වී කිලෝව රුපියල් 250 පනී..
January 19, 2022 at 1:20 pm | lanka C news
නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.
එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න ඉතාමත් පහළ වැටීම හේතුවෙන් මෙතරම් ඉහළ මිලකට වී කිලෝව අලෙවි වනු ඇති බවයි.
යල කන්නය සඳහා රසායන පොහොර නොලැබුණහොත් ප්රදේශයේ ගොවීන් ගොවිතැනෙන් ඉවත් වීමේ අවදානමක් ද උද්ගත වී ඇති බව හෙතෙම පැවසීය.
මෙික තමයි සවි කන්ජි ජෙප්පන්ට ඔීනේඋනේ. උන් බොරැ උද්ගෝසන කරලා රටෙි මෝඩ ගොවියෝ ඇන්දුවා. හැබැයි ඒවට අහුනොවුන ගොවියොත් ඉන්නවා කාබනික වගාව හරියට කරලා ගෙ
ඔක්කෝටම ඉස්සර හරියට ලියන්න , ටයිප් කරන්න ඉගෙන ගනිං මචං .
පල පල ජෙපි වහලා
ඔව් බායියෝන්ට අවුල් නෑ.
බයියෝ ඔක්කෝටම චීන ගූ පොහොර හම්බුනා. බයියෝ ඔක්කොම කාබනික වගා කරා.
වගා හානි උන අයට නිරූපමා රාජපක්ෂ ඇන්ටිගේ ඩොලර් ගිණුමෙන් ඩොලර් දුන්නා.
පොළොන්නරුවේ ඩඩ්ලිගේ අරලිය වී ගබඩාවල මුළු රටටම කන්න හාල් තියනවා ..ඒවා නොගන්නේ මන්ද ?
ඉතින් එහෙම තමා. සැපයුමට වඩා ඉල්ලුම ඉහල ගියාම එහෙම මිල ඉහල යනවා. පෝර වලට ගිය වියදමත් නැති නිසා ගොවියගෙ කල්ල මරේ.
ජඩ මාද්යයි අපත කාලකන්නි ජෙප්පොයි ලොකූ වියාපරයක් කෙරුවෙ පොහොර කොම්පැනි කාරයන්ගෙ. කුබුරක ගිවියෙක් හිටවල ගොයම් ගගක් අතට දීල ලොකූ රගපෑමක් කලේ. නමුත් එකෙක්ගෙ දෙන්නෙක්ගෙ අදහස මුන් මාකට් කලේ ගොවි සනුහරේම වගේ. ජෙප්පන්ගෙ ගැටේට අහු උන ගොවියො අනාත උනා. නමුත් හරියට වැඩේ කරපු ගිවියො ගොඩ ගියා අස්වැන්න අඩුවෙනව ඒත් ගොවියට හොද මිලක් එනව. පඩත්තල ජෙප්පො කරන්නෙම අහින්සක ඔවියො අනාත කරනඑක. උන් කලිසන් කෝට් ඇදගෙන අහින්සක ගොවියො එදා අමුඩෙ පිටින් කොලබට ගෙනාව. මේ රටට එදා මෙදා තුර එකම හෙනේ කාලකන්නි 3% ජෙප්පො. ජෙප්පො බන්ග වේව.
ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ගොවියාට වාර්ථාගත මිලක්. මේක තමයි අති ගරු ජනාදිපති තුමාගේ දැක්ම වුනේ. කාලකන්නි ජෙප්පො එතුමට හිනා වුනා අද ඒකේ ප්රතිලාභ ගොවියො ලබනවා
😄😃😍😂
@Darshan-රටට සිදුවී ඇති විනාශය දැක දැක ම උබ පොහොට්ටුවට මෙතරම් කඩේ
යන්නේ මන්ද ? උබට හොදට මුදල් ගෙවනවා ඇති නේද ? ලැජ්ජයි