන්.. රාජ්‍ය ආයතන ගණනාවක් ජනපති යටතට..
December 26, 2018 at 9:20 am | lanka C news
කැබිනට් මණ්ඩලය පත් කර සැලකිය යුතු කාලයක් ගතව ඇතත් එම අමාත්‍යංශවලට අයත් විෂයන් ආයතන මේ දක්වා ගැසට් නොකිරීම හේතුවෙන් ඇමතිවරුන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙම් මත මෙම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් කල යුතුව ඇතත් ජනාධිපතිවරයා දින කිහිපයක පුද්ගලික සංචාරයක් සදහා තායිලන්තයට ගොස් සිටීම හේතුවෙන් එය සිදු කිරීම තව දුරටත් කල් යමින් තිබේ.
මේ අතර වාර්තා වන්නේ ලේක්හවුස්, ස්වාධීන රූපවාහිනිය ජනාධිපතිවරයා යටතේම තබා ගැනීම තීරණය ක ඇති බවයි.
එමෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්ම ජනාධිපි යටතේ තබා ගැනෙන් ඇතැයිද වාර්තා වෙයි.
අමාත්‍යංශවලට ආයතන ගැසට් කිරීම ගැන අවසන් තීරණයක් මේ දක්වා ගෙන නැති අතර ජනාධිපතිවරයා පැමිණි පසු ජනවාරි මුල් සතියේ එය සිදු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි කියයි.
Good decision.😀
ජය වේවා ! කරූ – මයාට පුලුවන් උනා නං ප්‍රජාතන්ත්‍රවාදෙ නාමයෙන් පාලිමන්ට් එකේ එක එක ජවුසං නටන්න ; රට වෙනුවෙන් මොකද අපේ ජනාධිපති තුමාට බැරි ?
කළු හාමි ගෙන් රත්තරන් බඩු කලුඅප්පු ගෙන් අස්සයා දුන්න වගේ
දැන් ඉතින් අලිකොටිසීනු කල්ලියට පුලුවන් උසාවි ගිහින් අහවල් ආයතනය මට කියල නියොග අරන් එන්න.
සිරා කඩුවෙන් වැඩ පටන් අරගෙන වගේ…මහින්දම බත්තරමුල්ල මීටිමෙදී කිව්වා සිරාට රනිල් එලවන්න තිබ්බ ධෙෙර්ය එයාට නෑ කියලා.
අවංකවම මහින්දට නැති කොන්දක් සිරාට තියෙනවා වගේ.
උපරිමාධිකරණය රටේ ස්තාවරත්වය ගැන තැකීමක් කලේ නැහැ.
Supiri
rate minissu ganwaturen winasawela mahaeka thailanthaye kelloth ekka hotale innawa. sukumwitwala ma dekkaa. maru baduwak kamare
henathama wadinne
පීචං තව තවත් පීචං වෙයි.