විස්ස පරවෙලා තියෙන්නෙ..- මල පැන්න විජිතමුණි කියයි..

May 30, 2018 at 3:50 pm | lanka C news
විස්ස පරවෙලා තියෙන්නෙ..- මල පැන්න විජිතමුණි කියයි..

ධීවර ගැටළු විසදීම සදහා ජාඇලදී පැවති සාකච්චාවකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලින් ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මදක් කෝපයට පත් විය.

විසිවන සංශෝදණය ගැන අදහස කුමක්දැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඇමතිවරයා කියා සිටියේ ‘විස්ස පරවෙලා’ යනුවෙනි.

128 views

14 Comments to “විස්ස පරවෙලා තියෙන්නෙ..- මල පැන්න විජිතමුණි කියයි..”

  1. jjfhf says:

    කොහොමද මෙයාගේ වැඩ ? ඊලග ඡන්දෙ ගොඩයයි වගේ, හැමදාම මේ විදිහට මාධ්‍යවේදීන්ට ආහාර සපයන කොට ..

    • ජනක says:

      මේකා “අප්පච්චි මලා” කියල කියන්න ඉස්සර කාලයේ මෙහෙම පරල උනේ නෑ .මුට සිද්දවුනේ මුගේ වෙලාවටම වෙච්චි දෙයක් .තියෙන බල තන්හාවට මහින්ද ඉවරයි කියල හිතාගෙන පනින්න බලාගෙන “අප්පච්චි මලා :කියල කිව්වට මිනිස්සු මූව එකතාවට පට්ට ගහන්න පටන් ගත්තා .මූ හිතුවේ නෑ ඔහොම දෙයක් වේවි කියල .ඒ මදිවට ඒ කතාව මාද්‍ය වෙදියොත් යට යන්න නොදී මතුකරනකොට මූට පිස්සු වැටුනා මොකද ඉතින් මුන් මොන පැත්ත ආවත් කාලා ඇඳලා ඉන්න බලාගෙන ඉන්න එවුන්නේ .ඒ ජොලි ජිවිතේ වලක්වන්න තියෙන ප්‍රධානම දේ උගේම කානු කටින් පිටවෙච්චි “අප්පච්චි මලා “කතාව දැන් මූට එක ඇදගන්න බැරිවයි ඉන්නේ .මූ කොයි වෙලාවෙත් මල පැනලා ඉන්න රහස එකයි මොකද මු දන්නවා මුට ආයේ බලය ලැබෙන්නේ නැති බව .ඉලනාග පාර චන්දෙන් මු ගෙදර ඊළඟට මුව අපි ජනතාව fcid යවනවා

      • Samuvel says:

        මාර බයිට් එක බන්. ගහන්නම්කෝ කාලට බාගයක් එක හුස්මට.අපේ පත්තර මල්ලිලට ඔන්න ඕන නම් යන එන තෙන් වලට ගිහින් තව අවුස්සල එන්න.

        • සාරංග says:

          මටත් මාද්‍ය වේදියෙක් වෙලා මූ එන මාද්‍ය සාකච්චාවකට යන්න හිතෙනවා බන් .මාර බයිට් එක තමයි .මුගෙන් ප්‍රශ්න අහන්න ඕනා ගොන් විදියට එතකොට මූට මල පනිනවා .ඒවගේම මුගෙන් කොයි වෙලාවෙත් ඔය “අප්පච්චි මලා “කතාව අහන්න ඕනා ඕකට එකට තමයි උපරිම තරහා යන්නේ .මොකද ඔය කතාව නිසා උට සිදුවුනේ පුදුම පාඩුවක් .හැබැයි මහින්ද මහහ්ත්යෝ ඔන්න නොකිව්වයි කියන්න එපා මේකාව නම් පොහොට්ටුවට ගන්න එපා

  2. Lapaya says:

    Muta mala panine nath weyida. Mu amathi puta sabhapati wawagena kanawa. Me para diware kunudathata dila kapu eke anika wenne.

  3. රතු තොල් ගැන්සිය says:

    මූ කොහොමද විස්ස පරවෙලා කියන්නෙ? මූ ගමෙන් ආපු, හම කලු, බයියෙක්නෙ. ඔන්න කකුල් සුදු එකෙක් නම්, රනිල් හාමු මොකවත් කලා කියලා හරි හිතන්න තිබුනා. ඒත් මුගේ පස්සට මොකද වුනේ?

