වීරවංශ අතහැර ශ්‍රීලනිපයට එක්වූයේ ඇයි.. ජයන්ත විජේසේකරගේ කතාව මෙන්න..
December 2, 2017 at 10:00 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ දේශපාලනයෙන් තමන් ඉවත් වූයේ එහි ගමන් මග සම්බන්දයෙන් වන කලකිරීමෙන් බව නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රි ජයන්ත විජේසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
Janipen penapu gman sanvidhayaka kamak denna oya passe kawruwath hitiyema nedda?. Paksheta giya kala.
Janipeta oya lokkata chanda lebune MR samaga wimal sitiya nisayi. Balamu eyata keeyak chanda labeyida idiriyata.