විස්වාස භංගයට අත්සන් කල ඇමතිලා ධුරවලින් පන්නනවා..- කිරිඇල්ල

March 23, 2018 at 3:50 pm | lanka C news
විස්වාස භංගයට අත්සන් කල ඇමතිලා ධුරවලින් පන්නනවා..- කිරිඇල්ල

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහකාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් කරන ලද ආණ්ඩුවේ ඇමති ධුර දරන පුද්ගලයන්ට ආණ්ඩුවේ තනතුරු දැරීමට තවත් ඉඩ දිය නොහැකි යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

ඇමතිවරුන් විසින් විශ්වාස භංගයට අත්සන් කිරීම නිසා එජාපය හා ශ‍්‍රීලනිපය අතර ජාතික ආණ්ඩු සම්මුතිය බිඳ වැටෙන නිසා එසේ අත්සන් කල අයගේ තනතුරු අහිමි කරන බවද ඔහු සදහන් කලේය.

අගමැකිවරයාට එරෙහි විශ්වාස භංගයට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් වන ටී.බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ, කාදර් මස්ථාන් යන සිවු දෙනා අත්සන් තබා තිබේ.

80 views

18 Comments to “විස්වාස භංගයට අත්සන් කල ඇමතිලා ධුරවලින් පන්නනවා..- කිරිඇල්ල”

  1. Hoo N P Kaaraya says:

    Ethakota mathi, amathilata thamange hithata ekngawa theerana ganna nidhahasa nedda?. E kiyanne lankawe pakshalwala prajathanthra waadayath naha, moolika maanusheeya nidhahasath naha. Mekada rate prajathathrawaadaya? Bambuwa thamai!

  2. ඔව් ඉංතින් මේවගේ ගොනෙක්ටමනේ මේ වගේ ගොංකතවක් කියන්න පුලුවන් තියපන්කො චංඳයක් මොකාටද ගහලා එලවන්නේ කියලා පෙන්වන්න​??

  3. ගන්ජ බන්ඩා says:

    එ් පාර ඔිනා ගොනා ජනාධිපති වෙලා වගෙය්.

  4. පිංගුත්තර​ says:

    “මූට තියෙන්නෙ විශ්වාස භංග වෙච්ච මූණක් “

  5. Kings says:

    මූට තියෙන්නෙ මහ කුහක මූනක්. රදලයො ඔහොමම තමයි. මේ ගොනා කොහොම විභාගෙ පාස් කරල නීතිඥයෙක් උනාද දන්නෙ නැහැ. කිසිම වැදගත් කමක් නැති තර්ඩ් ක්ලාස් මිනිහෙක්.

  6. Alfred says:

    Idam hora. Mekata ula tiyanda ona. Kakanniya.rata kanawa

Main News