‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද..’ – රන්ජන් මුදල් ඇමතිගේ මූණටම අහයි..

December 5, 2016 at 10:28 pm | lanka C news
‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද..’ – රන්ජන් මුදල් ඇමතිගේ මූණටම අහයි..

දෙරණ රූපවාහිනියේ පැවති ‘දෙරණ ස්ටාර් සිටි’ වැඩසටහනේදී පැවති වාදබයිලා ඉසව්වකදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද’ යන්නද ඇතුළත් වාදබයිලාවකින් පිලිතුරු දුන්නේ මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කල රංගන ශිල්පියාටයි.

28 views

4 Comments to “‘විසිපන්දහ දඩ ගැහුවම මගෙ ගෑණිට කන්න දෙන්නෙ උඹේ අප්පද..’ – රන්ජන් මුදල් ඇමතිගේ මූණටම අහයි..”

  1. Vishva says:

    Mahindaananda mahathaanani nilamege case eka thawa adinna obata dahirrya shakthiya labeewa. Onna bill a eliwenawa…..

  2. Micro Man says:

    ඉහත ගායනා කරන වාද බයිලාවේ මුල් තනුව ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති ගීතය අප අතරින් මෑතකදී සමුගත් ප්‍රවීන බයිලා ගීත ගායක ඇන්ටන් ජොන්ස් කලාකරුවාණන්ගේ හඬින් මෙන්න…

    https://www.youtube.com/watch?v=ilg7u-5-icQ

  3. Saman says:

    පේනවා නේද මුන් දුප්පත් ජනතාවගේ චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් චොකා බයිලා දානවා. සියලු වරප්‍රසාද අරගෙන කෝටිපතියෝ වෙලා අවුරුදු 5ක් ජනතාව සුරගෙන කාලා ගෙදර ගියාම ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ගන්නවා. මම යුද්දේ කාලේ වසර 10ක් යුද හමුදාවේ උතුරේ ක්‍රියාන්විත කලාපයේ සේවය කරලා දකුණු අත නොමැතිව ආබාදිත වෙලා දැන් වසර 7ක් විශ්‍රාම වැටුපක් නැතිව උද්ගෝෂණය කරාම මලකඩ වතුර කාලා පොලිසියෙන් ගුටිත් කනවා. ක්ලේමෝ කෑලි තවම මගේ පපුවේ. අරුනුත් එකයි මුනුත් එකයි යුද්දේ, ආගම, ජාතිය විකුණාගෙන කන කාලකන්නි ජාතියක්. තව ටික දවසකින් මිනිමරුවොත් උන්ගේ සිරදඬුවම වසර විසිපහ වසර දෙකහමාර කරන්න කියලා හිරගෙදර උද්ගෝෂණය කරාම ජනාදිපති හමුවෙලා බස් කාරයෝ දඩය පඩයක් කරගත්තා වගේ සිරදඬුවම අඩුකරයි. රටේ කොන්දොස්තරලයි දොස්තරලයි දෙගොල්ලම එක විදියයි. හොරුන්ව ඇල්ලුවම යස් සර් නො සර් දෙෆිනීට්ලි සර්, ඇරස්ට් කරන්නේ නැහැ සර්, හොඳයි සර්, නැමෙන්නම් සර්, FCID එකට කියන්නම් සර්, කුජීතයි සර් ලැජ්ජයි සර්. අපිට මෙහෙම ගමනක් ඉදිරියට යන්න පුලුවන්ද ?

    • KGB says:

      “SAMAN” you are exactly correct,

      But unfortunately SINHALES DONKEYS can not realized this.

      These SINHALES DONKEYS think this idiot as a hero.

Main News