වීරවංශ අතහැර පියසිරි-වීරකුමාර ශ්‍රීලනිපයට එක්වෙයි..
December 11, 2017 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එකත්ව තිබේ.
ඔහුත් සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකව සිටි පියසිරි විජේනායක මහතාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී ඔවුන් දෙදෙනා අද දිනයේ මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.
වීරකුමාර දිසානායක මහතාට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති ධුරයක් ලැබෙනු ඇති බවටද වාර්තා පලවෙයි.
$$$$$$
$$
******$$$$$$$
($$$$$$$$$$$$$$)
**X$$$$$$$$,,
අපි විකුනගත්තා කියලා නිර්වස්ත්රෙයෙන් මෙහෙම ඉද්දී ලැජ්ජා හිතෙන්නෙ තමන්ගේ දරුවන්ට.
ඊයායායා….මුන්ගේ කැත..
පදු ගතිය නියමෙටම පේනවා….
How much money exchanged hands.
උඹල උඩ දාපු උන් උඹලටම කෙලිද්දී අපිට හෙන ආතල් ඕයි
මහ බැංකු හොරකම… හම්බන්තොට විකිනීම… පොහොර සහනාධාරය ඉවත් කිරීම.. රඡයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීම.. මත්තල විකිණීම. පෙඩරල් ව්‍යවස්ථාව.. .මේ කී නොකී සියළු දේටම දැන් ඉතින් මේ තුන්දෙනත් එකඟයි…
රතු අලින්ට සවිය දෙන්න,
නිල් අලින්ට බලය දෙන්න,
දෙගොල්ලෝම එකතු වෙලා,
කොළ අලින්ට කන්න දෙන්න.
,,PRAJITHA,,,,S,B, APPACCHIMALO,,,WAENI AYAGETH,,,wijenayakala,,weerakumarala,ATHARTH
KISIMS WENASAK NAEHE NEDA,,?
EKAMA JAATHIYE KURULLO EKA ATTHAKA WAHANAWA,,,,,,,
ඉක්මනට මොනව හරි කරන්න වෙයි ..නැත්නම් විමල්ගෙත් අවුලක් තියනවා කියන පණිවිඩය රටට යයි ( යමින් තියනවා ) ඒකෙ වාසිය යන්නෙ පරගැති බලවේග වලට මිසක් සිරිසේනට නොවෙයි..
What is the Reality??????????
Elders of Socialists will be Capitalism ?????????????