වීරවංශ සටන් කරන්නේ අධිකරණයට විරුද්දව නොවේ.. සිරිසේන-වික්‍රමසිංහ-සම්බන්ධන්-අනුර හවුලට එරෙහිවයි…

March 26, 2017 at 12:40 pm | lanka C news
වීරවංශ සටන් කරන්නේ අධිකරණයට විරුද්දව නොවේ.. සිරිසේන-වික්‍රමසිංහ-සම්බන්ධන්-අනුර හවුලට එරෙහිවයි…

වැලිකඩ බන්ධනාගාරයේ සිට උපවාස ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සටන් කරන්නේ අධිකරණයට එරෙහිව නොව සිරිසේන-වික්‍රමසිංහ-සම්බන්ධන්-අනුර හවුලට එරෙහිව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

30 views

9 Comments to “වීරවංශ සටන් කරන්නේ අධිකරණයට විරුද්දව නොවේ.. සිරිසේන-වික්‍රමසිංහ-සම්බන්ධන්-අනුර හවුලට එරෙහිවයි…”

  1. Hora-Police says:

    If judges are not getting instruction from them for judgements, how this happen ? It is the truth

  2. OLU says:

    LTTE දෙමල ඩයස් පෝරාව අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව ක්‍රියා කරද්දී වත්මන් රෙජීමය නිහඩයි
    අද මේ රටේ රජකරන්නේ අසාධාරණය අයුක්තියයි … මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදීන් අද යහපත් මිනිසුන් කරලා රට ජාතිය 30 වසරක බිහිසුණු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් අපේ රණවිරුවෝ අපරාධකාරයෝ කරලා .සිර ගෙට පෝරකේට යවනවා ..මිනීමරු දෙමල කොටි නිදහසේ මොකද්ද මේ අවනීතිය ?
    සිංහල මිනිසුනේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වෙනුවෙන් ඔහුට විරුද්ධව ඇති බොරු චෝදනා වලට එරෙහිව යහපාලානේ දේශපාලන පලිගැනීම් වලට විරුද්ධව දැන් වත් පරට බසිව් ….විමල් අපේ රණ විරුවන් වෙනුවෙන් මෙන්ම නිතරම රටේ සිදුවූ අවනීතිය යහපාලනේ විසින් රටේ සම්මත කිරීමටඋත්සාහ කල අහිතකර පනත් වලට එරෙහිව කතා කල ජාතික වීරයෙක් ..සිංහල මිනිසුනේ අද එතුමා සිරකුටියේ උපවාසයේ ..උබලගේ ඇස්වලට හෙන ගහලද මේ බව නොපෙනෙන්නේ ?
    රටේ කොතරම් අපරාධ කරුවන් වංචාකරුවන් , කුඩු කාරයන් ,දෙමල LTTE ත්‍රස්තවාදී මිනීමරුවන් අද නිදහසේ සිටිනවාද ?
    ඇයි නිතිය ඔවුනට ක්‍රියා නොකරන්නේ?
    යහපාලන පාර්ලිමේන්තුවේ මුදල් වංචාකාරයෝ කොතරම් නිදහසේ සිටිනවාද ?ඇයි නිතිය ඔවුනට ක්‍රියා නොකරන්නේ?
    බලයට නිතිය අද යටත්ද ? කරුණාකර විමල් නිදහස් කරන්න …ඔහු සිර ගත කිරීමට තරම් අපරාධයක් කර නැත
    සිංහලයෙනි ජාතිය වෙනුවෙන් පෙරට වරෙව්

  3. GodFather says:

    Wimal is a genuine politician. Rejecting his appeal is not a good judgment.
    most of the people came from JVP ( Victor Ivon, Sunanda Deshapriya, Ranawaka)
    are curse to this country. But Wimal is one exception of this.

    Fasting is an Asian way of fighting against injustice. Mahathma Gandi heavily used this technique against the White government then.

