වීරවංශ අතහැර ශ‍්‍රීලනිපයට එක්වූයේ ඇයි.. ජයන්ත විජේසේකරගේ කතාව මෙන්න..

December 2, 2017 at 10:00 am | lanka C news
වීරවංශ අතහැර ශ‍්‍රීලනිපයට එක්වූයේ ඇයි.. ජයන්ත විජේසේකරගේ කතාව මෙන්න..

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලනයෙන් තමන් ඉවත් වූයේ එහි ගමන් මග සම්බන්දයෙන් වන කලකිරීමෙන් බව නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ජයන්ත විජේසේකර මහතා පවසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

61 views

12 Comments to “වීරවංශ අතහැර ශ‍්‍රීලනිපයට එක්වූයේ ඇයි.. ජයන්ත විජේසේකරගේ කතාව මෙන්න..”

  1. Sadda says:

    Janipen penapu gman sanvidhayaka kamak denna oya passe kawruwath hitiyema nedda?. Paksheta giya kala.

  2. Sadda says:

    Janipeta oya lokkata chanda lebune MR samaga wimal sitiya nisayi. Balamu eyata keeyak chanda labeyida idiriyata.

Main News