විෂ පොල්තෙල් ආනයනකරුවන් අත්අඩංගුවට..
March 31, 2021 at 12:00 pm | lanka C news
විෂ පොල්තෙල් මෙරටට ආනයනය කිරීම පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන විමර්ශනයෙන් පසු හෙළිවන කරුණු අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.
තමාගේත් කැබිනට් මණ්ඩලයේත් ඒකමතික තීරණය වන්නේ විෂ පොල්තෙල් මෙරටට ගෙනා පිරිසට එරෙහිව දැඩි දඬුවම් පැනවීම බවත් කී වීරසේකර මහතා ඔවුන්ට එරෙහිව අනිවාර්යෙන් නීතිමය පියවර ගෙන දැඩි දඬුවම් පමුණුවන බවත් කියා සිටියේය.
එසේම සිංහල අවුරුදු සමයේ විෂ පොල්තෙල් වෙළෙඳපොළට පැමිණ ඇතැයි ජනතාව බියගන්වමින් සිදු කෙරෙන ප්‍රචාර අසත්‍ය බවත් හිතමතා එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවද හෙතෙම කීවේය.
මෙම පොල්තෙල් තොග වෙළෙඳපොළට ගොස් ඇති බව පැවැසීම සම්පූර්ණ අසත්‍යයක් බවත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එම තෙල් තොග ගුදම්වල ඇති බවත් ඊට අදාළ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇති බවත් ඇමැති සරත් වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
– divaina
බදුර්දින්ගේ බලු වැඩ . Ali brothers ගේ උවමනාවට පොල්තෙල් ෆාර්ම් තෙල් මිස්ශ්ර කරන්න අවසරදීලා ගැසට් එක ගැහැහුවේ යහපාලන කාලේ බදුර්දින්ගේ අනින්
ඕගොල්ලෝ එහෙම කියන්නේ කොහොමද? අපි ජිනීවා කොමිසමට යනවා! අනික ඕගොල්ලෝ කැමතිදි මේ ලංකාසීනිවුස් වැහිලා යනවට..? මොකද මේ ආයතනය දුවන්නේ තනිකරම ‘හලාල්’ වෙළඳ සපෝට් එකෙන්..! අපිට බදුර්දින්ගේ සපෝට් එක තියෙනකම් අපි ඒ පොල්තෙල් ඉතා ගුණදායකයි කියලා පැය 24 පෙන්නලා අපේ මේ වෙබ් අඩවිය බේරාගන්නවා..!
අයෙ ඉතින් වැඩෙ ෂුවර් …….
දෙවානි හා නුගතුන්
පුතේ පුතා කියන්න බලන්න පළාත් සභා ගේන්න යන්නෙ ඇයි කියලා. මොකද නුගතුන්ට රටේ බලය දිමටයි. තවද සිංහල ජාතිය කඩා විනාශ කිරිමටයි. බුදු දහම විනාශකර සර්වආගමික වටපිටාවක් ඇති කිරිමයි. ලංකාව ඉංග්‍රිසිය සිංහල හා දෙමල වශයෙන් බෙදිමටයි.මම කියන්නෙ පුතාට එක දෙයක් කරන්න කියා ඒ කියන්නෙ අහිංසකකම කපටිකම හා ශුරතාවය ගැන පිටු දෙසියක පොතක් නම ගිහියෙකුගේ අප්‍රතිහත ප්‍රතිපදාව හෝ කපටි නැති ගිහි ජිවිතය පොත ලියන්න දෙසම්බර් 26 මහමේඝයෙන් ඒ පොත පලකරනවා මිට කිරිබත්ගොඩ හිමි
Me manussaya puduma pawak kara ganne.. Moda kama thamai..
ආණ්ඩුව ලංකාවේ පොල් විදේශ ණය ගෙවීමට ඩොලර් උපයා ගැනීම සඳහා පිටරටට විකිණීම නිසා දේශීය පොල්තෙල් නිශ්පාදනය බිඳ වැටී අද පොල්තෙල් පිටරටින් ආනයනය කිරීමට සිදුව ඇත.
දෙවනුව රටේ ඩොලර් හිඟය හා රැපියල අවප්‍රමාණය වීම නිසා ගුණාත්මක තත්වයෙන් බාල බඩු ආනයනයට සියලුම ව්‍යාපාරිකයන් පෙලඹී ඇත.විස පොල්තෙල් ආනයනයට ඉහත කාරණා දෙකම හේතු වී ඇත.
Sure beranawa mokuth wenne netha
Another broken promise to please the mass….. like Burka….. and many! All these culprits may have given their share to needy people long before and brining of this unhealthy oil with their full knowledge. This is a big drama to avoid the unpopularity of the government from the mass.
Gotabaya and his govt since inception have muddled up every action they put hands on. What and where it went wrong? It is worth that some clue be searched for an exact reason for this scenario!
Then what are the two bowser loads found hidden. Fooling the innocent public. Sir Fail.