වීරවංශ මඩේ ලගින ඌරෙක්.. පිරිසිදු අපේ අනුරට ඔහු සමග විවාද නෑ..- ව්‍යවස්ථා විවාදයෙන් ජවිපෙ පැන යයි..
October 19, 2017 at 11:20 am | lanka C news
ජතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ යනු මඩේ ලැගපු ඌරෙක් බවත් ඔහු සමග තම පක්ෂ නායක අනුර දිසානායකට කිසිදු විවාදයක් නැති බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජවිපෙ විසින් කර ඇති ප්‍රකාශයන් ගැන තමන් හා ප්‍රසිද්ද විවාදයකට එන ලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් කරන ලද අභියෝගය පිලිගන්නේදැයි විමසූ විට ඔහු මෙම අදහස් පල කලේය.
ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වින.
ජවිපෙ නායකයාට මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයින් කිහිප දෙනෙකුම විවිධ චෝදනා කරමින් ප්‍රසිද්ධ විවාදයන්ට අභියෝග කර ඇතත් කිසිම විවාදයකට ජවිපෙ නායකයා සහභාගී වී නැත.
එසේම වසර ගණනාවක් තිස්සේම ජවිපෙ නායකයා කිසිදු විවාදයකට සහභාගී නොවූ අතර තනිවම පවත්වන සාකච්චා සදහා පමණක් සහභාගී වෙමින් සිටී.
අපි කිසිකෙනෙක් සර්වසම්පූර්ණ නෑ. විජේවීරවත් සර්වසම්පූර්ණ නෑ.
විමල් වීරවංශ ගැන අපෙත් ඕනෙ තරම්, විවේචන තිබෙනවා. විමල් වීරවංශ, මහින්ද රාජපක්ෂ රජය කෙරෙහි අවශ්‍ය ප්‍රමාණයට විවේචනාත්මක වුනේ නෑ කියන චෝදනාව විමල් වීරවංශවත් ප්‍රතික්ශේප කරයි කියලා අපි හිතන්නේ නෑ. විමල් වීරවංශ ගත්ත සමහර මෝඩ තීරණ නිසා අද ඔහු ලොකු කරදරේක වැටිලයි ඉන්නෙ. මේ ඔක්කොම ඇත්ත.
ඒත් මේ රටේ අනාගතය කියන්නෙ, මේ හැම දේකටම එහායින් තියෙන දෙයක්. කිසියම් කෙනෙක්, පුද්ගලයෙක් විදියට, පවුලක් විදියට, ගමක් විදියට, රටක් විදියට, රටවල් කිහිපයකින් සැදුම්ලත් බල කඳවුරක් විදියට, තමන් ගේ අනාගතය ගැන හිතනවා නම්, තම පැවැත්ම ගැන උනන්දු වෙනවා නම්, ඒ පුද්ගලයාට, කණ්ඩායමට, පක්ෂයට, පළාතට ආදී වශයෙන් වන භූතාර්තයන් විදියට පුළුවන් වෙන්න ඕනෙ, තම සතුරන් කව්ද – තම මිතුරන් කව්ද කියන එක නිවරැදිව හඳුනා ගන්න. එහෙම බැරි කෙනෙකුට මේ මහ පොළොව මත පවතින්නට ඉඩ ලැබෙන්නේ නෑ.
අද ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ මව්බිමේ සතුරන් සමග. (ඇතැම් විට අද ජවිපෙ ට, “මව්බිම” කියන වචනය පවා නොදිරවන වචනයක් වෙන්න පුළුවන්. ස්ටාර්ලින්, මාඕ, හෝ චි මිංග්, ආදී නායකයන් හරහා විජේවීරට ලැබුනු මව්බිම නැතිනම් මරණය කියන සටන් පාඨය අද ජවිපෙ ට අමතක කරන්න අවශ්‍ය බව පැහැදිලියි.) නමුත් ජාතික නිදහස් පෙරමුණ සිටින්නේ මව්බිමේ මිතුරන් සමග. ජානිපෙ සිටින්නේ මහින්ද සමග ද කියන ප්‍රශ්නයට වඩා ජානිපෙ සිටින්නේ මව්බිම සමග ද කියන ප්රශ්නය, මව්බිමේ හෙට දවස ගැන වද වන ජනයා ට වැදගත්.
