විෂ කඩදාසිවලින් පාසැල් පෙල පොත් මුද්‍රණය කරයි.. පාසැල් දරුවන් දැඩි සෞඛ්‍ය අවදානමක..
June 14, 2017 at 3:50 pm | lanka C news
විෂ සහිත කඩදාසි යොදාගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් සිසුන් සදහා පෙල පොත් මුද්‍රණය කර පාසැල්වලට බෙදා හැර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
දරුවන්ගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් මෙම පෙල පොත් මගින් එල්ල විය හැකි බවත් දරුවන්ට ශවසනාබාධ, අක්ෂි රෝග, ප්‍රදාහයන් තත්වයන් ඇතිවීමේ දැඩි අවදානමක් ඇති බවත් සංගමය පෙන්වා දෙයි.
අදාල විෂ සහිත කඩදාසි යොදාගෙන 7 ශ්‍රේණියේ භූගෝලය පොත මුද්‍රණය කර ඇතැයිද සංගමය වැඩිදුරටත් කියා සිටී.