විසිරවූ පාර්ලිමේන්තුව එන සතියේ යලි කැදවයි..?

May 7, 2020 at 9:49 pm | lanka C news
විසිරවූ පාර්ලිමේන්තුව එන සතියේ යලි කැදවයි..?

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව ඉදිරි සතියේදී කැඳවීමට සූදානමක් ඇති බවට සමාජ ජාල වල වාර්තාවන් පළවෙයි.

මැතිවරණය නියමිත දිනට පවත්වා ගැනීමට නොහැකි වීම නිසා මෙසේ පැවති පාර්තිමේන්තුව කැඳවීමට නියමිතව ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

එජාප, සජබ, ජවිපෙ හිතවාදී පිරිස් විසින් මෙම තොරතුරු වාර්තා කරමින් සිටිති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රජයේ ඉහලම ප්‍රකාශකයෙකු කියා සිටියේ කිසිසේත්ම එවන් වූ එවන් සූදානමක් නැති බවත් කිසිම හේතුවක් මත පැවති පාර්ලිමේන්තුව යලි නොකැදවන බවට ජනාධිපතිව ගෝටාභය රාජපක්‍ෂ මහතා දැඩි ස්ථාවරයක සිටින බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදී.

නමුත් කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මස 20 වෙනි දින දක්වා කල් තබා තිබේ.

498 views

70 Comments to “විසිරවූ පාර්ලිමේන්තුව එන සතියේ යලි කැදවයි..?”

  1. ගමරාල says:

    තොපේ බැක් සයිඩ්ලා (ඔන්න තවත් උඹලගේ හංගන් බැක්සයිඩ් කරන හෝමෝ කෙනෙක් ගේ අප්පිරියා වීඩියෝ එකක් අවුට් වෙලා)
    ස්ත්‍රී දුහුර්තකයලා ,හෝමෝ සේක්ෂුඅල් නරුම කාලකන්නියලා ,හොර දතාලා ,වැඩබැරි පෑඩ් ලා ,මෝඩ ඩිජිටල් ලා ,තඹ හොරාලා ,මෙලෝ රහක් නැති මද්දුමලා ,කසිප්පු පෙරන එවුන්ලා ආදී මෙකි නොකී අපත චරිත පාර්ලිමේන්තු යවලා උන්ට දවසකට මිලියන් ගානක මුදල් වැයකරන්න රටේ මිනිස්සු කැමති නෑ.ඇත්තමට ඊට වැඩිය හොඳයි සොදුරු ආඥ්යාදායකයෙක් .,චිනේ මිනිසුන්ට දේශපාලනය ගැන කරදර වෙන්න රැකියා ස්ථානයේ දේශපාලනය ගැන කතා කරන්න අපේ රැකියාවල් පිටරටට විකුනයිද ,අපේ විශ්වවිද්‍යාල වහල දාවිද ,අපේ නිෂ්පාදන විකිනෙවිද ,අපේ රටට බාහිර ආක්‍රමණයක් ඒවිද වගේ දේ ගැන හිත කරදර කරගන්න ඕන නෑ ඒ මිනිසුන්ට ඉතාම හොද සොදුරු පාලකයෙක් ඉන්නවා හැමදේම රජය බලාගන්නවා ජනතාව හිතකරදරකරගන්න ඕන නෑ රජය හැමදේම කරන්නේ ජනතාවගේ යහපතට .(චිනේ කොරෝනා නැවැත්තුවා නේද ?සජිත් ප්‍රේමදාසල වගේ ජෝකර්ලා ඒ රටේ හිටියාද ?)
    එනිසා මතක තියාගනිවූ උඹලගේ ඔය පට්ට හොරු රට විනාශ කරලා හරි බලයට එන්න සිහින දකින පට්ට හොරු පාර්ලිමේන්තුවට යවනවාට වඩා අපිට හොඳයි හමුදා පාලනයක් .අපිට හිතේ බයක් හැකක් නැතිව රටේ දේශපාලන අස්ථාවරත්වයක් නැතිව ජිවත් වෙන්න පුළුවන්

  2. gayantha says:

    විසුරුපු එකම ගේන්න තරම් මහින්දට තියන වුවමනාව මොකද්ද?
    කාත් එක්ක ගහපු ඩීල් එකක්ද මේ?

    • ලැවරියගේ ඩොට්ට පකනිල් says:

      ඒක තමයි බං මහින්දටවත් ගෝටටවත් කිසි උවමනාවක් නෑනෙ මේක අරින්න 😥😥 පාලිමොංටෙක තියා ආණ්ඩුවක්වත් නැතුව බලහංකො මුං වැඩේ ගෙනියන ලස්සන? මෙහෙම ගියොත් මට වෙන්නෙ ප්ලැකනිල් ඕවඩෝස් එකක් ගහල මැරෙන්න. අම්මපා.

  3. සරා says:

    සජිත් හා අනුර කුමාර දන්නවා උන්ට කෙලවෙනවා කියා.විශ‌ේෂයෙන් අනුර කුමාර දන්නවා ආන්ඩුව සජිත් රනිල් එක දෙක හා තුන්වන ස්ථාන ගත්තාම කොට කැල්ලෙන් ආසනයක් ගන්න තියෙන චාන්ස් එක නැති වෙනවා කියලා.ඒ චාන්ස් එක මෙවර යන්නේ තුනවන ස්ථානය ගන්න රනිල් පිලට.එතකොට ජපේපන්ට මොකද වෙන්නේ?ජාතික ලයිස්තුවේ තියෙන චාන්ස් එකත් යන්නේ රනිල්ගේ පිලට.එතකොට අනුර කුමාර 5%ක් අරගෙන තමයි එක මන්ත්‍රි ආසනයක් හරි ගන්න ඔ්නේ.මොන දිස්ත්‍රික්කයෙන්ද ඒ 5% ගන්න පුළුවන් වෙන්නේ?මළ මගුලයි එක මන්ත්‍රි ධරයක්වත් නොලැබුනොත් මලික් සර්ගෙන් සල්ලි ගන්නවා බොරු.

  4. mahinda says:

    How many of constitutions now we have .one in the hand of Sumanthiran,others in hands of Ali sabri,Pacha vansa ,Gembanpila,Komarila,,Arohitha, Abandula etc,etc,, different different clauses,phrases are there .Which one is to be challenged at the S/court.

Main News