වී කිලෝවකට රුපියල් 55ක්.. රජයෙන් මිලට ගනී..

September 14, 2021 at 2:02 am | lanka C news
වී කිලෝවකට රුපියල් 55ක්.. රජයෙන් මිලට ගනී..

සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කෙළේය.

මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් 14 සිටම මිළ දී ගැනිමට වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කිවේය.

මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය මීළ දී ගත්තේ රුපියල් 50/- කටය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

13,136 views

4 Comments to “වී කිලෝවකට රුපියල් 55ක්.. රජයෙන් මිලට ගනී..”

  1. Consumer says:

    What is the MRP for Nadu Rice from today ?

  2. George Fernando says:

    Ema milata anuroopawa sahal milath vadi karanna weyi. Hamuduruwaru (mol himi) kiiwane ru 100ta vadi unata kamak naha kiyala.

  3. Ras says:

    Check the international average Rice price. Evaluate it with the facilities providing by the governments. Pay maximum 10% higher than the same rate. Don’t pay more

  4. javipe says:

    අනිවාරයෙන්ම මදි කියනවා.

Main News