වීරවංශට ඇප දෙන්න එපා.. කොටි සැකකරුවන්ට ඇප දෙනු..- මනෝ

April 3, 2017 at 10:00 am | lanka C news
වීරවංශට ඇප දෙන්න එපා.. කොටි සැකකරුවන්ට ඇප දෙනු..- මනෝ

උපවාස කල ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා දීමට පෙර කොටි සැකකරුවන්ට ඇප ලබා දිය යුතු බව ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

70 views
Main News