විහාරමහ දේවී උද්‍යානයේ සෙල්ලම් කරන දරුවන්ගෙන් පැයකට රුපියල් 400යි.. යෝජනාව අනුමතයි..

August 30, 2018 at 2:10 pm | lanka C news
විහාරමහ දේවී උද්‍යානයේ සෙල්ලම් කරන දරුවන්ගෙන් පැයකට රුපියල් 400යි.. යෝජනාව අනුමතයි..

විහාර මහා දේවි උද්‍යානයේ දරුවන් සදහා වෙන්ව ඇති කාක දූපත උද්‍යානයට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් රුපියල් 400ක් පැයක කාලයක් සදහා අය කිරීමට පුද්ගලික සමාගමකට අවසර දීමට කොළඹ මහ නගර සභාව විසින් යෝජනා සම්මත කර ඇත.

ඒ අනුව අවුරුදු 5-10 වන දරුවෙකුගෙන් විනාඩි 15ක කාලයක් සදහා අය කරන මුදල රුපියල් 100කි.

අදාල මුදල් එකතු කරන සමාගම විසින් කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීම සදහා උපකරණ සවි කිරීමට හා කොළඹ නගර සභාවට රුපියල් 10,000ක් මාසිකව එකඟ වී ඇත.

34 views

7 Comments to “විහාරමහ දේවී උද්‍යානයේ සෙල්ලම් කරන දරුවන්ගෙන් පැයකට රුපියල් 400යි.. යෝජනාව අනුමතයි..”

  1. rohitha says:

    Colombo private bus stand eke public toilet eke gasathuwa lesa RS 10 k ganna bawa biththi wala sadahan we..namuth ethanata giyawita balenma RS 20k aya karai. me nawathwanne keseda?

    • Boga says:

      1. නිලගිරියට ගිහින් තේ එකක් බීල , ටොයිලට් එකටත් පලයන්
      2. කොටුව දුම්රියපළට ගිහින් ප්ලැට් ෆෝම් ටිකට් එකක් අරන් වැඩේ කරපන්
      3. ගෙදරින් කොපි බිලා චු දාල වරෙන්

    • Gamarala says:

      Why you have to pay, next time go to
      MS, Rosi ‘s toilet. Gon toiyo.

  2. Hutan hitan says:

    ඕක ඉතින් ඔහොම කලොත් ඕකට කවුරුවත්ම යන්නේ නැති හිස් තැනක් වෙයි

  3. analyst says:

    Children, Sorry, but you have to pay the costs for chathura senaratne’s wedding. That is why you have to pay Rs 400 each.
    It is a VERY BIG WEDDING CAKE….
    unfortunately you cant afford a maalu paan for your birthday, children.
    But you can see the wedding cake on TV…. that will make you less hungry, right ?

  4. මර්වින්සිල්වා says:

    විහාරමහාදේවි පාර්ක්එක වටේ කටුකම්බි ගහල වහලදාපල්ලකො, අඩුතරමේ ගස්ටික හොදට වැවිල පරිසරයවත් පිරිසුදු වෙයි.

  5. විස්කිමැඩම් says:

    සල්ලි හොයන්න මරු වැඩක් තියෙනවා රෝසි නෝනේ, ඔය පාර්ක්එකේ “ ගණිකා මඩමක් දාමු හොද චයිනීස් කෙල්ලො ටිකක් ගෙනල්ලා, සල්ලි මැෂිමක් තමයි!

Main News