විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..

April 9, 2017 at 2:10 pm | lanka C news
විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..

පසුගිය රජය සමයේ කොළඹ විහාර මහ දේවී උදයානය වටා ඉදිකරන ලද ව්‍යවාම් මං තීරු කොළඹ මහ නගර සභාව විසින් ගලවා ඉවත් කරමින් සිටී.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා පවසන්නේ ප‍්‍රතිසංස්කරන කටයුත්තක් සදහා මෙම මංතීරු ගලවා ඉවත් කරන බවයි.

කෙසේ වෙතත් මෙම මං තිරුවද ඇතුළුව විහාර මහා දේවී උද්‍යානය කෝටි 70ක විදයමින් ප‍්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කරන ලද්දේ 2014 වසරේදීය.

320 views

20 Comments to “විහාර මහා දේවී උද්‍යානය වටා ඇවිදින ව්‍යායාම මං තීරු ගලවා දමයි..”

  1. Ruwani says:

    පාලක අමනයින් දන්නෙම රට විනාස කරන්නයි . ගුවන් තොටුපොළ සුව දහසක් හිත සැනසුම් කළ බුදුන් වහන්සේ ඉවත් කරලා . මුන් කරන්නේ පිස්සු වැඩ.

    • Perera says:

      ඔය මගුල් වැඩකට ඇති ඒවා නොවේ. mara කොමිස් කුට්ටිය ඉලක්ක කර හදාපුවා. මංතීරු කන්නද? ඕවා ගලවා ඉවත් කල යුතුය. එසේ නැත්නම් මුන් ඕවා පෙන්වා මෙම රජයේ දැවැන්ත සංවර්දනය හෑල්ලු කරති. mara කල දකුණු අධි වේගය විකුණා දැමිය යුතුය. mara සිය ජාතිවාදී වන, සුළු ජාතින් සමුල ඝාතනය කරන මහා කුමන්ත්‍රණයක් ඇති බව ඇමෙරිකාව අනතුරු හගවා ඇත. එබැවින් mara ඉදිරියට එන සියලුම තුරුම්පු විනාශ කොට දමා අවසානයේ හම්පරයේ ගැසිය යුතුය.

      • Notthischange says:

        Ekata Jesus samanda na wage…

      • Amda says:

        තොට නම් ජීසස් සාප කරලද කොහෙද බන්..සර්කිට් එක ෆුල් අවුල්

    • Kal says:

      This is why they don’t call municipilaty election.This yahapalane wants to bribe.

  2. kiraa says:

    කාලකන්නි මිනිසුන් වෙසෙන රටක්

  3. lal says:

    රටේ ණය ගෙවාගන් බෑ කිය කියා මේ වගේ අපරාද කරන්න එපා

  4. sinha le says:

    මන්තිරුවත් දැන් හලාල් ක‍රන්න යන්නේ

  5. sinha le says:

    ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්..

    ශ්‍රී පාද පූජා භූමියට අයත් රක්ෂිත කළාපය හෙළි කරමින් දැවැන්ත සංචාරක නවාතැන්පොළක් ඉදිකරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

    එක්සත් ආරබි එමීර්වරයාට අයත් එටිසලාට් ශ්‍රී ලංකා සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදුකරමින් පවතින අතර මේ වන විටත් එහි මූලික අඩිතාලම දමා, ගබඩා පහසුකම් ඇතුළු වැඩබිමකට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කර ඇත.

    ශ්‍රීපාද කදු මුදුනේ ආදම් නම් පුද්ගලයෙකුගේ පා සටහනක් ඇතැයි ඉස්ලාම් භක්තිකයන් අතර ඇති පිළිගැනීමට අනුව මින් පෙර අවස්ථා කිහිපයකදී සෞදි අරාබියෙන් සහ මැලේසියාවෙන් පූජක කණ්ඩායම් පැමිණ විමර්ශනය කර තිබූ බව වාර්තා විය. මේ වන විට ශ්‍රී පාදස්ථානයේ ඉස්ලාම් බලය තහවුරු කර ගැනීම සදහා සැලසුම්සහගත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ සදහා සෞදියේ සලමාන් රජු සෘජුවම මැදිහත් වී ඇති බවට තොරතුරු ලැබී ඇත.

  6. gadol says:

    අපේ ඌරැ මස් ගොවිපොල හලාල් කරන්න කීයක් ගන්නවාද?

  7. බන්ඩා says:

    ගෝඨා හැදුවා ජොන් බාස්ල ගලවනවා. එ්වා ගැන අහන්න අද පුංචි මංත්‍රිලවත් දැන් නැහැ. කුම්බලා මාලු කෑව නම් විදෝපල්ලා.