  4. Sisiraaaanu says:

    සොයුර නුඹ නැති නුඹේ දරුවන්ට හෝ මගේ දරුවන්ට හෝ මේ රටේ දස දහස් ගනන් දරුවනට ඇති අනාගතයක් නොමැත. මෙරට දහස් ගනන් දෙමව්පියන් කර කියාගත දෙයක් නොමැතිව අතරමන් වී දුක් වන්නේ බන්දනාගාරයට විත් ඔබ මුදා ගන්නට ඇත්නම් යන සිතුවිල්ලෙනි.
    ඔබ නැති සිංහල ජාතියක් ගැන බලාපොරොතුවක් තැබිය නොහැකි කලක නුඹේ ජීවිතය ඔබ විසින්ම දුර්වල කර නොගන්නා මෙන් මුලු මහත් සිංහල ජාතිය වෙනුවෙන් සොහොයුරු සෙනෙහසින් ඔබෙන් ඉල්ලා සිටිමි.

  5. Galu Kolla says:

    හුදෙක් රට ජාතිය බේරා ගැනීම වෙනුවෙන් තමන්ගේ නෑදෑයොන්ට, යාලු මිත්‍ර අදීන්ට සලකපු මේ දේශප්‍රෙමි වීරයාට මේ කරන කෙනහිලි කම් වලට එරෙහිව විමල්ගෙන් වාහන ගත්ත, ගෙවල් ගත්ත සියලු දේනා එකාමේන් පෙලගැසිය යුතුයි. එතුමා වාහන අවභාවිතා කරා නම්, මුදල් වන්චා කරා නම් කරේ රට වෙනුවෙන්, සින්හල ජාතිය වෙනුවෙන්. මේ විදිහට දේශහිතයිශී නායකයින් හිර ගත කිරීම හෙලාදකිනවා

  6. Joy says:

    අධිකරණයට යහපාලන ආණ්ඩුව කරන බලපෑම් එන්න එන්නම වැඩිකරමින් සිටි.දෙස් විදෙස් දේශහිතෛශී ශ්‍රී ලාංකිකයනි,කරුණාකර අපේ රට ජාතිය රැකගැනීමට යමපාලනය කරන මේ අවනීතිය අසාධාරණයට විරුද්ධව කටයුතු කරන ලෙස ඉල්ලමු සිරිසේන -රනිල් දේශපාලන පලිගැනීම් වලට අධිකරණයට තම බලය යොදයි ….සිරිසේන -රනිල් දෙමළ කොටි ඩයස්පෝරාවේ නටවන රුකඩ දෙකක් පමණි ..රටේ හැම ප්‍රධාන තනතුරකම නායකයින් ලෙස දෙමළ ජාතිකයින් පත් කර ඇත …අද සිංහලයා යමපාලනේ සිරකරුවන් බවට පත්ව ඇත …සිංහලයාට ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය
    යහපාලන ආණ්ඩුව දේශපාලන බලයට නිතිය අතට ගෙන ඇත ….අහෝ රටට සිදුවූ විපත්තිය ….කනගාටුව සිංහලයා තාම නිදිය

  7. ExUNPer says:

    Why can’t president Sirisena interfere on this matter…is he still under the bed?
    The Courts system has been hijacked by diaspora money !

    • asaranaya says:

      සරළ සත්ගුණවත් පතියාණෙනි. අත්වල ලේ තවරාගනු එපා, අත්වල ලේ තවරා ගත්තෝ මුලු ඇගෙම ලේ තවරාගෙන මෙලොවින් චුතවී යනවා නොඅනුමානයි.
      විමල් සහෝදරයා වහාම නිදහස් කරණු.

  8. WELL SAID as always Hon Wimal Weerawansa….Budusaranai!!!! SINHALA MAHAJANATHAWA always with you DEAREST WIMAL…….jayama wewaaaaaaaaa!!!!!!!!

Main News