වීරවංශ ලදරුවෙක්.. අපි මහා විද්වතුන්.. රනිල්තුමා එක්ක ව්‍යවස්ථාව හදනවාමයි..- ජවිපෙ
July 21, 2017 at 3:50 pm | lanka C news
විමල් වීරවංශගේ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වීම එතරම් ගණන ගත යුතු නැති ලදරු වැඩක් බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
බලය බෙදීම, බුද්ධාගමට ප්රමඛස්ථානය, ඒකීය භාවය සම්බන්ධ වගන්ති ගැන කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුව නැතැයිද කී ජවිපෙ නායකයා කවුරු කැමති වුවත් නැතත් නව ව්‍යවස්ථාවක් සකසා එය ජනතාව ඉදිරියේ ජනමත විචාරණයකට ලක්වන බවද සදහන් කලේය.
Which reliogen are u following or u dont’t have a religon answre us , then we can tell who is tha thotha Baba
ත්‍රස්තයා ත්ර්ස්තයාටම මිස ජාතියට නැත අලුත් මුහුණකින් සිංහලයා ගේ නවතම ත්‍රස්තයා????????ආ
Rate athiwee athi arajika bawata kelinma waga kiyanna one jvp karayo. Balaya bedeema gana sadahan nokara constitution hadanne unge ammatada. Tamilsla illanne balayak nethi vyawasthawakda?. Sinhalayo rawatanawa mun.