වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

March 31, 2022 at 6:20 am | lanka C news
වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

වී ඇටයක් නිෂ්පාදනය කිරීමේ දී සියයට තිහක් ඇත්තේ ඩොලර් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ට‍්‍රැක්ටර්, ගොයම් කපන උපකරණ, උදලුතල, කෘමි නාශක, පොහොර යන සියල්ල ඩොලර් ගෙවා ගෙන්විය යුතු බවද පැවසූ ඔහු ඒ ගැන කිසිවකු කල්පනා නොකරන බවද පැවසීය.

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පැවති ගෙවතු වඩා වගා වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

35,138 views

21 Comments to “වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්”

  1. LalithM says:

    ඒකද ගොවීන්ට වගාව එපා කරවල ගොවිබිම් විකුණාගෙන කන්න ආන්ඩුව උත්සාහ කරන්නේ. මේ පවුල පිටින් රටට ශාපයක්.

  2. සකු says:

    අනේ ඔව් ඔබ තුමා ට අමතක උනා නේ චිනෙන් ගෙනෙන ලද ගූ පොහොර නෙව

  3. Saman says:

    ඇයි මේ රට කාපු නාකි හම්පඩයින් පෙන්නල මිනිසුන් ප්‍රකෝප කරන්නේ .දැන් ජනතාව මුලින්ම කලයුත්ත්තේ මහින්ද ඇතුලු මේ නාකි හැත්ත පන්නා දැමීම .මුන් රටට සාපයක් .

  4. SL says:

    ඒකට තමයි තොපිල ඉන්නෙ.අපි බෙට්ටක් දාන්න හදන ටොයිලට් එකත් තියෙන්නෙ $ වයදම්කරල ගත්තු බඩු
    කෝ‍ර්‍රණ්ඩ කට්ටෙත් ඩොලර්

  5. Tiron says:

    අප්‍රියෙල් 3 රජයට විරුද්ධව පාරට බහින්ඩ කියල වටස් ඇප් වලින් සංවිධානය වෙනව .මේකත් නාමල්ලගෙ ගේම් එකක් බැසිල් ගෝට එලවන්ඩ. අපි දැක්කනේ සජිත්ලගේ තිබ්බු විරෝධතාවය. ඒකෙ ඔක්කොම කෑගසා කීවෙ ගෝට හොරා බැසිල් හොරා කියල. මේකෙත් පිටුපස සිටල ඉන්නේ මහින්ද . බස් වලට මුදල් පවා ගෙවා ඇත්තේ මහින්ද .රටම හොරාකාපු මහින්ද නාමල් පන්නමු කියල විරෝධතාවයක් පැවත් උනොත් සාමාන්‍ය ජනතාව පාරට බසීවි නැතිව එක එකාගේ කොන්ත්‍රත් වලට මිනිස්සු එලියට එන්නේ නෑ .

    • සහන් says:

      පල පල ඩෝ යන්න. මිනිස්සු පාරට බහින්නේ සියලු රාජපක්ෂලාට විරුද්ධව මිසක් එක එකා වෙන වෙනම ගෙදර යවන්න නෙවේ.

  6. අදහස් says:

    ට්‍රැක්ටර් උපයෝගි නොකර පාර්ලිමේන්තු මීහරක් උපයෝගි කරගමු

  7. 0.00069 BIYYO says:

    ඇයි මේ රට කාපු නාකි හම්පඩයින් (MR/CR/BR &GR)+NRපෙන්නල මිනිසුන් ප්‍රකෝප කරන්නේ .දැන් ජනතාව මුලින්ම කලයුත්ත්තේ මහින්ද ඇතුලු මේ නාකි හැත්ත පන්නා දැමීම .මුන් රටට සාපයක් .!!!

  8. ජනයා මහමග කොළ්ළකන රජපකයන් ගේ ගම්බිම් වැටීමට නියමිතයි.! says:

    රට පාවාදුන් රජපයක අමෙරිකානු වඩිගයන් දුටුතැන ඝාතනය කරනූ පනපිටින් කිසිදු රජකයෙකහට රටින් පැණයාමට ඉඩකඩ නොතබනූ නීළකාශ කුහක රජපක ක්‍රස්තයන් දුටුතැන පහරදී ඝාතන කර රට ඉන්දියානු අමෙරිකානු ආක්‍රමණයෙන් වහාවහා එකාවන්ව ඉදිරිපත්වී මූදවා ගැනීමට සටන්කිරීමට පෙරට එනු වංචනික දූෂිත කූට රජපකයන් ගේ ගම්බිම් වටළා වහා අත්අඩංගුවට වංචාකරනාළද දෙස් විදෙස් වත්කම් නැවත රාජ්‍ය හාන්ඩාගාරයට ලබාගනු,.! වංචනික රජපකයන් රට පාවාදෙන ළද ජනතාවගේ ධනය කොළ්ළකන කූට කුහකයන් බෝක්කු කටින් වහා එළියට අඇද ඝාතනය කරනු! රට මුදවා ගැනීමේ සටන ආරම්හ වූ වගයි,.!

    • Meyen says:

      Agreed what you said,only option is this and make other politesions to realize what’s gonna happen if they’re messing with innocent citizens.

  9. ජනයා මහමග කොළ්ළකන රජපකයන් ගේ ගම්බිම් වැටීමට නියමිතයි.! says:

    රජපකයන් ගේ ගම්බිම් වටළා වහා අත්අඩංගුවට වංචාකරනාළද දෙස් විදෙස් වත්කම් නැවත රාජ්‍ය හාන්ඩාගාරයට ලබාගනු,.! වංචනික රජපකයන් රට පාවාදෙන ළද ජනතාවගේ ධනය කොළ්ළකන කූට කුහකයන් බෝක්කු කටින් වහා එළියට අඇද ඝාතනය කරනු! රට මුදවා ගැනීමේ සටන ආරම්හ වූ වගයි,.!

    රට පාවාදුන් රජපයක අමෙරිකානු වඩිගයන් දුටුතැන ඝාතනය කරනූ පනපිටින් කිසිදු රජකයෙකහට රටින් පැණයාමට ඉඩකඩ නොතබනූ නීළකාශ කුහක රජපක ක්‍රස්තයන් දුටුතැන පහරදී ඝාතන කර රට ඉන්දියානු අමෙරිකානු ආක්‍රමණයෙන් වහාවහා එකාවන්ව ඉදිරිපත්වී මූදවා ගැනීමට සටන්කිරීමට පෙරට එනු වංචනික දූෂිත කූට

  10. නලින්ද සිල්වා says:

    එතකොට ඒ 30% න් උඹලගේ පවුලට කීයක් යනවද ?

Main News