වීරවංශ ඇතුළු පිරිස රුධිරය වගුරන බිලි පූජාවකට සූදානම්..
October 30, 2017 at 12:00 pm | lanka C news
විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් රට තුල රුධිරයේ වගුරුවමින් බිලි පූජාවක් සිදු කිරීමට උත්සාහ කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ යයි වාරිමාර්ග රාජ්‍ය ඇමැති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රටට ප්රජාතන්ත්රවාදය අහිමි කළ අය නැවතත් ත්‍රස්ත වාදය ඇති කරන්නට උත්සහ ගනිමින් සිටින බවයි.
බලය අහිමි වූ පුද්ගලයින් යලිත් බලය ලබා ගැනීම සදහා එදා ආගම හා ජාතිය යොදාගත් බවත් අදද එවැනිම තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම පිරිස් ලේ පිපාසිත ඩ්රැකියුලාවන්ට සමාන බවත් පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නට සැලසුම් කිරීමෙන් ඒ බව පැහැදිලි පෙනෙන බවත් ඔහු වැඩි දුරටත් කියයි.
ව්‍යවස්ථාවක් පිළිබඳ කෙටුම්පත හෝ සම්මත කර නැති අවස්ථාවක ව්‍යවස්ථාව පිළිබඳ බිල්ලෙක් මවා පාන්නට ඔවුන් උත්සාහ කරන්නේ යයිද පවසන අමාත්‍යවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සිදු කරන්නේ අතීත හස්තය නැවත දිගු කිරීමක් යයිද පවසයි.
මරා සහා බූරුවංශ ඕනවෙලා තියෙන්නෙ අටේ භීෂණයක් ඇති කිරීමට රටේ ජාතින් මරාගන්නවන් මුන් කැමතියි එහෙම කරල රටේ බලය ගන්ඩ බලන සෙට් එකක් තමයි මේ
mara කුනා වාහෙ වෙයන් ගමට ගිහින් මවට තගේ
kumara ..vishnu
උබලා හම්බයෝ නැත්නම් දෙමෙල්ලු ..මුදලට කඩේයන NGO ඩොලර් කාක්කෝ
හිතන්න එපා අපේ මව් බිම උබලට අපි බෙදලා දෙයි කියලා ..පබයෙක් රටපාලනය කරන නිසා උබලගේ අවශ්‍ය තාවයන් ඉටුකර ගන්න .සිංහයෝ මැරිලා නැහැ .මේ අපේ සිංහල මව් බිම ..සමගියෙන් ජිවත් වීමට බැරි නම් පලයව් ආපු රට වලට
නෑහැ සහෝ ! කුමරයා වඳ රානි අලය උගේ අම්මට වාහෙයට දීල බඩ උඩ තියාගෙනලු
Kumara
You’re so full of crap, you could pass for a toilet.
Who wants a new Constitution to Sri Lanka ? The people of Sri Lanka do not want a new Constitution, they want to live in peace, brining in all Communities into one Nation of Sri Lankans but unfortunately racist TNA Tamil politicians try to fool Majority Sinhalese & passing a new Constitution.Tamil people of Indian origin weren’t citizens of Sri Lanka yet they outnumbered the Sri Lankan Tamil People. ‘so called’ New Constitution, catering to the needs of the Tamil Separatists who are riding on the heads of the clueless Sri Lankan Tamil Politicians who are determined to teach the Sinhalese majority a lesson.
The maps shown in this speak volumes. How could a map drawn before the Liberation Tigers of Tamil Eelam (LTTE) came into existence even look similar? It is because it is a foreign idea that has been applied here and it fits perfectly.. The Tamil Extremists in Tamil Nadu planned to use the Sri Lankan Tamil youth in order to achieve their goal. They became the champions of the Tamil Separatists in Sri Lanka.This paved the way for the Extremist Tamils living in Western countries to focus on Sri Lanka, where a very convenient scenario was being formed. They had access to governments in Western countries.
Tamil Separatists were preoccupied with creating a background for a Federal State so that they can one day form an Eelam State.
Separatists for instance wanted devolving of Police and Land authority to Provincial Chief Ministers and provisions for the amalgamation of North and East provinces.The solution is not to draft a New Constitution
We , Majority Sinhalese oppose this fraudulent new Constitution ..We need not want a new Constitution
කුමාර ! උබ අම්මගෙන් අහපන් උබේ ඇත්ත තාත්තා කව්ද කියලා..මට sure..මෝඩ මරක්කලයෙක් හරි ගොන් දෙමළෙක් කියලා.. යකෝ ඔහොම unp දෙන්න යන්න එපා..රට වෙනුවෙන් ඉදපන්..
Maty Kumara…
Have you read the constitution and understood it. Don’t think of your political party on this matter.
I am also a UNP supporter, but country is first.
I agree with you ..Our silence dooesn’t work ,,we shall fight to the last to free and protect our Motherland
Stronger people stand up for their Motherland ..Wimal is a strong Patriotic Political leader …
.Thank you Hon. Wimal ,We appreciate what you are doing for our Motherland
We will fight for Protect our Motherland until we will win
Good luck all Patriotic Sinhalese Folks ..Go for it .We are with you
රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න!
රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න!
විමල් මැතිතුමෙනි , ඔබට අපේ සම්පුර්ණ සහය …සිංහලයන් වශයෙන් අපි අපේ රට ජාතිය ආගම බේරාගැනීමට අපේ වගකීම යුතුකම ඉටුකළ යුතු මොහොතක් මේ .සිංහලයෙනි , පක්ෂ පාට ආගම් බෙදා අතහැර ජාතියක් වශයෙන් සමගි වී එක් වෙයව් .
.පාර්ලිමේන්තුව වටලා මේ නව ව්‍යවස්ථාව හකුලා ගන්නා තුරු සටන් කරව් …සිංහලයා කවදාවත් පැරදුන ජාතියක් නොවේ ..
.දෙමල කොටි ඩයස් පෝරාවේ අවශ්‍ය තාවයන් ඉටුකිරීමට දේශපාලන බලය යොදාගනිමින් ඊළමට පාර කපන මේ නව ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරව්
රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරදවනතුරු සටන අත නොහරිමු !!
බැඳුම්කර මගඩියෙන් ජනතාවට නැති වුණේ සල්ලි විතරයි ව්‍යවස්ථා මගඩියෙන් නැතිවෙන්නෙ රටම
සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !
Kumara
.Shut your mouth hambaya …mind one’s own business
. never insult our patriotic leader …This is Sinhalese Motherland if you cannot live in peace please leave .
එතකොට තමුසේ කියන එකද විස්වාස, මහනායක හිමිවරු කියන එකද විස්වාස ? මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ අහස නම් තමු කුනුගොඩක තියෙන දුවිලි ඇටයක් වගේ බව ජනතාව හොඳින්ම දන්නවා.
මේක NGO කාරයන් හදන අමු ජාතිවාදී ව්‍යවස්ථාවක්
රජයේ නව ව්‍යවස්ථා යෝජනාවල එම ‘‘ඔට්ටි්රයාච්චි’’ යන පදය යොදා නොගෙන ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනය ඊට යොදා ඇත. ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනයේ අරුත ‘‘එක්සත්’’ (ෆෙඩරල්) යන්නයි. ‘‘ඔට්ටි්රයාච්චි’’ යනු ‘‘ඒකීය’’ යන්නයි. තවද මෙහි සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ අනෙකුත් පනත් මෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ පිටපත් අභිබවා සිංහල පිටපත බලාත්මක වන බව ව්‍යවස්ථාවේ සඳහන් නොවීමයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිංහල පිටපතේ ‘‘ඒකීය රාජ්‍යය’’ යන පදයට නව අර්ථ නිරූපණයක් ලබා දී ඇත.
මෙවැනි අදුරදර්ශී යෝජනා සිංහල ජනතාවගේ බුද්ධියට කරන ලද නිගාවක් බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුයි. විවිධ විදේශීය බලවේගවල වුවමනාවන්ට අනුව යෝජිත ව්‍යවස්ථාවේ නිවැරැදි ස්වභාවයක මුවාවෙන් ව්‍යාජ ලෙස ජනතාව මුලා කිරීමට දරන උත්සාහය අපි හෙළා දැකිය යුතුය. මේ නිසා මෙවැනි වංචනික ක්‍රියාවල නිරත නොවන ලෙස අපි රජයට තරයේ අවවාද කරමු.
R Bandara is a ‘para ballek’. Wimal not talking about the religion or ethnicity. He is talking about the country. Can’t you see whats happening in Spain. How can he see that. he is a only a fool.
ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු මොහොතයි මේ….ඒකීයභාවය නැති ෆෙඩරල් ව්‍යවස්ථාව එපා
ගරු විමල් ඔබට අපේ ප්‍රණාමය ….
.අපේ රට ඉන්දියානු කොලනියක් කිරීමට ඉඩ නොදෙනු .. .යමපාලනයට සාපවේවා
සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !ජාතිය වෙනුවෙන් හඬ අවදි කළ යුතු මොහොතයි මේ
සිරිසේන -රනිල් කරුණාකර ඉල්ලා අස්වන්න
ඹක කෙටුම් පතක් නෙවෙයි නම් ඹකේ තියන දේවල් ව්‍යවස්ථාව හදන්න යොදාගන්නෙත් නැතිනම් අහවල් එහෙකටද ඹක ගෙනාවෙ
අහවල් එහෙකටද පාලිමට් එකේ විවාද කරන්නෙ මෙ දේශපාලුවො තාමත් හිතන්නෙ මිනිසු ගොනාට අන්දන්න.
viyaasthawa pilibanda mona magulakwath thawama nathnam dan parliament eke vivaada kranne ahawal ekada yako?
Me policekaraya kiyana dewal echchara ganan gatha yuthu naha. Me gollone neethi hadanna inne. Wachalayo wage katata ena deyak kiyanawa lokkangen lakunu daaganda.
බැඳුම්කර මගඩියෙන් ජනතාවට නැති වුණේ සල්ලි විතරයි ව්‍යවස්ථා මගඩියෙන් නැතිවෙන්නෙ රටම
සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !