වීරවංශගේ ගෝලයකුගේ නම මාකදුරේ මධුෂ් හෙලි කලා..- රාජිත

July 3, 2019 at 6:48 pm | lanka C news
වීරවංශගේ ගෝලයකුගේ නම මාකදුරේ මධුෂ් හෙලි කලා..- රාජිත

අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ගෝලයෙක්ගේ නම හෙලි කර ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරියේදී ඔහු හිරේ යනු ඇතැයිද ඇමතිවරයා පැවසීය.

ආණ්ඩුවේ දේශපාලඥයන් හතර දෙනෙක් හා විපක්‍ෂයේ දේශපාලඥයන් තුන් දෙනෙකුගේ නම් මධුෂ් විසින් හෙලි කර ඇති බවද ඒ මහතා සදහන් කලේය.

26 views

22 Comments to “වීරවංශගේ ගෝලයකුගේ නම මාකදුරේ මධුෂ් හෙලි කලා..- රාජිත”

  1. sathya says:

    Muge Chethiya boru ahalama dhan meyrate minissunta thiththawela.

  2. Siripina says:

    හානේ. ඔයා මාර දේවල් අප්පා හොයා ගන්නේ.ඉතින් ඉතින් ?

  3. charles says:

    Even it is true no one believes what ever you say. Because your other name is Kakkusikata.

  4. Indrajith says:

    Me miniha kathakaranne nitharama ahipillam gasamin .mu kapati boru kiyana pathada minimauwek.

  5. Mangala says:

    Me miniha kata ariyoth kiyanne boru me boru wishwasa karana modayo dan danuwath wela boru kiyanne minihage mokakhari wasiyakata.

  6. porolis says:

    Oya paminilla passegamu eeta kalinewa

  7. one shot says:

    රාජපක්‍ෂල ලැම්බොගිනි ගත්තෙත් මදූෂ්ගෙ සල්ලිවලින් ,
    වීරවංශගෙ ගෝලයෙක් මදූෂ් එක්ක සම්බන්ධයි,
    රාජපක්‍ෂලගෙ ඩුබායි ගිණුමට සල්ලි දැම්මෙත් මදූෂ්,
    ලංකාවට බාල බෙහෙත් ගෙනාවෙත් මදූෂ්,
    දත් ගලවල නැව් ගත්තෙත් මදූෂ්,
    මේ ඔක්කොම මගෙ ඇස් දෙකෙන්ම දැක්කෙත් මදූෂ්,
    දැන් අපේ එකම ගැලවුම් කාරයත් මදූෂ්,

  8. safi says:

    Who is that suspect Rajitha referring?

Main News