වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]

May 9, 2019 at 12:02 am | lanka C news
වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාද් බදුයුදීන් මහතා අතර පාර්ලිමේන්තුවේදී වූ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

වර්තමාන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වූ විවාදයේ දී මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සිටියදී මෙම තත්වය ඇතිවිය.

මන්ත්‍රීවරයා එක් අවස්ථාවක කියා සිටියේ රිෂාඩ් බදුර්දීන් මරාගෙන මැරෙන බෝම්බයක් ලෙසයි.

219 views

21 Comments to “වීරවංශ-බදියුදීන් පාර්ලිමේන්තුවේදී දරුණුවටම හැප්පෙති.. බදියුදීන්ගේ රෙදි බිමටම ගැලවේ..[Video]”

  1. KK says:

    well said!: Thank you

  2. Ayotallah says:

    The only fiery speaker who defend the nation and the sovereignty of our country is Wimal Weerawansa Thank you very much Hon MP we are with you. Jayawewa

  3. R. Badudeenta banala wadak nha.apey agamati tumaa pradana kota bahutarayak amatilata wgakiyannna orrrna.mulu arrrnduwama ellla la aswannna orna.ghaka mudun mula anuwa tamae anit mul wala pawatma .

    • sathya says:

      අපේ අගමැති වැරදි නැහැ.ප්‍රතිත්‍රස්ත පනත ගේන්න ඉඩ දෙන්න​.

      • semana says:

        කව්ද මේ නපුංසකයා….. අනේ දෙවියනේ මෙහෙමත් කාලකන්නි තවමත් ඉන්නවද?????/

    • A Sathya says:

      I too am getting NGO money !
      I am the Pirimi Nurse…

  4. Critic says:

    A real son of Motherlanka! Great speech! Well done Hon MP! Go ahead for the sake of our motherland! We wish you all the best and many thanks!

  5. vishnu says:

    නියමයි

  6. Sun says:

    Thank you Mr Wimal for responding to the fools who are running under the corrupted load of information of the top leaders who know nothing about politics. Their main goal is to make money in all possible ways rather than serving people. The worst they are under the influence of super powers in the process of decision making and say yes to everything without measuring the harm they are causing. All these blank headed politicians to follow the foot steps of the great leaders of the world. Brains are suppressed and do not see what is going to happen at the end.

  7. Gemunu says:

    ඔබ තුමා කියන විදයට පසුගිය රජය සමයෙ මුස්ලිම් අන්තවාදී කල්ලි වලට මුදල් දුන්නෙ තොරතුරු ලබා ගැනීමට නම් කෝ ඒ ලැබුනු තොරතුරු. එතකොට ප්‍රේමදාස ජනාධිපති කොටන්ට මුදල් දුන්නෙත් ඒ අරමුනෙන්මද.

    • puncha says:

      Ysako preme mudal saha avi auda dunne police yata gahanna mee harako.

    • කුවිපැංචා says:

      එන්න එන්න ඔබතුමා තමා මෙතනට අඩු වෙලා හිටිය නුවනැත්තා, එන්නකෝ ඒ බුද්ධි තොරතුරු, රහස් සේරම ඔබතුමාට දෙන්නම් හොඳෙයි? ආසත් ඇතිනේ බලන්න!
      ප්‍රේමදාස කොටින්ට මුදල්, ආයුධ දුන්නේ ඉන්දියන් හමුදාවයි, වර්ධරාජා පෙරුමාල් එක්කයි යුද්ධ කරන්න. ‘ඔත්තු’ ගන්න නොවෙයි! මේ මොකුත් නොදන්නේ ඒ කාලේ තෝ තාත්තගේ ..ටේ වත් නොහිටපු හින්දද? ඔක්කොමත් හරි බන්, මේ කරදර ජරමර අස්සේ තොපි වගේ තොත්ත බබාලට අතීතය මතක් කරන ඒකනේ අමාරුම වැඩේ!

  8. Sam says:

    ලංකාවේ දේශපාලනෙන් අතුගාලා දාන්න ඕන සුන්කයෙක් සහ සුකරයෙක්

  9. puncha says:

    Pin mada puthun siyayak labuwath nisaru
    Guna nana belen eka puthumaya itha garu
    Eka pun sadin duruwe lova gana anduru
    neka tharu rasin elesata noma weya duru

    Baya nethi, kiwayuthu de haritama kiyapu obahata mage pranamaya.

  10. Gamini M.A. says:

    Still the entire Society has a major problem. That is..why Rishad Badiyudeen is not arrested by the government??? He needs to cover him? What is the reason to cover??? Please people are waiting for those answers.

Main News