වීරවංශගේ මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගනී..
September 28, 2016 at 3:00 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවීමෙන් අතුරුව මන්ත්ර්රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනාවක් මතයි.
well done UNP
Until Next election.
morons like you cannot understand the bigger picture. that’s why still worship UNP while the country goes to hell.
nima is not worshipping UNP it seems.
yamapalana dirty gang so scared of all the members of the NFF [Hon Wimal-Weeerawansa]……..go home SAKKILI YAMAPALANAYA NOW…..
මේ මොකක්ද? ජයන්තටත් මෙහෙම බොරු චෝදනාවක් දැම්මද? විමල්ට රිද්දන්න වටේ ඉන්න හැමෝවම හිරේ දානවා. පාදඩ ආණ්ඩුව මස් වැද්දෝ වගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි ගන්නවා, විපක්ෂ දේශපාලකයන් දඩයම් කරනවා. විමල්ට දාපු බොරු චෝදනාවත් තාම විභාග කරනවා.
සියලු ශිෂ්ඨ සම්පන්න ආචාර ධර්ම ඉක්මවපු පාලනයක් තියෙන මේ ආණ්ඩුවේ මානසික ලෙඩ්ඩුන්ගේ නිරන්තර පලි ගැනීම් වලින් විරුද්ධ පක්ෂයේ දේශපාලකයන්ව බේරා ගන්න ජනතාව මොකක් හරි වැඩ පිළිවෙලකට යන්න ඕනේ. ආණ්ඩුවේ දේශපාලන දඩයම සීමාව ඉක්මවලා ගිහින්.
Enough is enough! We must organize a public backlash against government’s political witch-hunting.
මේ මොකක්ද? ජයන්තටත් මෙහෙම බොරු චෝදනාවක් දැම්මද? විමල්ට රිද්දන්න වටේ ඉන්න හැමෝවම හිරේ දානවා. පාදඩ ආණ්ඩුව මස් වැද්දෝ වගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලි ගන්නවා, විපක්ෂ දේශපාලකයන් දඩයම් කරනවා.
විමල්ට දාපු බොරු චෝදනාවත් තාම විභාග කරනවා. ආණ්ඩුවේ රට පාවා දෙන වැඩ පිළිවෙලට තියෙන ලොකුම හිසරදය විමල්. විමල් රට වෙනුවෙන් කරන වැඩ පිළිවෙල නවත්තන්න ඊළඟට විමල්ව target කරන්න ඉඩ තියෙනවා. ඊට ඉස්සෙල්ල, ආණ්ඩුවේ මානසික ලෙඩ්ඩුන්ගේ නිරන්තර පලි ගැනීම් වලින් විරුද්ධ පක්ෂයේ දේශපාලකයන්ව බේරා ගන්න ජනතාව මොකක් හරි වැඩ පිළිවෙලකට යන්න ඕනේ. ආණ්ඩුවේ දේශපාලන දඩයම සීමාව ඉක්මවලා ගිහින්.
Enough is enough! We must organize a public backlash against government’s political witch-hunting.
Wake up sinhalese folks wake up ..send these Yamapalanaya to hell…Why waiting? What we are waiting for is not as important as what happens to us while we are waiting. Trust the process.”
අපේ සිංහල දේශහිතේෂි දේශපාලකයින් බොරු චෝදනා මත අත් අඩංගුවට ගන්නවා නමුත් ඇයි මේ දේශද්‍රෝහී මහා ඇමතියා අත්අඩංගුවට නොගන්නේ ?
මොකද්ද ඔහුට ඇති විශේෂත්වය ? ජාතිවාදී බෙදුම්වාදී දෙමළ ජාතිකයෙක් වීමද ? ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි
සිංහල මිනිසුනේ තවමත් යහපාලනයට අපේ රට පාලනය කිරීමට ඉඩදී බලා සිටින්නේ මන්ද ?
මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගැනීම අපි හෙලා දකිමු …ඔහුව නිදහස් කරනු…
සිංහලයනේ අසාධාරණයට එරෙහිව පාරට බසිව්
සිරිසේනගේ උතුරේ දෙමල සංහිදියාව …
මෙන්න විග්නේෂ්වරන් ගේ හා යාපනේ වැසියන්ගෙ ඉල්ලීම්..
1 – දෙමල භූමියේ සිංහල බෞද්ධකරනය නවතනු !
2 – දෙමල ජාතියට හා එහි ස්වෛරීත්වය , ස්වයං අයිතිවාසිකම් පිලිගැනිම සදහා ෆෙඩරල් විසදුමක් ලබා දෙනු !
3 – යුද අපරාධ පිලිබද අන්තර්ජාතික පරීක්ෂණයක් ලබා දෙනු !
4 – උතුරේ හමුදාව නෙරපනු !
5 – දෙමල ස්ත්‍රින්ට හා ලමයින්ට ආරක්ෂාව සපයනු !
6 – හිටපු දෙමල සටන්කාමීන් ( කොටි ) ට වදහිංසා කිරීම නවතිනු.. ඔවුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩ දෙනු !
7 – අපේ ඉඩම් නැවත ලබා දෙනු !
8 – අපේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම නවතනු !
9 – දකුනේ දීවරයින් අපේ මුහුදේ කරන නීතයානුකූල නොවන මසුන් ඇල්ලීම නවතනු !
10 – දකුනේ දීවරයින් අපේ මුහුදට පැමිනීම වලකනු !
11 – කොන්දේසි විරහිතව දේශපාලන සිරකරුවන් නිදහස් කරනු !
12 – බලෙන් අතුරුදහන් කල මිනිසුන්ට සාදාරනය ඉශ්ට කරනු !
13 – අපේ සාම්ප්‍රදායික ඉඩම් අල්ලාගැනීම නවතනු !
14 – අපේ සංස්කෘතිය විනාශ නොකරනු !
15 – ආර්තික කඩාවැටීමට අපව අදාල කර නොගනු !!!
This is the sole objective of forming FCID.
You can do any dirty thing and escape if you support the government.
But, if you criticise the government, then you will be arrested for something you may even not know !
This is an extremely bad way of governing…hence called yahapalanaya.
ගිය සතියේ හිරු බලය වැඩ සටහනින් ආණ්ඩුවේ රෙදි ගලවපු නිසාද මෙහෙම ගියොත් මන්ත්‍රීවරු ට්ව වැඩ සටහන් වලටත් යන්නේ නැති වෙයි