වීගොඩ සණස සභාපති අත්අඩංගුවේ.. තැන්පතු මුදල් කෝටි 75ක් වංචා කරලා..
April 19, 2019 at 6:48 pm | lanka C news
විශේෂ පොලිස් කන්ඩායමක් විසින් අද පස්වරුවේ ගම්පහ-වීගොඩ සණස සමිතියේ සභාපති අත්අඩංගුවට ගෙන ඇත.
සමිතියේ තැන්පතුකරුවන්ගේ මුදල් කෝටි 75කට ආසන්න ප්රමාණයක් වංචා කල බවට ලද පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.
44 හැවිරිදි මෙම සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ දිස්ත්රික් සමූපකාර කොමසාරිස්වරිය විසින් කල පැමිණිල්ලක් මතයි.
කොච්චර පාපකාරි වැඩද මේ වගේ මිනිසු කරන්නේ, ලංකාව පුරාම දුප්පත් මිනිසු මේ බැංකුවේ මුදල් තැන්පත් කරන්නේ හරියට කන්නේ අඳින්නේවත් නැතුව, දෙවිඳුනි මේ අසරන ජනතාවට පිහිට උව මැනව.
Good decission by law makers. Go ahead with Lalith Jayasooriya too as he has robbed from SANASA District Society more than this ammount. ( BILLIONS)