විස්මිත ජන සයුරට අසීමිතතව කැපවුනාට බැසිල්ට විමල්ගෙන්, ගම්මන්පිලගෙන් තුති..

May 2, 2017 at 6:48 pm | lanka C news
විස්මිත ජන සයුරට අසීමිතතව කැපවුනාට බැසිල්ට විමල්ගෙන්, ගම්මන්පිලගෙන් තුති..

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු පක්ෂ හා කම්කරු සමිති 150 කට අධික සංඛ්‍යාවක් එක්ව කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති අති දැවන්ත මැයි රැලිය සාර්ථක කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සහෝදරත්වයෙන් කැපවී ක්‍රියා කිරීම සම්බන්ධව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත පුද කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

වීරවංශ මහතා විසින් සිය ස්තුතිය මැයි රැළියේදී ඔහුගේ කතාවේදී ප‍්‍රකාශ කල අතර ඊයේ රාත‍්‍රියේ දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේදී ගම්මන්පිල මහතා සිය ස්තුතිය පල කලේය.

62 views
Main News