  8. kolitha says:

    මරු වැඩේ …ගෝට කොච්චර මහන්සි උනාද කොලබ ලස්සන කරන්න ..නමුත් කොලබ ඉන්න ගොබ්බ මිනිස්සු හැමදාම හොර චන්දත් දාල හාල් පරුවන්ව බලයට ගේනවා .ඔය ගොබ්බයින්ට ඇවිදින මන්තීරු ඕනේ නැහැ ..හෙට වෙනකොට කඩ සෙට් එකක් වැටෙයි . හවස් වෙනකොට නින්ජල වගෙ ගෑණු ටිකයි …ඌරො පැටව් හැහුව වගේ ඉන්න පැටව් ටිකයි අරගෙන සෛවර කඩේකට යයි …විහාර මහා දේවිටත් කළු තාර බාල්දියකුත් හලලා තියේවි අනාගතේ දවසක ..අන්දලා තියෙන ඇදුම හරාම් කියල . අර පිං ගොනා ..සන්ධිදියාව තිරසාර සං වර්දනේ සමග පැන්ෂන් යයි .

  9. White Shark says:

    මේ මොනවාද මේ කරන්නේ? හෙන ගහන අපරාධ. මේවා මහජන මුදලින් හදපු දේවල්. හැදුවේ කවුද කියලා වැඩක් නැහැ. පාලකයෝ ණය ගන්නවා ගන්නවා ඉවරයක් නැහැ, අවුරුදු 45ක් තිස්සේ ගත්ත ණය වලින් නූපන් දරුවෝ පවා ණය කාරයෝ කරලා. දැන් මහජන මුදලින් හදපු දේවල් කඩා බිඳ දමනවා. මෙවුන්ගේ අම්ම අප්පාගේ සල්ලි වලින් හදපුවා වගේනේ මේවා හිතු මතේට කඩා බිඳ දමන්නේ. මහජනතාව මේ නාස්තියට එක හෙලා විරුද්ධ වෙන්න ඕනේ. අපේම සල්ලි මේ විදියට විනාශ කරනවා බලන් ඉන්න එපා.

    ප්‍රතිසංස්කරණ කරන්න කියල අවුරුදු 2කට ඉහත හදපු, මහජන සුවසෙතට හදපු මේ දේවල් කඩලා බිඳලා දාන්න කාටවත් අයිතියක් නැහැ. ප්‍රතිසංස්‌කරණය සැලසුම් කරන්න ඕනේ මේවා ඇතුලත් වෙන්න. මේ කරන්නේ කාට හරි කොමිස් එකක් ගන්න වැඩක්. නැත්නම් යසට තියෙන, මිනිස්සු පාවිච්චි කරන ඇවිදින මංතීරුව කඩන්න ඕනෙද? අපි සම්පූරනයෙන්ම විරුද්ධයි මහජන ධනය මේ විදියට නාස්ති කරනවට. මේක වහාම නවත්තන්න ඕනේ. ජනතාව මේ වගේ ගොබ්බ වැඩ වලට විරුද්ධ වෙන්න ඕනේ.

    කතාවක් කියන්නම්. එක බටහිර රටක ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කරන කොට ඉහල මහල්වලට තනිකරම වීදුරු (glass façade) දැම්ම. හැබැයි වීදුරු වලට හරියට markings දමලා නැහැ. වීදුරවක් තියෙනවා කියලා පේන්නේ නැහැ. කුරුල්ලෝ පියඹාගෙන යනකොට මේ වීදුරු වල වැදිලා මැරිලා පාරට වැටෙන්න පටන් ගත්ත. ඊට පස්සේ මිනිස්සු මෙහෙම මැරෙන කුරුල්ලෝ වෙනුවෙන්ම අළුත් සංවිධානයක් පිහිටුවා ගෙන, නගර වැසියන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා, මැරිලා වැටෙන කුරුල්ලෝ එකතු කරගෙන, නගර සභාවට ගෙනිහින් පෙන්නුවා.

    ඊට පස්සේ අදාල ඇමතිවරයා වහාම නියෝග කළා ඒ ගොඩනැගිල්ල සැලසුම් කරපු ආයතනයට සැලසුම වෙනස් කරන්න නැත්නම් කුරුල්ලන්ට අඳුනා ගන්න පුළුවන් විදියට වීදුරු වල ඝනකම ලොකු patterns අඳින්න කියල. එතනින් නවතින්නේ නැතුව Bird Safety Guidelines අඳුන්වලා දීලා ඉදිරියේ ඒ නගරයේ ඉඳි කරන හැම ගොඩනැගිලි සැලසුමක්ම හදන කොට, හැම ප්‍රතිසංස්කරණයකම කරන කොට, අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු Bird Friendly නීති ගෙනාව.

    මම කියන්නේ, කුරුල්ලෝ වෙනුවෙනුත් මිනිස්සු ඉදිරපත් වෙනව නම්, තමන්ගේ ශරීර සෞඛ්‍යය වෙනුවෙන් මහජන මුදලින්ම කරපු මේ ඇවිදින මංතීරු රැක ගන්න මහජනතාව ඉදිරිපත් වෙන්න ඕනේ.

  10. Dickie Bird says:

    What is there to re-organise as the VMDP had been done up to last another 10 years.

    BIA runway re-done but still remain to be a category ‘E’ airfield after spending $ 50m. No a380 can land there as the A380 wing span is 80m and need a Category ‘F” runway.

    Where do you get a category “F” airfield in Sri Lanka???????????????????????????
    At MATTALA. folks……………. Afterall the rajapakshes have done the right thing.

    Yahapalanaya & Airport Authority Marketting manager is lying to the public.BIA remains a ‘E’ category runway with all the expansion and relaying.

Main News