විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..

April 9, 2017 at 2:10 pm | lanka C news
විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..

පසුගිය රජය සමයේ කොළඹ විහාර මහ දේවී උදයානය වටා ඉදිකරන ලද ව්‍යවාම් මං තීරු කොළඹ මහ නගර සභාව විසින් ගලවා ඉවත් කරමින් සිටී.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසන්නේ ප‍්‍රතිසංස්කරන කටයුත්තක් සදහා මෙම මංතීරු ගලවා ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් මෙම මං තිරුවද ඇතුළුව විහාර මහා දේවී උද්‍යානය කෝටි 70ක විදයමින් ප‍්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කරන ලද්දේ 2014 වසරේදීය.

62 views

20 Comments to “විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..”

  1. Dickie Bird says:

    They robbed the Central Bank & people remained silent.
    Then they robbed the workers EPF yet the people remained silent.

    Now they are vandalising the walkway at the SVHD Park and yet the public remain silent.

    When are the public going to wake up and stand up against the Yahapalanaya???
    After Hambantota Port & trinco oil Tanks are sold to others? Tooo late my people rise up instead of waiting for others to do something.
    COMMENCE INDIVIDUAL AGITATION WITH A PLACARD DURING LUNCH HOUR TO BEGIN.

  2. Aurora says:

    මේ විනාශ කරන්නේ ජනතාවගේ මුදල්. මේවා හැදුවේ ජනතා සුවසෙතට. මේ අමන තීරණ වලට වගකියන්න ඕනෑ නාගරික කොමසාරිස් කවදා හෝ දිනයක උසාවි ගෙනත් එදට ඉදිකරන්න යන මුදල් ඔහුගෙන් අයකරගන්න ඕනෑ පුද්ගලික මුදලින්. ඊටත් ඉහලින් අණදුන්න එකෙක් එලිඋනොත් ඔහුගෙනුත් අයකරගන්න ඕනෑ පුද්ගලික මුදලින්.

    මහින්ද මහත්මයෝ ඔබතුමා අපහාස විඳින්නේ වැරැදී කරපු උන්ට නීතිය අනුව කටයුතු නොකළ නිසා.
    ඊළඟ වාරයේ ඒවැරද්ද කරන්න එපා.

  3. Siraa says:

    Kuhaka ballo… mechchara patu kaalakanni thirisannu… Maha loku ROYAL giya parayage weda…

  4. සකල බුජං says:

    මෙගා පොලිස්කාරයා නම් කියන්නේ හරකුන්,හිඟන්නන් හා බල්ලන් නිසා කොළඹ හදන්නට බැහැ කියාය​.ඒ කථාවත් ඇත්තය.කුර ගෙවුන මහළු මී හරකෙක් වත්තල මං තීරු සිය අං තට්ටුවෙන් උනා දැමූ හැටි මීට පෙර රූප පෙට්ටිිියෙන් දුටුුවෙමු.කෝටි ගනන් වියදම් කර හදන මං තීරුවේ ඇවිද ලබා ගන්නා නෝමල් ජවයට වඩා දෙතුන් දාහක් වියදම් කර ලබා ගන්නා ආටිෆිෂල් ව්‍යාඝ්‍රා ජවය අගනා බවත් රටේ මුදල් ඉතිරි කරගන්නා හැටිත් ප්‍රායෝගිකවම අපට පෙන්නුවේ ඒ මහළු මී හරකාය​.රටේ ජනයාට ව්‍යායාම කරන්නට මං තීරු ඕනෑ නැත​.ඒවා කරන්නට ඕනෑම නම් ග්ලූකෝස් පැකැට්ටුුවක් කටේ දමාගෙන ප්‍රයිවෙට් බසයකට නැග්ගාම හොඳටම ඇති කියා මුන් හිතනවා වෙන්නට පුළුවන​.දැන් රටේ උන් කන බොන ඒවාගේ හැටිියට ව්‍යායාම කල යුතුම නැත​.ව්‍යායාම කරන්නට උන් ජීවත් වන්නෙත් නැතිය​.කොලෙස්ටොරෝල් කා දියවැඩියාව බොන්නට ඕනෑ තරම් පහසුකම් රට පුරාම දිවා රෑ විවෘතය​.මං තීරු ගලවනවාට අප්පුඩි ගහන උනුත් ඒවා ගලවන්නට උපදෙස් දෙන උනුත් කරන්නේ ව්‍යායාම බව උන් දන්නෙත් නැත​.බල්ලන් ,හිඟන්නන් හා හරකුන් කියා කියන්නේත් උන්ටම බව ඒවා කියනා මෙගා පොලිස් කාරයා දන්නෙත් නැත​.එසේ නැතිනම් ඒ තුන් අවතාරයෙන්ම පෙනී ඉන්නෙත් එකාම වෙන්නට බැරි නැත​.

  5. Saroja says:

    Dan ithin iwasapalla bolata ona une rata hadanna neme wanasanna nowa.Thama thamunge duradakna nuwana gana hitha hitha sanasiyalla.

  6. sara says:

    Gota හදනව. Jona කඩනව.

Main News