විහාරධිපති ඇතුළු භික්‍ෂූන් 16ක් නිරෝධායනයට..

October 7, 2020 at 6:28 pm | lanka C news
විහාරධිපති ඇතුළු භික්‍ෂූන් 16ක් නිරෝධායනයට..

අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් නිරෝධායනයට යොමු කර තිබේ.

උන්වහන්සේලා මිනුවන්ගොඩ නිවසකට ගොස් ආපසු පැමිණීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය ගෙව ඇත.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන සේවිකාවක් එම නිවසට පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවත් එම භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියයි.

34,866 views

4 Comments to “විහාරධිපති ඇතුළු භික්‍ෂූන් 16ක් නිරෝධායනයට..”

  1. Prasanna says:

    It’s amazing to note Sri Lankan are traveling all over the island

  2. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි.

  3. දැන් 12 වරක් චක්කරය පාඩම් කරගත්තොත් හොඳා... says:

    ලංකාවෙ ජීවත්වන බොහෝ අය කොරෝනාව හරිම හෑල්ලුවට අරගෙන පාටි දාන හැටි ඒවට බය නැතිව යන හැටි දැක ගන්න පුලුවන් උනා….ඒත් කවදහරි ලඟඳිම දවසක මුලු රටම පාඩමක් ඉගෙන ගන්නවා කියල ඔය නැටවිල්ලෙන් පිටරට ඉන්න අයට ඒත්තු ගැන්වී ගියා…… හේතුව වුනේ සැප සත්කාර වැඩි උනා කොරෝනා ලෙඩ හැදුනා කියල දැන ගත්තහම… බෙහෙතුත් නිකම්මනේ දෙන්නේ ලැබෙන්නේ…! තව මාස තුනක්වත් යයි සංචාරකයො ලංකාවට එන එක ඒත්තු ගන්වන්නට…!
    අපට දුක මේ බ‍්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ කාලකන්නි හැත්ත නිසා පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවීම ගැන…!
    ඕකට තමයි කියන්නේ ඉල්ලං කනවා කියලා…! දැනට නම් ලංකාවෙ මරණ 12 කිව්ව….. දැන් 12 වරක් චක්කරය පාඩම් කරගත්තොත් හොඳා…. දැන් සැපද…??

  4. Dr Zee says:

    දැන්වත් වස් වසයි ද මන් දා !

Main News