වීරසේකර-ගොඩහේවාගේ ජිනීවා කතා සත පහකට වැඩක් නෑ.. ඕවා කතා සාප්පු විතරයි..- අමරවීර
October 1, 2017 at 11:23 pm | lanka C news
මෙවර පැවති එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් අදහස් පල කිරීම සත පහකට වැඩක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පොඩි පොඩි කමිටු ශාලාවල විවිධ කණ්ඩායම් කතා කරන බවත් ඒවා නිකං කතා සාප්පු පමණක් බවත් ඇමතිවරයා සදහන් කලේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ කතා සත පහකට වැඩක් නැති බවත් එම කතා නිසා ජාත්‍යන්තර තීන්දුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ජිනීවා මානම හිමිකම් සැසියට සහභාගී වූ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් නියෝජනය නොකලද ශ්‍රී ලාංකිකයින් ලෙස තම අදහස් ඉදිරිපත් කල බවයි.
ලංකාවට එරෙහිව එල්ල වන කිසිදු චෝදනාවකට පිලිතුරු දෙන්නට කිසිදු රාජ්යතාන්ත්රිකයෙන් සහභාගී නොවීම අතිශය කණගාටුදායක බවද ඔවුන් කියා සිටියහ.
බස් එකේ ජැක් ගහපු එකා දන්න ජිනීවා කථා.
ඡන්දෙ දවසට බුද්මධිමත් ඡන්දදායකයෝ තීරණය කරාවි ඒ කතාවෙ වටිනාකම.
අමරවීර වගෙ මෝඩ සින්හල දේශපාලුවන්ට , ජිනීවා තියා ලන්කාවෙ , ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිවාදී Mඵ් ල සින්හල ජාතියට මෙච්චර අකටයුතුකම් කරද්දී ,ලන්කාවෙ පර්ලිමේන්තුවෙවත් යමක් කියා ගන්න ,බුද්දියක් වත්, අද්යාපනයක් තියනවද?
මුට දුක මුගේ ලොක්ක ජීනිව ගිහිල්ල එනකොට කවුරුත් ගණන් ගතේ නෙහෙනේ . එකට මුට තදවෙලා
Moda harak. Heta aniddata therei
Me bath balaya danna itigediyak na , Muta hondata purudu gotta allanna , Giniva gihin kathakaranna tharam athma shakthiyak ha danumak meyata na ekai thiyena tharaha ..Me aya katha kale apa rata wenuwen . Dan therum ganna puluwan neda melage rata ganathiyena kakkuma. Kuhakayo.