විසිරවූ පාර්ලිමේන්තුව යලි කැදවනවාද..? – ජනපති කියයි..

March 17, 2020 at 10:32 pm | lanka C news
විසිරවූ පාර්ලිමේන්තුව යලි කැදවනවාද..? – ජනපති කියයි..

කිසිසේත්ම පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ උවමනාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඇති වී තිබෙන තත්ත්වය පටු දේශපාලන අරමුණු සඳහා ප්‍රයෝජනයට ගත යුතු නැතැයි ද මේ වන විටත් රජය පවතින්නේ පසුගිය රජය විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුමකින් බවත් ඔහු පැවසීය.

කෙසේ නමුත් මහ මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා බලය මැතිවරණ කොමිසන් සභාවට ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අද ජනාධිපති මන්දිරයේදී පැවති මාධ්‍ය ප‍්‍රධානීන් සමග වූ හමුවේදීය.

44,809 Viewers

19 Comments to “විසිරවූ පාර්ලිමේන්තුව යලි කැදවනවාද..? – ජනපති කියයි..”

  1. Susil says:

    Karu Jayasuriya misused our Constitution for the existence of UNP and still he and UNP henchman think the constitution can be further abused. Once Parliament is dissolved, it is dissolved until a new government get elected. Karu and Sajith cannot understand this BASIC of governing. Shame on Karu and Sajith!

    • ජනක says:

      මුන් එබව නොදන්නවා නොවෙයි උන් හොඳටම දන්නවා නීතිමය තත්වය නමුත් උන්ගේ සුවාමිවරුන් වන යුරෝපියන් කියනවා වහාම පාර්ලිමෙන්තු කැඳවීමක් ඉල්ලන්න අපිත් මේ පැත්තෙන් තව දවසකින් දෙකකින් තල්ලුවක් දෙන්නම් කියල .ඉතින් ඒ සදහා රටේ කල බැගෑනියක් ඇතිකළ යුතු නිසා තමුන්ගේ කොරියන්/ඉතාලි ගිය හෙන්චයියන් කිහිපදෙනෙකු ලවා අහිංසක සැක නොකරන අනෙකුත් රටවිරුවන් පිරිසක් පොලබවනවා ගුවන්තොටුපලේ කෝලාහල ඇතිකරන්න බෝතල් කපලා ඒවාට තේ දමලා මෙන්න අපිට ආණ්ඩුව තේ දෙන හැටි බලන්න කියල කියල ඒ හැම දෙයක්ම වීඩියෝ කරලා සමාජ ජාල වල දමනවා .
      ඒ අතරම රටපුරා කොරෝනා පැතිරීමත් වැඩිකළ යුතු නිසා සජිත් ප්‍රේමදාස රට පුරා ජනහමු පවත්වන්න යනවා සමහරවිට ඔය යන කට්ටියේ කෙනෙක් ඉන්නවද දන්නේ නෑ වාහකයෙක් වගේ ක්‍රියාත්මක වුනු (මතක තියාගන්න සජිත් ප්‍රේමදාස කියන්නේ මාරක ජෝකර් කෙනෙක් ඒ කියන්නේ කෙනෙක්ව මරණාසන්න කරලා පවා එයින් ෆන් එක ගන්න අයට කියන නමක් )
      ඒ අතර බටහිරයෝ අර කරුජයසුරිය මන්තිරියට කියනව ඔයා ප්‍රකාශයක් නිකුත් කරන්න කියල ,සජිත් ප්‍රේමදාසටත් කියනව ඉතින් unp දෙපාර්ශවයම එකාවගේ බොහොම සහයෝගයෙන් සුද්ද කියන විදියටම කරනවා .ඒ අතර තවත් unp වෙබ් පෙරමුණක් එනවා ලොක් ඩවුන් එකක් ඕනා කියල කියාගෙන එකේ යටි අරමුණ රට අකර්මන්‍ය කරලා රටේ ආර්ථිකය නිෂ්පාදනය විනාෂ කරලා ඒ මතින් බලයට එන්න .එහෙම මිසක ජනතාවට ආදරයට කරන යෝජනාවක් නෙවෙයි .එහෙම ආදරයක් තියෙන මිනිස්සු සියලු ජන රශිවීම් නවත්වන්න කියල කියපු වෙලාවක ගමින් ගමට ජනහමු තියන්නේ නෑනේ .
      රටේ ජනතාව රටක් සම්පූර්නයෙන්ම වැසීමෙන් ඇතිවන තත්වයන් ගැන දන්නේ නැ ජනපතිතුමා අද කරපු ප්‍රකාශයෙන් ඒ පිලිබඳ හොද අවබෝදයක් ජනතාවට ලබල දුන්නා

