වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]

May 9, 2019 at 12:02 am | lanka C news
වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේ දී මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සිටියදී මෙම තත්වය ඇතිවිය.

මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙසයි.

63 views

21 Comments to “වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]”

  1. රටෙ එකා says:

    ඒ කියන්නෙ ඊලග බෝම්බෙ පුපුරනකම් කවුරුවත් අත් අඩන්ගුවට ගන්න බෑ. මොකද බෝම්බෙ පුපුරුවනකම් කරන ඒවා ටික නීතිවිරෝධී නෑනෙ.

  2. Gamini M.A. says:

    Correction : Still the entire Society has a major problem. That is..why Rishad Badiyudeen is not arrested by the government??? Who needs to cover him? What is the reason to cover??? Please people are waiting for those answers.

    • Sun says:

      The power crazy politicians wont arrest him. They know what he is doing and under had petty work. But the top leaders like him very much.in developed countries even the top leader is under the law but in developing countries fools are taking the law into their hand. So we will continue like that forever unless some leaders come forward with vision.

  3. කැලේ පාළු ගොරිල්ලෙක් දේශයේ පංචායුදයේ මරු ප්‍රහාරයකට ලක්වූ බවයි.
    විමල් මැතිඳුට සදා ජය හා තිසරණ!

  4. PULATHISI says:

    දෙදහස් පහලොවේ සිට අැරඹුනු ගිනි පුලිඟු වෙන
    පුුපුුරා යමින් ගිනිගෙන අැත මුලු දෙරන
    වගකිව යුතු පාලනය තවමත් නිදි වදින
    පලවා හැරිය යුතු ඝනඳුරු නිමා කරමින

  5. sanidu sooriarachchi says:

    කොන්ද පන ඇතිව, පැහැදිලිව, විස්තරාත්මකව, තර්කානුකුලව හා කරුණු සහිතව යමක් පැහැදිලි කල හැකි එකම පාර්ලිමේන්තු මන්ත්‍රි ඔබයි. ජය වේවා! අප වෙනුවෙන් පරිස්සමින් ඉන්න.

Main News