විහ්වාසභංගයෙන් එජාපය කැළඹෙද්දී පොහොට්ටුව රට වටා බලය අල්ලයි.. අදත් සභා තොගයක බලය පිහිටුවයි..

March 29, 2018 at 12:00 pm | lanka C news
විහ්වාසභංගයෙන් එජාපය කැළඹෙද්දී පොහොට්ටුව රට වටා බලය අල්ලයි.. අදත් සභා තොගයක බලය පිහිටුවයි..

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කිසිදු පක්‍ෂයකට බහුතර බලයක් දිනාගත නොහැකි වූ ආයතන කිහිපයක සභාපති ධුරයන් අද දිනයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගනිමින් බලය පිහිටුවා ඇත.

හොරොවුපතාන, ඌව පරණගම, පාලින්දනුවර, මහව, දෙහිඔ්විට යන සභාවන්හි සභාපති ධුරයන් අද දිනයේ පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇත.

26 views

8 Comments to “විහ්වාසභංගයෙන් එජාපය කැළඹෙද්දී පොහොට්ටුව රට වටා බලය අල්ලයි.. අදත් සභා තොගයක බලය පිහිටුවයි..”

  1. Dev says:

    Niyamai
    Thada pasu praharayak

  2. Saditha says:

    Kalakani pohotuwa

    • Nilantha says:

      කලකන්නි පොහොට්ටුව නෙමෙයි.. උබලගේ ආණ්ඩුව!!

    • Nandasoma Suriyaarachchi says:

      උඹලගෙ ආණ්ඩුව රටම කාලකණ්නි රටක් කරල ඉවරයි…..!

  3. Manju says:

    Unp unta support karana ewun pol pala gaththa ewun rata kana unp pannamu oya udin inna ekath ewage ekek

  4. Aaela says:

    UDA DEWIYEK INNAWANAM..GAME KAANU SAHA KUNU SUDDA KARANNA POHOTTUWATA BALAYA TIKAK DUNNATA..KAWADWAT YAMARAJA WANA MR WANAM MAY RATE BALAYATA DENA EKAK NEHE…LANLAWA UDA INNA DEVIYOMA RAKA DEWA.

Main News