වීරවංශ, ගොම්මන්පිල හිගන්නන්.. බූරු පැටවු.. ෆොන්සේකා මේ දිගට හරහට බැණ වදින්නේ ජනාධිපතිටද..
September 5, 2017 at 9:20 am | lanka C news
නිල ඇදුම් ඇන්දා කියා වැරදිවලින් බේරෙන්නට බැරි බවත් එසේ වැරදි කල ඔ්නෑම හමුදා නිලධාරියෙකුට දඩුවම් දෙන්නට රාජ්‍ය නායකයින් කටයුතු කල යුතු බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
ජගත් ජයසුරියට දඩුවම් කරන්නට බැරි යයි කිසිවෙකු කියන්නේ නම් ඔහු සිදු කරන්නේ ගැලරිය පිනවීමට බවත් මේ රජයද ඔවුන් ආරක්ෂාක කරන්නේ නම් මේ රජයේ හා මහින්ද රාජපක්ෂගේ වෙනසක් නැති බවත් ඔහු කැලණියේදී කියා සිටියේය.
ජගත් ජයසූරිය හෝ වෙනත් කිසිදු රණවිරුවෙකුට අත තබන්නට තමන් කිසිදා ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර පැය 24ක් යන්නට පෙර කරන ලද මෙම ප්‍රකාශය විශේෂයෙන්ම ජනාධිපතිවරයා ඉලක්ක කර කරන ලද්දක් යයි හැගෙයි.
විමල් වීරවංශ හා ගොම්මන්පිල කියා හිගන්නන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් කිසි දිනෙක රට වෙනුවෙන් උදැල්ලක් පොලවේ ගසා නැති බවත් කී ඇමතිවරයා ගෝල්ෆේස්හි සිටින බූරු පැටවු වාගේ තවත් එකෙන් බදුල්ලේ සිටින බවත් සදහන් කලේය.
This is what RW need. This person has become joker like Ranjan, Tevapperume, Mervin. This man behavior is not questioned by the UNP. People have to consider this.
දේවදත්ත තාමත් ජීවතුන් අතරේ බව දැන් තමයි තේරෙන්නේ.
ඊනීයා බටහිර බෙදුම්වාදීන් පොන්සේකාට ලබා දුන් මුදල් කොතෙක් ද යත් තම මේස ලාච්චුවේ තීබී සොයා ගත් අලුත්ම ඩොලර් නොට්ටුවලීන් ඩොලර් ලක්ශ හතකී.බෑනා ගේ අම්මාගේ නමට හොර සේප්පූ පූරවා ඩොලර් තිබූනේය .කූහක දේශපාලන කල්ලී මේවා ගැන කතා නොකර දැතින් තම නීරුවත වසා ගැනීමට මේ රට බැබලවූ මේ රටට සාමය ගෙනා ඒ ශ්‍රේස්ට නායකයාට හොරා හොරා යැයී කීම අහස පොලොව නුහුලන සහගහන අපරාදයකී.
ප්රභාකරන් හැරුනූ කොට එල් ටී ටීයේ අනෙක් බලවත්ම පුද්ගලයා වූ දේශපාලන නායකයාද වූ තමිල්සෙල්වම් මරා දැම්මේ සෘජුවම ශ්‍රී ලන්කා ගුවන් හමුදාව එල්ල කරන ලද ගුවන් ප්රහාරයකීනී.එමෙන්ම ගුවන් ප්‍රභාර දහස් ගනනින් සිදුකරමින් නිසි ලෙස කලට වේලාවට සැපයුමි කටයුතු කරමින් පාබල සේනාන්කයන්ට ප්‍රාණවායුව සැපවුයේ ගුවන්හමූදාවයී
දැනගත යුතු දෙයක් තිබේ එනම් මහින්ද රාජපක්ශ ගෝටාබය රාජපක්ශ නොසිටින්නට අද සරත් පොන්සේකා නිකම්ම නිකම් විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙක් පමනී
විමල් සහ උදය යනු වර්ථමාන පාර්ලිමේන්තුවේ සිටින සැබෑම දේශප්‍රේමීන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාට නිර්දය ලෙස පහර දෙන්නේනම් හෝ අපහාස කරන්නේ නම් එම තැනැත්තාට එක්කෝ ඔවුන් සමග පෞද්ගලික වෛරයක් ඇත. නැතිනම් එම තැනැත්තා වසලයෙක් වියයුතුය.
දැඩි වෛරය, ඊර්ෂ්‍යාව සහ කුහකකම නිසා මුලු සිංහල හමුදාවම අවමානයට සහ බරපතල පාවාදීමට ලක්කල ෆොන්සේකාට විරුද්ධව ජනාධිපතිතුමා මෙරටේ සේනාධිනායක ලෙස කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නේද?
නැතිනම් ඔබ ඔහුගේ ක්‍රියාවන් අනුමත කරනබව අපට සිතාගැනීමටඉඩ තබන්නේද?
බදාදා (අගෝස්තු 30) කොටුව ජනාධිපති මන්දිරයේ දී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාව අතරතුර අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවය.
“එහෙම දෙයක් අපි ඇත්තටම දන්නේ නැහැ. මමත් අද පත්තරේ තමයි දැක්කේ,” යනුවෙන් කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන බව වැඩිදුරටත් සඳහන් කළේය.
තානාපතිවරයා වශයෙන් ඔහුගේ ධුර කාලය අවසන් වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ යම් පුද්ගලයෙකුට එරෙහිව ඝාතන, අතුරුදහන් කරවීම්, ස්ත්‍රී දූෂණ වැනි “විශේෂිත වූ චෝදනා” ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ ස්ථාවරය බවය.
එවැනි චෝදනා තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුව සූදානම් බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
එම මාධ්‍ය හමුවට එක් වී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියා සිටියේ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව ගොනු කර ඇති චෝදනා අසත්‍ය බවය.
මේ අතර බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ යම් පුද්ගලයෙකුට එරෙහිව ඝාතන, අතුරුදහන් කරවීම්, ස්ත්‍රී දූෂණ වැනි “විශේෂිත වූ චෝදනා” ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ ස්ථාවරය බවය.
එවැනි චෝදනා තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුව සූදානම් බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ආණ්ඩුව සූදානම් උවත් චෝදනා එල්ල වී ඇති ඇමතිවරයා ඒවා මග හරිමින් සිටින බව වාර්තා වෙයි?
visrama yanta hitapu eka genath hamudapathi kaleth gota, eka amathai muta