වූහන්හි පකිස්තානුවන් කොරෝනාට බිලිදෙන්න පකිස්තාන රජය තීන්දු කරයි.. ආපසු පකිස්තාවයට නොකැදවයි..

February 2, 2020 at 3:23 am | lanka C news
වූහන්හි පකිස්තානුවන් කොරෝනාට බිලිදෙන්න පකිස්තාන රජය තීන්දු කරයි.. ආපසු පකිස්තාවයට නොකැදවයි..

චීනයේ වූහන් නගරයේ රැඳී සිටින පාකිස්ථාන ජාතිකයක් ආපසු ගෙන්වා නොගැනීමට එරට රජය තීරණය කර ඇත.

වූහන් නගරයේ පකිස්තාන ජාතිකයන් 500ක පමණ පිරිසක් රැඳී සිටින අතර දැනටමත් ඉන්න සිව්දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.

හැකි ඉක්මනින් තම පිරිස පාකිස්ථානයට ගෙන්වාගන්නා ලෙස චීනයේ වූහන් හි සිටින පකිස්ථානුවන් සමාජ ජාලා ඔස්සේ දිගින් දිගටම ඉල්ලීම් කරයි.

නමුත් ඉම්රාන් ඛාන්ගේ රජයේ අදහස වී ඇත්තේ චීනයට පකිස්ථානය දක්වන සහයෝගයක් ලෙස තවදුරටත් පාකිස්තාන පුරවැසියන් චීනයේ රැඳී සිටිය යුතු බවය.

59,726 Viewers

19 Comments to “වූහන්හි පකිස්තානුවන් කොරෝනාට බිලිදෙන්න පකිස්තාන රජය තීන්දු කරයි.. ආපසු පකිස්තාවයට නොකැදවයි..”

  1. desta says:

    chinnuta dakwana sahayogayak wasayen korona virus’ tiyena chinnu lankawata genwamu apith pvittata emthi no kiyannako

    • Chandi says:

      Merenda Bayanum Sohone geval adan nee wagey ardambara vedak Pakistanakary. Chinnu bayen inna velavaka nobiya satan karanna pakisthanuvanva thabima sathutak.

      • ෂැංහායි අප්පු says:

        අනේ මෝඩ ගොනෝ අපේ සිසුන් පාකිස්තාන සිසුන් ගැන කියන කතාව අහල බලපන් .උන් වුහාන් වල තනිවෙලා හඬාවැටෙමින් ඉන්නවා .අපි නොදන්නා කතාවක් වුහාන් වල තියෙනවා .ඉම්රාන් කාන්ගේ තකතීරු වැඩේ ගැන ප්‍රෂන්ෂා කරන එවුන් ඔය කතා ඒ රටේ තනිවෙලා ඉන්න සිසුන්ගේ දෙමාපියන් ඉදිරිපිට කියල බලපන් ..අපේ සිසුන් රැගෙන ඒමට ජනපතිතුමා ගත්තු තීරණය අති විශිෂ්ටයි තව දින කිහිපයකින් වුහාන් වල දැන් හදලා තිබෙන රෝහල් මදි වෙනවා ලෙඩුන් දමන්න ඔය හවුඅස්සේ අපේ ළමයින් බොහොම ඉක්මනින් අමාරුවේ වැටෙන්න ඉඩ තිබුනා .මිනිහෙක්ට නිරාහාරව ජලය ආහාර නැතිව ඉන්න බෑ කෑම සොයන්න එලියට යන්න වෙනවා .එහෙ ඉන්න චීන්නු පුළුවන් අය ලංකාවට එන්නෙත් මේ අස්සේ අන්න ඒ රහස නිසා .මොකද අපි මොනතරම් ප්‍රවේසම් උනත් මිලියන් ගණනක් ජනගහනය සිටින නගරයකදී මේ විශ්ව්බිජය ශරිරගතවීමේ සම්බාවිතව ඉතාම වැඩියි .
        වුහාන් නගරය සම්පූර්ණයෙන් ලෝකයෙන් වසාදැමුවේ අපි හිතනවාට වඩා තත්වය ඉතාමත් නරක නිසයි නගරයට ඇතුළුවන සියලුම මාවත් බංකර් දමා වසා දැමුවේ විහිලුවට නොවෙයි එවැනි විශාල නගරයක් වසා දමනවා කියන්නෙත් විහිළුවක් නෙවෙයි .දහස් ගණනකට එකවර සාත්තු කරන රෝහලක් හදිසියේම හැදුවේ මේ අති බයානක තත්වය නිසයි මේ සියලු කරනු සලකා බැලුවාම අපේ සිසුන් යලි රැගෙන එම එම සිසුන් ගේ ජිවිත වෙනුවෙන් කරන්න පුළුවන් අති මහත් සේවයක් .ඒ සඳහා ජනපතිතුමා අගමැතිතුමා ප්‍රමුක රජයට මෙන්ම ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ සියලුම ආදරණිය දේශප්‍රේමී මිනිසුන්ට පින් ලැබෙනවා මේ සිසුන්ට ජිවිත දානය දුන්නාට .මේ සටහන ලබන සතියේ කියවපන් වුහාන් වල තත්වය සමග සසදලා

        • chandi says:

          චීනයෙන් ගෙන්වපු ලංකික සිසුන් කිසිවෙක්ට කොරෝන වය්රසය තුබිල නැහැ….නිකන් හිටපු මිනිස්සු ටිකක් ගෙන්නලා බොරුවට හදට යන්න වගේ ඇඳගෙන බොරු නාඩගමක් රගපාල ලකුණු දා ගන්ඩ හදනවා….නියම කොරෝන වය්රස් අසදිතයෙක් ගෙනවනම් ලංකාව තක්බීර් වෙනවා. ලංකාවේ ලක්ෂ හැට නවයක් බත් කන හරක් ඉන්න රටක් කියල නැවත වතාවක් පෙන්නපු එකට බොහොම ස්තුති Thank You.

          • Rohan says:

            See how stupid this comment is.Dont show your stupidity
            Whole idea is to move those students out, before they get infected with maximum protection

  2. Saman says:

    පට්ට මෝඩයෙක්

    • Ela Kolla says:

      Madduma Merena heti man penvannum kiyu samajaya den gu bayen duvan yanava. pakisthanaya ardarshayak

  3. Nish says:

    ඉම්‍රාන් කාන් කියන්නෙත් තවත් සිරිසේන කෙනෙක්. කයිය විතරයි වැඩ නෑ.

    • Chandi says:

      ඉම්‍රාන් කාන් Patta veddek. Rogayak ikka isthanayaka pethirenava num ema predeshayea inna shiyalu dena ema predashayata vee sitiya youthui. ohun ema predeshayen pala noyathui. numuth Venath predesha valin ema predeshayata yeema valaiya youthu. Onna sustharey………………….. Nodanna magul katha nokara sitiyayouthui Baiyo, Toiyo saha 3%

      • මල says:

        අසේව නාච බාලානන්…..බාලයෙක් ගේ බව හොදට තේරෙනවා..උබ කියන විඩිහට ඇමෙරිකාව , ප්‍රශය, රැසියාව මෝඩයෝ…මූ වැඩ්ඩෙක්…තෝ මෝඩයෙක්

  4. samantha says:

    Imran is absolutely correct. Hat off. Emotional and political decisions are not suitable for quarantine work.

    • Ananda says:

      තොපි ට තමා කොරොනා හැදිලා මෙලොවෙන් චුත වෙන්න ඕනෙ

    • ගයා says:

      මේ වගේ එවුන් හොදක් නොදකින කාලකන්නි

    • රත්නපාල says:

      ඔවුන්ව මෙරටට ගෙන ඒම ගැන නහයෙන් අඬ්න මේ GUNP-GUJVP වහල්ලු ටිකකම, රජයෙන් එම පිරිස මෙරටට ගෙන නොආවනම් එම සිසුන් ගැන කිඹුල් කඳුලු හෙලමින් ආන්ඩුවට බනින හැටි බලන්න තිබුන.

    • Rohan says:

      So America,India and Japan did that for political gain ???

  5. Damith says:

    Agree,
    good non emotinal decision
    Chainees govenment more capable and has advance treatment technique
    To treat corona than pakistan govenment .also 99.9%of majority pakistanis life not let in danger

  6. මනෙල් says:

    මේ වගේ inhuman මිනිසුන් කොහොමද රටවල් කරන්නේ….මොලේ නැති සන්වේදී නැති ගොබ්බයෝ…මිනිසුන් මැරැනත් තමන්ගේ පුටුව රැකෙන්නවානම් එච්චරයි

  7. සමන් says:

    මූ කපටියෙක් එක ගලෙන් කුරුල්ලො කිහිප දෙනෙක් නෙලා ගන්න තමයි හදන්නේ. පකිස්තානේ සෞඛ්‍ය අංශ වල නොහැකියාවත් වැහෙනවා රෝගේ රටට බෝවෙන්නෙත් නෑ චීනුන්ගෙන් ලකුණුත් හම්බ වෙනවා.

Main News