වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්
March 31, 2022 at 6:20 am | lanka C news
වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ට්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර යන සියල්ල ඩොලර් ගෙවා ගෙන්විය යුතු බවද පැවසූ ඔහු ඒ ගැන කිසිවකු කල්පනා නොකරන බවද පැවසීය.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවති ගෙවතු වඩා වගා වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
ගෙන්වන හාල් ඇටේ 100% ක් ම ඩොලර් කියල දන්නෙ නැද්ද ප…
එහෙමනම්, පරාක්‍රම රජ්ජුරුවෝ ඩොලර් ගෙනාවේ මැදමුලන වලව්වෙන්ද??
ඔයාල ගෙදර යන්න.. පුලුවන් එකෙක් හොයාගන්නම්.. ඌටත් බැරි උනොත් ඌවත් ගෙදර යවල වෙන එකෙක් හොයාගන්නම්…
තොපි නාකි වෙනකල් රටට කෙලවලා පකයෝ දැන්න්ද තේරුනේ
👍🌷👍
මන රම් රටක් විය තෙද නැංවූ මුලු ලෝ
වින කලෙ අමන රැල දෙස්පලු කිණිතුල්ලෝ
හොරකම් කළ ධනින් දිනුවද තොපි මුලු ලෝ
හෙන පිට ලැබ මැරිය ගෙරි සක්කිලි බල්ලෝ
Podi Lamayage Molayata Samanai Den Wayasath Samagama. Eya Kaatath Podu Deyak Nisa, Apa Eqya Ewaseemen Gatha Uthuya. Podi Lamai Assai Surangana Katha Gothala Kiyanna, Apith Aaasai Ewwa Ahanna.
ඉතිං
උඹ තණකොල කාපන්.
බත් කන්ඩ එපා
තෝ මකබෑවෙලාම පල නාකියා.