      • Rata Wenuwen says:

        සියලු සත්වයෝ නිරෝගි වෙත්වා, එහෙත් කම්’කරු’ කිහිලි”කරු “වත්,
        රදා පෑඩයත් කොරෝනා හැදී මැරී වැටෙත්වා

        • Alapaluwa says:

          කිසිසේත්ම පාර්ලිමේන්තුව නැවත රැස් කිරීමේ උවමනාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
          මැතිතුමනි එය එසේම වියයුතුයි මේ කාලකන්ණි දේශපාලුවන් මේ අවස්ථාවේ බොරදියෙයි මහාළු බෑමට බලාසිටිනබව අපි අමතක නොකළයුතුයි.

  2. david milibanda says:

    Gota conduct himself according to stipulations.

  3. Norman rajapaksa says:

    Gon sajiyo andukrama wiyawaththawa anuwa parlimentuwa kal dameema ekak. Parlimentuwa wisiraweema thawath kriyawak
    Kaldamu wita nawatha kadawanna puluwan. Wisuruwita nawatha kadawana waganthiya apatath kiyapan

  4. PULATHISI says:

    විසිරවන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා සිටින්නේ කුමටද? පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් ද කැඳවා නාමයෝජනා කැඳවා මැතිවරණයට දින වකවානු ද නියමකර තිබියදී පසුකාලීනව පැන නැගුණු “කොරෝනා” උවඳුර මැඩලීම සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටී. 2.එසේම “කොරෝනා” ශ්‍රී ලංකාවට පමණක් බලපාන උවඳුරක් නොවන අතර ලංකාවට එය වහනය කරන ලද්දේ විදේශගත පුද්ගලයන් විසිනි.
    3. ලෝකයේ රටවල් සිය ගණනක ව්‍යාප්තවී ඇති “කොරෝනාව” නිසා ලංකාවේ විසිරවන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ඉල්ලා සිටීමේ විහිලුව කුමක්ද?
    4. ලෝකයේ බොහෝ රටවලට වඩා ලංකාව කොරෝනා මර්දනය පිළිබඳව සාර්ථකව ඉදිරියෙන් සිටින බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශකර ඇත.
    5. තම මැතිවරණ සංවිධාන කටයුතු අසාර්ථක වී ඇති නිසා මැතිවරණය කල්දැමීමේ අරමුණෙන් ඉතා ප්‍රාථමික ප්‍රකාශ නිකුත් කරමින් රාජ්‍ය පාලනය අවුල් කිරීමේ අඳබාල ප්‍රයත්නයක විපක්‍ෂයේ ඇතමුන් ක්‍රියා කරන බව ඉතා පැහැදිලිය.

  5. Buddhist says:

    Gotabaya dan military anduwak geniyana hinda kohomatawath eya Parlimenthuwata kamati na. Nawatha Parlimenthuwa kandawwoth eke aluth Parlimenthuwak wenawa ethakota 113 pennanna wenawa Mahindata eke karanna ba.

  6. හරියට හරි.... ඔය මලගිය පාර්ලිමෙන්තුවේ බැක් සියිඩ් කාරයන්ට කහනවා ඇති... says:

    හරියට හරි…. ඔය මලගිය පාර්ලිමෙන්තුවේ බැක් සියිඩ් කාරයන්ට කහනවා ඇති…තදින් ඉන්න ජයම වේවා.

    • kawinda says:

      kauru ho liyaadunnu deyak ohe kiyawana puthaano hithanawa unnehe kiyana de rattu maha ihalin piligannawa kiyala. parlimenthuwa newatha kendawiya yuthu nehe. ALUTH PAARLIMENTHUWA arambanawa vinaa.

