වීරසේකර-ගොඩහේවාගේ ජිනීවා කතා සත පහකට වැඩක් නෑ.. ඕවා කතා සාප්පු විතරයි..- අමරවීර
October 1, 2017 at 11:23 pm | lanka C news
මෙවර පැවති එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් අදහස් පල කිරීම සත පහකට වැඩක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
පොඩි පොඩි කමිටු ශාලාවල විවිධ කණ්ඩායම් කතා කරන බවත් ඒවා නිකං කතා සාප්පු පමණක් බවත් ඇමතිවරයා සදහන් කලේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ කතා සත පහකට වැඩක් නැති බවත් එම කතා නිසා ජාත්‍යන්තර තීන්දුවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔහු සදහන් කලේය.
කෙසේ වෙතත් ජිනීවා මානම හිමිකම් සැසියට සහභාගී වූ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් නියෝජනය නොකලද ශ්‍රී ලාංකිකයින් ලෙස තම අදහස් ඉදිරිපත් කල බවයි.
ලංකාවට එරෙහිව එල්ල වන කිසිදු චෝදනාවකට පිලිතුරු දෙන්නට කිසිදු රාජ්යතාන්ත්රිකයෙන් සහභාගී නොවීම අතිශය කණගාටුදායක බවද ඔවුන් කියා සිටියහ.
This is mire Jealousy. Why ?? This fellow can not speak even a word with a sense. He knows that he can not perform in an arena of that kind. So, he is miserably trying to let others down showing the world that of his true character. Unfortunately, all in politics today are “Bus Conductors” and we need strong people like whom he is targeting.
Shame on you!!
මේ වගේ හරක් රැලක් තමයි “ යහ පාලන “ කියන කරත්තේ අදින්න්ෙ.
mu wage kalakanni gana kumana kathada ,kalakanniya
KATUKANA HIVALUNTA TIKAK HITHATA AMARIY MOKADA KTINGEN VASURU BUDINA THAKKADI RELATA AHEMA HITENAVA EATHI.
Meka pahadiliwama eershayawata kiyapu deyak bawa penenawa. Mewage kathakaranna danneth naha .
Therum gannath baruwa athi. Ai english walinne katha kale. Mekata thamai kuhaka kama kiyanne.
මේ වගේ උගත්තු ඉන්න ආන්ඩුවක් වාසනා කරන්න ඕන. ලබන පාර ඡන්දෙදි තියෙන චන්ද ටිකත් නැති වෙනව. බස් කොන්දොස්තරල මොනව දන්නවද? සල්ලි ටිකක් අතට ලැබුනහම ලෝකයක් ලැබුන වගේ.පවු හලෝ.
මේ අප්රියමනා බකපන්ඩිතයා දොඩවන්නේ කුමක්ද? අබමල් රේනුවක ප්‍රමානයක්වත් නොතේරෙන දේවල් පසෙක තබා ගමේ ගොඩේ වැඩක්වත් බලා ගත්තානම් හොඳයි නේද?
අමරවීර යනු තුට්ටු දෙකේ මිනිහා
නොදකින් පරය
තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන කිඹුල් කඳුළු හෙළමින් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු දැනගැනීමට මේ රටේ ජනතාවට ඇති පරම අයිතිය උදුරා ගත්තේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳව තොරතුරු ලබා දීම නීතියෙන්ම තහනම් කරමිනි. මේවායෙන් මෙරට පොදු ජනතාව අත්විඳින්නේ ඒකාධිපතීත්වයයි. නමුත් ඒකාධිපතියා කවුද යන්න කිසිවකුට පැහැදිලි නැත. ඒකාධිපතියා අදෘෂමානය. කිසියම් රජයක් ඒකාධිපති රෙජීමයක් වන්නේ සිය භාවිතාවෙන් විනා උදේ හවස මයික්රපෝන ඉදිරියේ කියවන වචන කට්ටලයකින් නොවේ.