  4. බබා උක්කුන් says:

    විස්ස පරවෙන කොට මල පනිනවා තමයි. මේ කාලකන්නියාගේ කොයි වෙලෙත් විස්ස පරවෙලා තමයි.

    • Asaranaya says:

      මූටත් මළ පැනලා නලියා ගෙන දිව්වා
      “අප්පච්චි මළා” නැටුමෙ මේ මොල කරුවා
      කට තිබුනත් වැඩ බැරි බව රඟ දක්වා
      විස්සයි විස්සේ තොප හැමගෙ පරවෙනවා

  5. බෙර හඬ says:

    These are the people who were selected to rule the country. Look at the way how they talk filth in public.. Why these people are given nominations?We cannot blame the public for voting them since they were the nominees from a party.
    Do we still carry on paying pensions to these guys for performing such bullshit? They wanted to demolish the pension scheme from the public sector while they increase their allowances, salaries and vehicles.. etc..etc besides all the contracts done in the country. Shameful.

    • ජනක says:

      ඔබ ඉතාමත් නිවැරදියි .අපි මහජනතාව සියලුම පක්ෂ වල නායකයන්ට බලකලයුතුයි උගත් ඒවගේම වැදගත් පුද්ගලයන්ට නාම යෝජනා දෙන ලෙස .සමුපකාර වල බඩු කිරපු උන් ,ගංජා කාරයෝ කොන්දොස්තරලා ,නුගත් අමන නළුවෝ නිලියෝ ,ගබඩා බලාගත්තු එවුන් ,දේශපාලකයන්ගේ ඩ්‍රයිවර්ලා ,උන්ගේ කොන්ත්‍රාත් කාරයෝ උන්ගේ කුලියට මිනි මරපු උන් යනාදී මෙකි නොකී සියලුම අපත නුගත් ජඩ චරිත වලට නාම යෝජනා නොදෙන ලෙස අපි බලකළ යුතුයි එසේම දේශපාලනය කිරීමට උපාදියක් ලබා තිබීම අනිවාර්ය කල යුතුයි එවිට ජනාදිපතිගේ සිට සියලුම දෙනා උගතුන් රට පාලනය කරාවි .දැන් වෙන්නේ එකේ අනෙක් පැත්ත .හැබැයි ජනතාවටත් මේ දොශාරෝපනයෙන් කොටසක් දෙන්න සිදුවෙනවා අපි අපේ ප්‍රදේශවලින් එන උගත් වැදගත් අයට චන්දෙ දෙන්නේ නෑ අපේ නුගත් ලුම්පන් හරක් චන්දේ දෙන්නෙම උන්ගේම ජාතියේ නුගත් ලුම්පන් හැත්තට .එහෙම නොවේ නම් ගංජා කාරයා ,කොන්දොස්ත්රයා , ගොන්ජා වගේ චරිත පාර්ලිමේන්තු යන්නේ නෑ.
      රටේ ජනතාව හැටියට දැන්වත් අපි තීරණය කරමු ලබන චන්දෙ සිට උගතුන් සහ වැදගතුන්ට චන්දය දීමට .පවුල් පසුබිම මිනිහෙක්ට වැදගත් .

  6. විස්ස පරවෙලා says:

    පේනවා..පේනවා..මුගේ කට දත් ටික ගලවල දාමු. එතකොට කට පාවිච්චි කොරන්නත් පුලුවන්. අනේ අම්මපා විනයක් නැති සව්දන් පොරවල්. ඇමතිකම් දීලා තියෙන්නේ මේවගේ යහපාලන ප …කයින්ටද?

  7. vana jeevi kalavadda says:

    කිතුල් තෙලිජ්ජ ටිකක් සප්පායම් වෙච්ච වෙලාවෙ අප්පච්චි මලා කිව්වට මේ විදියට විස්ස පරවෙයි කියල සොයිස හිතන්න නැතුව ඇති.හැබැයි මේ විස්ස පරවෙලා තියෙන්නෙ නම් කොළඹදි නෙමෙයි කියල ටක්කෙටම කියන්න පුළුවන්.මෙයා වනජීවිය කාලෙ මොණරාගල හද්ද කැලෑවෙදි පිස්සු හැදිච්ච නරියෙක් මෙයාගෙ පස්සෙන් ආවලු.ඉතුරු ටික හිතාගන්න පුළුවන්නෙ.

  8. Manel says:

    Janaka, you are wrong. A having a university degree is good but it doesn’t make someone a good politician. You can learn from past.

Main News