    • Alapaluwa says:

      මුන්ගේ පැන්ෂන් නැති හිවල්ලු ටික බලනවා කෙසේහෝ නැවත අවුරුදු 5 සම්පුර්ණ කරගන්න. එකත් එක අරමුණක් මේ ඉන්නා කාලකන්ණි නරුම දෙහ්සපලකයාගේ නැතිව අපිට තිබෙන ආදරයට නොවේ.ඉතින් අනේ මුන් සිතන් ඉන්නේ තවමත් මේ මිනිසුන් ගොනා මාර්ක් කියලා.ඒ කාලේ පසුවී බොහෝ කල්ය.

  7. The Citizens says:

    It was very evident at the last Presidential elections that the public opinion has changed due to lapses and blunders committed to the Nation by the previous government.
    People would never wish them to be back at this crucial juncture.

  8. don katugampala says:

    DEN MUN BAYAVELA INNE CHANDE NOTHIYA DIGATAMA MEHEMA RATA PALANAYA KARAYI KIYAL.

  9. namal raj says:

    Mulu ratama Corona hinda Corrode wela thiyana me welawe, Me kalakanni, horu, padadayo, wallu, banku horu, ahinsaka lankawe minussunga mudal hora gattha kalakanni Corrode wetchcha UNP + JVP+ Fonseka + Karu +Rajitha + Mangala + Sambandan + Hisbullah + Baddudhin + Champika , mun okkoma ayith :Parliament ekata avoth mun okkoma Api okkamage Back side arinawa Ranjan wage!!

  10. D.Nimal says:

    We have followed last Parliament has two session one 2015 Jan.8th August Two from August 2015 until last march 2nd 2020. These parliament has ruin nation accepted norms of Democracy under Speaker of Rotten man of Karuatahan Jayasooriys. He was Speaker of UNP not that whole members of Parliment while he was Not Impartial man of Speaker of Chamber.
    He run Parliament by his own rules of that majority was not his democracy, but minority was he accepted Democracy during his tenure as Speaker.GR has taken very appreciated decision at that time by dissolved Parliment on 2nd of March 2020.

  11. D.Nimal says:

    We have followed last Parliament has two session one 2015 Jan.8th August Two from August 2015 until last march 2nd 2020. These parliament has ruin nation accepted norms of Democracy under Speaker of Rotten man of Karuatahan Jayasooriys. He was Speaker of UNP not that whole members of Parliment while he was Not Impartial man of Speaker of Chamber.
    He run Parliament by his own rules of that majority was not his democracy, but minority was he accepted Democracy during his tenure as Speaker.GR has taken very appreciated decision at that time by dissolved Parliment on 2nd of March 2020.
    These members of Ruling Gang of that Regime of UNP leaders and their membres were most corrupted in the Chamber after 1948 . The Parliament dissolution was imminent no way to reconved by GR .We as loving of Democratic citizens,we demand for FRESH Mandate of to be reflected that will of Majority of People of Sri Lankan.
    An Election is compulsory of Mandate is essential factor of which Right RULE of Island by Sovereignty of People of Lankan .

  12. D.Nimal says:

    Sorry I have forget say last Parliament was full of incorrigible Membres of House under UNP regime of leadership FIVE Years. 21/4 Terror attacks by Islam terrorist has done nothing for culptits by so-called selected Committed of investigation by members of UNP, TNA, JVP and Muslim Terrorist members of Parliment. By the way off Terrorist were FREE from Changes by that so-called committed of under UNP leadership of Chamber .

  13. D.Nimal says:

    Sorry I have forget say last Parliament was full of incorrigible Membres of House under UNP regime of leadership FIVE Years. 21/4 Terror attacks by Islam terrorist has done nothing for culptits by so-called selected Committed of investigation by members of UNP, TNA, JVP and Muslim Terrorist members of Parliment. By the way off Terrorist were FREE from Changes by that so-called committed of under UNP leadership of Chamber . Well 300 citizens were killed by Islam fundamentalist of extremists and 500 to 600 casualties of our citizens NOBODY accountabilities under that by Parliment.
    Not only that biggest CB Bond scan was there last Parliament, what has happen culprits in at last no body accountability by UNP Parliament. That most Corrupted Parliment being dissolved by President was very JUST action by GR.
    We Need New mandate do NOT Postpone incoming election by EC.

  14. HARAMANIS says:

    API DANNAWANE MP LAGE DANUMA UN HADNNE RETIREMENT EKA LABAGANNA

Main News