වූහන් බලා ඉතිහාසයේ විශිෂ්ඨ චාරිකාවේ යෙදුනු ගුවන් කාර්ය මණ්ඩලයද නිරෝධායනට.. ගුවන් යානයටද නිවාඩු.. [Photo]

February 1, 2020 at 10:00 am | lanka C news
වූහන් බලා ඉතිහාසයේ විශිෂ්ඨ චාරිකාවේ යෙදුනු ගුවන් කාර්ය මණ්ඩලයද නිරෝධායනට.. ගුවන් යානයටද නිවාඩු.. [Photo]

චීන වූහන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ගිය යානය මේ වන විට මත්තල ගුවන් තොටුපලට ගොඩබස්වා තිබේ.

එහි සිසුන් 33 දෙනා දෙසතියක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදවීමට නියමිත බව වාර්තා වෙයි.

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

එමෙන්ම එම ගමන සඳහා සහභාගි වූ කාර්ය මණ්ඩලයටද ගුවන් යානය ද විශේෂ නිරෝධායන කටයුත්ත සිදුකිරීමට නියමිතව ඇත.

එය සාමාන්‍ය මගී ගමන් සදහා යොදා ගැනීම දින කිහිපයක් සිදු නොකරනු ඇතැයිද වාර්තා වෙයි.

263 views

43 Comments to “වූහන් බලා ඉතිහාසයේ විශිෂ්ඨ චාරිකාවේ යෙදුනු ගුවන් කාර්ය මණ්ඩලයද නිරෝධායනට.. ගුවන් යානයටද නිවාඩු.. [Photo]”

  1. Politics says:

    We should start private universities in Srilanka and invite foreign students also.
    We have highly qualified lecturers and even who has migrated can be brought in.

    We should not allow the 3% JVP fools to destroy these plans.

    While doing that government should improve the standard of local government universities also.
    The income generated should be given to poor children a good education also

  2. desabimanaya says:

    විවිධ අදහස් පුද්ගලයින්ගේ ආත්ම වර්ණා තිබුනත් මෙම ක්‍රියාන්විතයේ සැබෑ හිමිකරැවන් මෙම ගුමන් නියමුවන් ඇතුලු කාර්ය්‍ය මණ්ඩලය වෙි . මෙි හරහා විවිද චරිත ඉස්මතුවිමට තැත් කිරිිම ඛේද වාචයකකි . මෙය ජාතියක් වශයෙන් අභිමානයට පත්විය යුතු අවස්ථාවකි. ගුවන් නියමුවන් ලෙස තිබෙන ශක්තිය ඔබලා ලෝකයට කියාපෑවා . ඔබ සැමට අපගේ ප්‍රනාමය හිමිවෙි . සැමිනි සිසුන් සියලුදෙනාට ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු. ඒ දෙමාපියන්ගේ දුක්ගින්දර ඔබලා නිවා දැමුවා එහි පි’නද අත්වන්නේ ඔබ සැමටය

  3. satpurusa says:

    Though the opinions of the people are spirited, the real owners of the operation are the crew, including the pilots. It is a tragic attempt to bring out different characters. This is a time to be proud as a nation. You told the world the power of being pilots. You all deserve our respect. We wish you all a speedy health.

  4. Gladiator says:

    As I always say ” Unity Is Power ” .Well done Sri Lankan Air Ways Team.
    People who are effected we wish them ” Speedy Recovery “.

Main News