වීරවංශගේ මන්ත‍්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගනී..

September 28, 2016 at 3:00 pm | lanka C news
වීරවංශගේ මන්ත‍්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගනී..

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවීමෙන් අතුරුව මන්ත‍්‍ර‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනාවක් මතයි.

54 views
Main News