වී.අයි.ලෙනින්, කාල් මාක්ස් වුවත් නිරෝධායනය කරනවා..- පවිත‍්‍රා

July 14, 2021 at 10:19 pm | lanka C news
වී.අයි.ලෙනින්, කාල් මාක්ස් වුවත් නිරෝධායනය කරනවා..- පවිත‍්‍රා

ජෝෂප් ස්ටාලින් නොව වී.අයි. ලෙනින්, කාල් මාක්ස් වුවද නිරෝධායන රෙගුලාසි කඩ කරන්නේ නම් නීතිය ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නිරෝධායන රීති කඩකරන කවරෙකු වුවද ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලීසියට දන්වා ඇතැයිද ඇය පවසන්නීය.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කලාය.

29,779 views

24 Comments to “වී.අයි.ලෙනින්, කාල් මාක්ස් වුවත් නිරෝධායනය කරනවා..- පවිත‍්‍රා”

  1. Harsha says:

    අනේ පලයන් බන් යන්න ,,,, කීවාලු.. නොදකින් මේ ජනතාවට එකක් කියල තව එකක් කරණ මුසල දේශපාලුවෝ… ඊයේ මාතලේ නගරාධිපති පත්වීමෙන් පසු මහිනදානන්ද ල ගිය පෙළපාලිය වගේ දේවල් නොදකින කටුස්සියො…ජනතාව සලකයි හොඳට …. ඊළඟ චන්දෙදි…

Main News