විෂ පොල්තෙල් කතා පතුරුවන්නේ ‘ගම සමග පිලිසදර’ට ඉරිසියාවෙන්..

April 2, 2021 at 3:50 pm | lanka C news
විෂ පොල්තෙල් කතා පතුරුවන්නේ ‘ගම සමග පිලිසදර’ට ඉරිසියාවෙන්..

විෂ පොල්තෙල් හා පරිසර විනාශ කතා ගැන බොරු පතුරු වෙමින් විපක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ‘ගම සමග පිළිසඳර’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සාර්ථක වැඩපිළිවෙළට එරෙහිව ජනතාව රැවටවීමට බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපතිතුමන් සතියකට වතාවක් ගමකට ගොස් ජනතාව ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දී වගකීම ඉටු කිරීමට එරෙහිව මෙම කටයුත්ත සිදු වන බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් ජනතාව රවටන්නට උත්සාහ දැරුවද ජනතාව බුද්ධිමත්ම කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.

මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

9,528 views

6 Comments to “විෂ පොල්තෙල් කතා පතුරුවන්නේ ‘ගම සමග පිලිසදර’ට ඉරිසියාවෙන්..”

  1. රේ-ගූ-ගූව🤬🤬 says:

    මේ දැන් ලැබුන නිවුස් ෆස්ට්…
    පිලිකා කාරක විශ පොල්තෙල් ප්‍රශ්ණය නිසා යුරෝපා රටවල දෙමල කඩවල විකිනීමට තියෙන තෙලෙන් බැදලා ලංකාවෙන් ගෙනල්ලා තියෙන සෑම බයිට්ස් වර්ගයක්ම [ මුරුකු …. කඩල..] වහාම ඉවත් කරන්න ඒ රටවල්වල නියෝගයක් දීලා…! වැරදිලා හරි විකුණුවොත් දඩය පැකට්ටුවකට ලංකාවේ මුදලින් රු ලක්‍ෂ දෙකයි..! දැන් සනීපද අපේ රේ-ගූව..!

    • ශිරාන් says:

      උගත් බුද්ධිමත් බයි ආණ්ඩුවේ 8 පාස් වරාය ඇමති තුමා කියනවා නම් ඇත්ත වෙන්න ඕනේ.

      අපි බයියෝ වශයෙන් ඔබතුමා කියන දේ ඉස් මුදුනෙන් පිළිගන්නවා.

      • අජිත් says:

        8 පාස් කොච්චියෙ මාල කඩපූ වරාය ඇමති තුමා කියනවා නම් ඇත්ත වෙන්න ඕනේ කියා නිවැරදි විය යුතුය.

  2. 😅😅😅😅😅😅 says:

    ආයි… බොන්…!
    මම හිතුවෙ ඇමතිතුමා මාධ්‍යට මූණ පෙන්නල කියන්න ආවේ..

    “හිස තෙල් ගෑම ඔන්න මෙදා ගමන මුලු රටේම තහනම් කරන්න යනවා කියල. “..!

  3. Banda says:

    Nayi arinne kavda kiyala dan janathava dannava.

  4. Love nature says:

    දින ගණනක් නොව මාස ගණනක් පුරා තෙල් ඉවත් නොකර, එක ම තෙලෙන් බදින ආහාර භාවිතය හැකි තරම් අවම කිරීම ඔබේ හෘදයේ ආරක්ෂාවට හේතු වන බව සිහි තබාගන්න.

Leave a Comment

Main News