සෝවියට් දේශය කඩා වැටුනු සන්ධර්භය තුල අප තේරුම් ගත යුත්තේ, අධිරාජ්‍යවාදය බලවත්ව නැගී සිටින මේ වකවානුවේ අප වටහා ගත යුත්තේ, ජාත්‍යන්තරවාදය මේ මොහොතේ සේවය කරන්නේ, අධිරාජ්‍යවාදීන්ට, ධනවාදීන්ට, ලිබරල්වාදීන්ට, මිස ඒවාට එරෙහිව අරගල කරන්නන්ට නොවන බවයි. සත්‍ය සැමවිටම සංයුක්තය – වියුක්ත සත්‍යයන් නැත කියලා කියලා තියෙන්නේ මේ නිසයි. අප ජාත්‍යන්තරවාදී වනවා ද කියන එකත් තීරණය වන්නේ මේ සූත්‍රය අනුවම තමයි. මේ සූත්‍රය අමතක කරපු අය වලලපු තැන් වල දැන් ගසුත් පැලවෙලා.
විමල් වීරවංශ ඉන්නේ මහින්ද සමග නිසා ඔහු ඉන්නේ ඌරන් සමග කියලා කියන්න ඉඩක් ලැබෙන්න පුළුවන්. මහින්දත් සර්වසම්පූර්ණ නෑ. හැබැයි වැඩේ කියන්නේ, මේ මොහොතේ අධිරාජ්‍යවාදය සමග පොරබදන කියුබාව, චීනය, රුසියාව ආදියත් ඉන්නේ මහින්ද සමග වීමයි. මේ කිසිකෙනෙක් නොදන්න අමුතු සත්‍යයක්, ජවිපෙ දේශපාලන මණ්ඩලය දන්නවායැයි පිළිගැනීමට අපට අපහසුයි.
විමල් ඌරන් සමග ලැග්ගත් ඔහු මව්බිමේ සතුරන් සමග ලගින්නේ නෑ. අපිට ඒ ඇති.
Well Said…
රනිල්ගේ පිගන් හෝදන පිරිසුදු අනුර
විමල් වීරවන්ස මහතාගේ දක්ෂකම සහ ප්‍රඥාව දකින්නට ලැබුණෙ හිරු ටීවී එකේ සලකුණ වැඩසටහනෙදි! පොදුරාජ්‍ය මණ්ඩලයෙ උදේ කෑමවේල මහින්ද ජනපතිතුමගෙ උදේ කෑමවේල කියල බොරුකියපු අනුරට එහෙම ප්‍රඥාවක් නැති බව කවුරුත් දන්නව. හැබැයි ඔහුට බොරු ගොතගොතා කියන්ඩ වාචාල කමක් තියනව! රනිල්ගෙ මඩවලේ ලැගල මඩතරගෙන ඉන්න මේ අනුරල හේරත්ල ඌරන්ට ස්මාන කිරීම ඒ අහින්සක සතුන්ට කරන අපහාසයක්! විමල් යුඑස් තානාපතිගෙන් සල්ලි අරන් නැහැ! එහෙත් අනුරල ගත්ත! ඒක විකිලීක්ස් වලින් හෙලිදරව් උණා!
කීර්ති සම්පූර්න ඇත්ත මහත්තයො
YAKO ARAKKU BEELA WAAHANE HAPPA GATHTHA WIJITHAYANE YAKO ME TALKS DENNE.
Mawbima nathinam maranaya wenuwata salli denawanam ammawath wikunana thanakata ada JVP water athi tharama harima kanagatu dayakai. Kese unath ada owunge gaman maga pahadiliwa anduwa samaga bawa
ඈ බොල පිම්පි ජෙප්පෝ…. මඩේ ලගින ඌර එක්ක ඇමිනෙන්න එන්නෙත් තොපිමනේ…..
පයිත්තියන් කතා නොකියා හාමුට කිව්වනම් ඉක්මනට චන්දේ තියන්න කියලා… අපි උරූ මාළු කපලා පෙන්නන්නම්.
JVP leader is An_Ura. We all knew if Mr He-Rat
ඒයි රතු සහෝදරයා, ඊට පස්සෙ වොඩ්ක බීල
රාජගිරිය පැත්තෙ ඇද වෙච්ච ලයිට්කනු කෙලින්
කරන්න ගියේ නැද්ද?